පෘතුවි චුම්බක ක්ෂේත්රයේ සිදුවූ වෙනසක් නිසා ෆ්ලොරීඩා ගුවන් තොටුපල පසුගිය 7 වෙනිදා තාවකාලිකව වසා දැමුනා...චුම්බක ක්ෂේත්රය දක්වන කටුව ෆ්ලොරීඩාවේ සිට රුසියාව දෙසට කිලෝමීටර් 40කින් දෝලනය වී තිබීම ගුවන් නියමුවන් විසින් දැනුම්දීමෙන් පසුව කල සොයා බැලීමකින් පෙනී ගොස් ඇත්තේ අංශක 3කින් පෘතුවි චුම්බක ක්ෂේත්රය වෙනස්වී ඇති බවයි. ඒ අනුව ගුවන් පථ නැවත සළකුණු කරනතෙක් තාවකාලිකව ගුවන් තොටුපල වසා දමා තිබෙනවා..
may loka winasayae aramgbayada ?...............








