පෘථිවියේ ඉඳන් astronomical unit 2ක් විතර දුර වදින light beam එකක් හදන්න බැරිද laser වලින් හරියට beacon එකක් වගේ. ඊට පස්සෙ අපිට වඩා බුද්ධිමත් ජීවියෝ හොයන් එයි කොහෙන්ද මේ එළියක් වදින්නෙ කියල. ඊට පස්සෙ උන්ගෙ යානා වලින් ඇවිල්ලා grappling hook දාල පෘථීවිය වෙන තැනකට ඇදගෙන යයි.![]()
කියන්න බලන් පහලට එද්දි කියලදැන් ඔය ආලෝක වර්ෂ 500 වගේ ඈත තියන ඒවා ගැන කිව්වට. ඕවා කතා කරන වෙලාව වෙනකොට කුඩු පට්ටම් වෙලා ( asteroid එකක් හැපිලා) , නැත්තන් එකට අදාළ තාරකාව මැරිලා, පුපුරලා වගේ දෙයක් වෙලා ඔය කියන පාවිච්චි කෙරීමේ හැකියාව නැති වෙලා තියෙන්න පුළුවන් නේ....
අගහරු නම් එහෙම උනොත් අපිට පේනවා. දැනෙනවා කිව්වා හැකි... අනිත් ඒවා මේ වට මෙසේ කතා වෙලා plan ගහනකොට එක එක්කෝ චක්රාවාටේ කැරකිලා වෙනස් වෙලා තියෙයි නේ....

the 100 baluwa neeඅපි වර්ම් හෝල් හරි ලයිඩ් ස්පීඩ් බැල්ක් හොල් වලින් යන්න පුලුවන් වෙනකම් මේවා ඉතින් බොරු කතා . අගහරුට යන්නම මාස 6.
සයන්ටිස්ලා සෙල්ෆ් රෙප්ලිකේට් කරන නියුක්ලියර් ෆුයුශන් පවර් එකක් ගිය සතියේ හොයාගත්තත් ඒක රෙප්ලිකේට් කරන්න දන් නෑලු තාම එක පාරක් කෝමද වෙලා. අපි මේකේම ඉපදිලා මේක විනාස කරලා උඩු ගුවනණට වෙලා ඉන්නවා ස්පේස් ස්ටේශන් එකක් ගහගෙන . පෘතුවියේ ඉන්නේ වලත්ත සෙට් එකයි බෝම්බ වලින් අංගවිකල වෙලා ඉපදුන අයයි වනචාරින් ටිකයි අන්තිමට

ita passe earth ekata behala aye gaha maragamuthe 100 baluwa nee![]()




