පෘථිවියෙන් පසු මිනිසාට ජීවත් විය හැකි ග්‍රහ ලෝක

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,470
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    පෘථිවියේ ඉඳන් astronomical unit 2ක් විතර දුර වදින light beam එකක් හදන්න බැරිද laser වලින් හරියට beacon එකක් වගේ. ඊට පස්සෙ අපිට වඩා බුද්ධිමත් ජීවියෝ හොයන් එයි කොහෙන්ද මේ එළියක් වදින්නෙ කියල. ඊට පස්සෙ උන්ගෙ යානා වලින් ඇවිල්ලා grappling hook දාල පෘථීවිය වෙන තැනකට ඇදගෙන යයි. :D

    ඔව් එහෙම ඇවිල්ලා, ලයිට් ගහන එකාටත් පුපේ ඇරලා අපිටත් පුපේ ඇරලා යයි.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,335
    24,541
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    දැන් ඔය ආලෝක වර්ෂ 500 වගේ ඈත තියන ඒවා ගැන කිව්වට. ඕවා කතා කරන වෙලාව වෙනකොට කුඩු පට්ටම් වෙලා ( asteroid එකක් හැපිලා) , නැත්තන් එකට අදාළ තාරකාව මැරිලා, පුපුරලා වගේ දෙයක් වෙලා ඔය කියන පාවිච්චි කෙරීමේ හැකියාව නැති වෙලා තියෙන්න පුළුවන් නේ....
    අගහරු නම් එහෙම උනොත් අපිට පේනවා. දැනෙනවා කිව්වා හැකි... අනිත් ඒවා මේ වට මෙසේ කතා වෙලා plan ගහනකොට එක එක්කෝ චක්රාවාටේ කැරකිලා වෙනස් වෙලා තියෙයි නේ....
    කියන්න බලන් පහලට එද්දි කියල :rofl:

    මන්නම් හිතන්නෙ මේ මිනිස්සු උපරිම වැඩි වෙල ආයෙ වඳ වේගන යයි ලෝක ස්භාවය අනුව...
    අඟහරු තමා next step එක ඒකට move වෙන්න වෙන්නෙත් ජනගහනය වැඩි වෙන නිසා නෙමේ. මේ ලෝකෙ ඉන්න සුදුසු පරිසරයක් නැති වෙන නිසා.
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,611
    6,175
    113
    The thing is to do all this someone needs to find a way of going faster than light or find a wormhole and how to go through safely, go through a Black hole safely to another univers
     
    • Love
    Reactions: isuru5

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,953
    1,442
    113
    Live in EARTH
    අපි වර්ම් හෝල් හරි ලයිඩ් ස්පීඩ් බැල්ක් හොල් වලින් යන්න පුලුවන් වෙනකම් මේවා ඉතින් බොරු කතා . අගහරුට යන්නම මාස 6.
    සයන්ටිස්ලා සෙල්ෆ් රෙප්ලිකේට් කරන නියුක්ලියර් ෆුයුශන් පවර් එකක් ගිය සතියේ හොයාගත්තත් ඒක රෙප්ලිකේට් කරන්න දන් නෑලු තාම එක පාරක් කෝමද වෙලා 🥲. අපි මේකේම ඉපදිලා මේක විනාස කරලා උඩු ගුවනණට වෙලා ඉන්නවා ස්පේස් ස්ටේශන් එකක් ගහගෙන . පෘතුවියේ ඉන්නේ වලත්ත සෙට් එකයි බෝම්බ වලින් අංගවිකල වෙලා ඉපදුන අයයි වනචාරින් ටිකයි අන්තිමට
    the 100 baluwa nee :P
     

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    Human Birth rates එක ගොඩක් වේගෙන් අඩුවෙනවා.. ඒක නිසා මේ තියෙන තත්වෙ එක්ක නම අපිට තව ග්‍රහලෝක ඕනෙ වෙන එකක් නෑ ජනගහනය අතින් ගත්තමනම්..


    ඒත් මිනිස්සු අවුරුදු 500 ජීවත් වෙන්න .. අමරනීය වෙන්න ට්‍රයි කරනවා ..දැනටත් සැලකිය යුතු මට්ටමකට ඇවිල්ල තියෙනවා ඒව.. . ඕව හරි ගියොත්නම් ඕනේ වෙයි හැබැයි :lol: :lol: :lol:
     
    • Love
    Reactions: isuru5

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,065
    3,791
    113
    මුහුද පැත්තේ..
    පෘතුවියට සමාන ග්‍රහලෝක වල පෘතුවියේ වගේම ජීවයකුත් ඇතිනේ බං... :nerd:

    ඒවල ඉන්න උනුත් උන්ගේ ග්‍රහලෝකෙට කෙලවෙන කොට පනින්න බලාගෙන පෘතුවියත් උන්ට සමාන ග්‍රහලෝකයක් කියලා ටාගට් කරන් ඉන්නවද දන්නේ නෑ... :rolleyes::rofl::D