පෘථිවියේ *කේ හිල

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,753
    113
    Mother Earth
    මෙතන ඔය ෆොටෝ එකේ දාල තියෙන්නේ නම් ඔය කියන හිල නෙවි. ඔය සයිබීරියාවේ (නැගෙනහිර රුසියාවේ) තීන දියමන්ති පතලක්. (Mir Diamond mine)

    ඔය කියන හිල ඇත්තටම ආගාධයක් නෙවි මේක පොඩි හිලක් හැබැයි ගැබුරයි. හරියට නල ලින් වලට හාරන එකක් වගේ.
    ඕකට කියන්නේ Kola superdeep borehole කියල.

    දැන් බොලාට මේ හිල බලන්න ඕනා නම් මෙන්න දැන් තීන විදිහ



    p0782xr4.jpg


    ඔය ඇන දාල වහල තියෙන්නේ ඒක.
    හා හරි දැනුවත් වුණා.

    ohoma newi hithanna oni me loke kiyanne wena mona hari drwayka hadila thiyana paramanuwak wage kiyala
    මම විස්වාස කරනවා ඕක. පෘථිවිය කියන්නෙ electron එකක් වෙන්න පුලුවන්. සුර්යයා nucleus එක වෙන්න පුළුවන්. අපේ planetary system එක තවත් එක atom එකක් වෙන්න පුළුවන්. 🙂
    ------ Post added on Oct 26, 2022 at 3:35 PM
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    හා හරි දැනුවත් වුණා.


    මම විස්වාස කරනවා ඕක. පෘථිවිය කියන්නෙ electron එකක් වෙන්න පුලුවන්. සුර්යයා nucleus එක වෙන්න පුළුවන්. අපේ planetary system එක තවත් එක atom එකක් වෙන්න පුළුවන්. 🙂
    ------ Post added on Oct 26, 2022 at 3:35 PM
    පරමාණුව ඇතුලෙ උඹ වගේ එකෙකුත් ඇති
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    පුක හාරනව කිව්වම අපිට එන්නේ හරි අප්‍රසන්න හැඟීමක්නේ. ඉතින් මේ කියන්න යන්නේ මිනිසා විසින් හාරන ලද "පෘතුවියේ පුකේ හිල" ලෙස හැඳින්වෙන ගැඹුරුම ළිඳ ගැන තමයි අපි දැන් විස්තර දැනගන්න යන්නේ. ඉතින් අපි හැමෝටම කුතුහලය දැනෙන කාරණයක්නේ ඇත්තටම පොලව අභ්‍යන්තරයේ ගැඹුරට යන්න මොනාද තියෙන්නේ කියලා. අපේ පුකේ හිල හෑරුවොත් ගූ හම්බෙනවා වගේ පෘථිවියේ හිලක් හදල හෑරුවොත් මොනා හම්බෙයිද? ඉතින් මේ ගැන හිතන්න කලින් මුලින්ම පෘථිවියේ දිග පළල ගැන අදහසක් අරන් ඉමු. පෘථිවියේ polar radius එක ගත්තොත් ඒක කිලෝමීටර් 6356km කියල තමයි කියන්නෙ. ඒ කියන්නෙ උත්තර ද්‍රවයේ ඉඳන් පෘථිවියේ geographical center එකට තියෙන දුර. එතකොට පෘථිවියේ විෂ්කම්භය 12712km වෙනවනේ. (ඉතින් මේ විස්තර දන්න නිසා අපිට පෘථිවියේ පරිමාව, පරිධියේ දිග වගේ දේවල් ගන්න පුළුවන්නේ)හරි දැන් මාතෘකාව පැත්තට හැරෙමු.
    මේ ගැඹුරුම මිනිසා විසින් තනන ලද අගාධය තියෙන්නේ රුසියාවේ මර්මන්ස්ක් නගරයේ. ඉතින් මේකට කියන්නේ "කොලා වෙල්(Kola Well)" කියල. ඔයලා දැන් පුදුම වෙනවා ඇති මේකත් අපේ පුකේ හිල වගේ ගූ ගඳයිද කියල. නෑ මේක එහෙම ගූ ගඳ නම් නෑ. මේක හාරන්න පටන් ගන්නේ 1970දි. පරීක්ෂනාත්මක අදහසකින් තමයි මේක පටන් ගන්නේ. ඉතින් ඔය project එක පටන් අරන් අවුරුදු 5ක්‌ ගිහිල්ලත් කිලෝමීටර් 7ක්‌ වගේ ගැඹුරට තමයි හාරගන්න පුළුවන් වුණේ. ඔහොම හාරලා කිලෝමීටර් 10ක්‌ වගේ යටට යද්දී දැඩි පාෂාණ සිදුරු කිරීමට පවතින drill යන්ත්‍ර වලට නොහැකි වුණා. ඉතින් US ඩොලර් මිලියන 100ක්‌ නාස්ති කරගෙන රුසියාව 1994 දි මේක නවත්තල දානවා. එයාල ඒකෙ පතුල උෂ්ණත්වය අපේක්ෂා කරේ සෙල්සියස් අංශක 100ක්‌. ඒත් බලාපොරොත්තු නොවුන ලෙස bottom temperature එක සෙල්සියස් අංශක 180ක්‌ වුණා. ඒත් ඉතින් අපේ පුකේ හිල ඇතුලේ උෂ්ණත්වය වෙන්නේ සාමාන්‍යයෙන් සෙල්සියස් 35ක්‌ වගේනේ. තව ඉතින් පෘථිවිය අභ්‍යන්තර පීඩනය වැඩි වීම වගේ දේවල් නිසා project එක මග නවත්තන්න සිද්ද වුණා.

    ඉතින් පෘථිවිය බිත්තරයකට ආදේශ කරොත් හරියට බිත්තර කට්ට ඉඳිකටුවකින් හීරුවම වගේ ගැඹුරක් තමයි මේ හාරපු හිල පෘථිවිය එක්ක සන්සන්ධනය කරාම තියෙන්නේ. මතුපිට ඉඳන් inner core එකට තියෙන කිලෝමීටර් 6356න් කිලෝමීටර් 10යි හාරන්න පුළුවන් වුණේ. අඩුම ගානේ මතුපිට කබොල(crust) ඉවර වෙනකන් වත් හාරගන්න බැරි වුණා. හඳුනාගෙන තිබෙන පෘථිවියේ ස්වභාවික ගැඹුරුම ස්ථානය වෙන මරියානා අගාධයට වඩා මීටර් 3000ක්‌ යටට යන්තම් හාරගන්න පුළුවන් වුණා.😩 හැබැයි ඉතින් මේ හිලට පුකේ අරින්න පුළුවන් තරම් ජගතෙක් නම් දැනට පහළ වෙලා නෑ.🌚
    Tm-comp-Borehole-v3.jpg
    Ape elakiriye
    9 inch club ekata bariluda?
     
    • Haha
    Reactions: wqe123 and Candid-B

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    ඒ උනාට එක සැරයක් පොලව හාරලා මයික් දාලා සද්සේ අහලා තිබ්බා නිකං කෙදිරිලි හඬක්ලු 😮
    ශුවර් නේද ඒ හාරලා තියෙන්න උඩ තට්ටුවෙ ඉඳන් පහල තට්ටුවට නෙමයි කියලා
     
    • Haha
    Reactions: wqe123 and Candid-B