පෙජරෝ එක දුන්නා රුපියල් හතලිස්දාහකට [රට නගමු]

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,987
    13,122
    113
    මරාලෙ දුන්නා සිංහලු, එළකිරි කොල්ලෙක්ගෙ අයියා කෙනෙක් ඇවිල්ල අරන් ගියා, මේ පොම්නයා ඌට මම එළකිරි එකේ දාපු ලංකාවෙ නම්බරෙත් හොයලා දීලා, ත්‍රෙඩ් එකේ ස්ක්‍රීන්ශොටුත් දාලා ගෝත කරුමෙ මාට්ටු කරල දුන්නට යූසර් නේම් එක කියන්න එපා කියල :D .

    අයියා උඹව එක්පෝස් කලා , ඒත් මට යූසර් නේම් එක මතක නැති උනා ෆේක් අනාතයෙක්ද කොහෙද ඒකයි මේක දාන්නෙ. උඹේ අයියා කියපු විදියට ලබන මාසෙ උඹ මෙහෙ ආවාම උඹෙන් ගාණක් ගලවයිද දන්නෙ නෑ, මම වාහනේ නම් දුන්නෙ 500ට (ලංකාවෙ සල්ලි වලින් 40000ක් වගේ) ට්‍රාන්සර් ෆී එකයි දඩෙයි උඹේ අයියා දුන්නෙ, ඔන්න සුපිරි එන්ජිමකුත් සෙට් කලා 2000ට. උඹ ලයිශන් ගත්තට පස්සෙ ඕනෙම නම් කැරියට 4000ක් දීපන් :D, 4000ට පෙජරෝ පදින්න බෑ මෙහෙත්.

    බුවා හොඳ එකක් හැබැයි රෙඩ් හෝස් 4ක් ගෙනත් තිබ්බා, ඒක මේ මහ දවල් කෙලල ඇරල තමයි ත්‍රෙඩ් එක දාන්නෙ. උම්මා කැටේ

    PM එකක් දාපන් ගෝතයෝ, බය වෙන්න එපා මෙහෙ ආවාම රවට්ටලා හුකන්නෙ නෑ. ;) ;) (මොකද මම අනිද්දට එනව)
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    බ්‍රෝකර් ෆී ගෙවන්නැතුව තව බ්‍රෝකර්ට කැම්‍රි කතා කියන්නත් එනවා මෙතන
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,987
    13,122
    113
    බ්‍රෝකර් ෆී ගෙවන්නැතුව තව බ්‍රෝකර්ට කැම්‍රි කතා කියන්නත් එනවා මෙතන
    නෑ අයියා කාරයා හදන්නෙ මේකෙ එකා කටාර් ආවට පස්සෙ ඌට දෙන්න කියල අරන් දාන්න සල්ලිත් ලංකාවෙන් දුන්නෙ. කොල්ල හොඳ ජොබ් එකකට එන්නෙ. අයිය කියපු විදියට ඌට වඩා මූ එන පඩිය වැඩියි. අයියා කාරයා බලන් ඉන්නෙ මුගෙන් දතක් ගලවන්න
     
    • Haha
    Reactions: windows_ubuntu