පෙට්ටියකට ඩබල් ගෙවන මී හරක් වෙන්ඩ එපා හුත්තනේ.

Indrajith Gamage

Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    හායි මචන්ලා, අදත් වැදගත් දෙයක් අරගෙන ආවා.

    කිරිපිටි ගණන් ගිහින්, ඒ ගාණටවත් කිසිම තැනක හොයා ගන්ඩ නෑ කියලා දන්නවානෙ. ඉතින් ගොඩක් අය fresh milk වලට හුරු වෙලා. ඒක ඇත්තටම අපේ රටට ලොකු වාසියක්. හැබැයි Highland කිරි පැකට් එක පහුවදා රු. 430 ක් කරා කියලා හැමෝම දඟලන්න ගත්තා.

    මම‍ත් මේ ගැන ටිකක් හොයලා බැලුවා. එතකොට දැන ගත්ත දේ තමයි මේ කියන්නෙ. කිරි දාලා එන carton එක ඇමරිකාවේ ජෝන් වෑන් වර්මර් කියලා ඩයල් එකක් හොයාගෙන තියෙන්නෙ. ඌයි, ඊට පස්සෙ ආයතන ගණනාවකුයි ඒක patent කරලා තියෙනවා. ඉතින් ඕක පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන්ම නිෂ්පාදන ආයතනය ප්‍රමාණය අනුව උන්ට royalty ගෙවන්න ඕන.

    මේ ප්‍රමාණය අනුව කියන දේ හරිම වැදගත්. පොඩියට කරන සමාගම්වලට මේක ප්‍රශ්නයක් නැහැ. හැබැයි Highland එකේ දැන් carton භාවිත කරන කිරි volume එක වැඩි නිසා උන්ට එකකට ගෙවන ගාණත් වැඩි කරන්න වෙලා. ඕකයි නිකන්ම මිල ඉහළ යන්න හේතුව.

    ඉතින් ඇත්තටම කිරි ගොවියාට සල්ලි දීලා ගන්න කිරි ටික පැකට් කරලා අපිට විකුණනකොට highland එක පෙට්ටියට නිකන් ගෙවන්න ඕන. සිල්ලර මිල ගාණ වැටෙන්නෙ ඕකත් එක්ක. රටේ තත්ත්වය හොඳයි නම් හොඳ සොයා ගැනීමක් වෙනුවෙන් ගෙවන එක අවුලක් නැහැ. අනික carton එක ඇත්තටම ලොකු පහසුවක් ලැබෙන දෙයක්.

    හැබැයි අපි ඇත්තටම මේ කාටත් අමාරු වෙලාවෙ අහක තියන පෙට්ටියකට ගෙව ගෙවා ඉන්න අවශ්‍යමද බං? ඔය මගුල නැතිව මේ පොලිතින් පැකට් එක ගත්තා නම් කිරි ලීටරයක් බාගෙට බාගයක්ම ලාබෙට ගන්න පුළුවන්. මේක ගැන එන්වයමැන්ටල් අවුලක් තියෙනවා නම් ප්‍රශ්නයක් නෑ, 430 ටම ගනින්. 👍

    Carton එකට වැඩිය පොඩි අපහසුතාවක් තියෙනවා තමයි. හැබැයි උඹලගෙ ගෙදර හිස් බෝතල් තියෙනවා නේද? Carton එක ගෙනත් තියෙන පහසුව පැත්තකට තියලා පැකට් එක කඩලා බෝතලේකට දා ගන්න විනාඩියක් වැය කරොත් මොන තරම් ඉතිරියක්ද බලහන්?

    මේක highland එකට ප්‍රසිද්ධියේ කියන්න බැහැ. මොකද patent එක ගද්දි ගිවිසුමක් අත්සන් කරලා තියෙනවානෙ. හැබැයි පාරිභෝගික අපිට පුළුවන් අපි ගන්නෙ මොකක්ද කියලා තීරණය කරන්න. ලීටරයක් 430 ට ගන්නවාද, 256 ට ගන්නවාද කියන තීරණය තියෙන්නෙ තමන් අතේ.

    ඉතින් පහසුව තකා බයිලා ගහනවා වෙනුවට මෙන්න මේ පැකට් එක ගන්න ඉගෙන ගනින්. ඒක උඹලටත් වාසියි, highland එකටත් වාසියි, අහිංසක කිරි ගොවියාටත් වාසියි. හැම රටෙන්ම ඇති තරම් royalty එකතු කරන කොම්පැණිවලට පොඩි පාඩුවක් වුණාදෙන්.

    එහෙම නම් තවත් මේ වගේම වැදගත් දේකින් හමු වෙමු. 🙏
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,827
    21,148
    113
    adala nene
    මදැයි කෙල්ලෙක්ගෙ පෙට්ටිය බලන්න ආව ඔයා අපේ විස්වාසෙ බින්දා
    තට්ටයා ඉනට අත්දෙක තියන් ඉන්න මෙම් එක දාපන් කවුරු හරි
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,429
    113
    කෑගල්ල
    බෝතල් වලට දාලා ඕක නරක් වෙලා එකෙක් දෙන්නෙක් වලකජ්ජ ගහපුවාම උබදා වගකියන්නේ
     
    • Like
    Reactions: rumesh.fbi

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,475
    32,206
    113
    හායි මචන්ලා, අදත් වැදගත් දෙයක් අරගෙන ආවා.

    කිරිපිටි ගණන් ගිහින්, ඒ ගාණටවත් කිසිම තැනක හොයා ගන්ඩ නෑ කියලා දන්නවානෙ. ඉතින් ගොඩක් අය fresh milk වලට හුරු වෙලා. ඒක ඇත්තටම අපේ රටට ලොකු වාසියක්. හැබැයි Highland කිරි පැකට් එක පහුවදා රු. 430 ක් කරා කියලා හැමෝම දඟලන්න ගත්තා.

    මම‍ත් මේ ගැන ටිකක් හොයලා බැලුවා. එතකොට දැන ගත්ත දේ තමයි මේ කියන්නෙ. කිරි දාලා එන carton එක ඇමරිකාවේ ජෝන් වෑන් වර්මර් කියලා ඩයල් එකක් හොයාගෙන තියෙන්නෙ. ඌයි, ඊට පස්සෙ ආයතන ගණනාවකුයි ඒක patent කරලා තියෙනවා. ඉතින් ඕක පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන්ම නිෂ්පාදන ආයතනය ප්‍රමාණය අනුව උන්ට royalty ගෙවන්න ඕන.

    මේ ප්‍රමාණය අනුව කියන දේ හරිම වැදගත්. පොඩියට කරන සමාගම්වලට මේක ප්‍රශ්නයක් නැහැ. හැබැයි Highland එකේ දැන් carton භාවිත කරන කිරි volume එක වැඩි නිසා උන්ට එකකට ගෙවන ගාණත් වැඩි කරන්න වෙලා. ඕකයි නිකන්ම මිල ඉහළ යන්න හේතුව.

    ඉතින් ඇත්තටම කිරි ගොවියාට සල්ලි දීලා ගන්න කිරි ටික පැකට් කරලා අපිට විකුණනකොට highland එක පෙට්ටියට නිකන් ගෙවන්න ඕන. සිල්ලර මිල ගාණ වැටෙන්නෙ ඕකත් එක්ක. රටේ තත්ත්වය හොඳයි නම් හොඳ සොයා ගැනීමක් වෙනුවෙන් ගෙවන එක අවුලක් නැහැ. අනික carton එක ඇත්තටම ලොකු පහසුවක් ලැබෙන දෙයක්.

    හැබැයි අපි ඇත්තටම මේ කාටත් අමාරු වෙලාවෙ අහක තියන පෙට්ටියකට ගෙව ගෙවා ඉන්න අවශ්‍යමද බං? ඔය මගුල නැතිව මේ පොලිතින් පැකට් එක ගත්තා නම් කිරි ලීටරයක් බාගෙට බාගයක්ම ලාබෙට ගන්න පුළුවන්. මේක ගැන එන්වයමැන්ටල් අවුලක් තියෙනවා නම් ප්‍රශ්නයක් නෑ, 430 ටම ගනින්. 👍

    Carton එකට වැඩිය පොඩි අපහසුතාවක් තියෙනවා තමයි. හැබැයි උඹලගෙ ගෙදර හිස් බෝතල් තියෙනවා නේද? Carton එක ගෙනත් තියෙන පහසුව පැත්තකට තියලා පැකට් එක කඩලා බෝතලේකට දා ගන්න විනාඩියක් වැය කරොත් මොන තරම් ඉතිරියක්ද බලහන්?

    මේක highland එකට ප්‍රසිද්ධියේ කියන්න බැහැ. මොකද patent එක ගද්දි ගිවිසුමක් අත්සන් කරලා තියෙනවානෙ. හැබැයි පාරිභෝගික අපිට පුළුවන් අපි ගන්නෙ මොකක්ද කියලා තීරණය කරන්න. ලීටරයක් 430 ට ගන්නවාද, 256 ට ගන්නවාද කියන තීරණය තියෙන්නෙ තමන් අතේ.

    ඉතින් පහසුව තකා බයිලා ගහනවා වෙනුවට මෙන්න මේ පැකට් එක ගන්න ඉගෙන ගනින්. ඒක උඹලටත් වාසියි, highland එකටත් වාසියි, අහිංසක කිරි ගොවියාටත් වාසියි. හැම රටෙන්ම ඇති තරම් royalty එකතු කරන කොම්පැණිවලට පොඩි පාඩුවක් වුණාදෙන්.

    එහෙම නම් තවත් මේ වගේම වැදගත් දේකින් හමු වෙමු. 🙏

    Package cost ada da danne umba
    Lol
     
    Sen-lu

    Well-known member
  • ඕක දවස් 7ක් තියන්න බෑ යකෝ කැඩුවට පස්සෙ. දවස් 3යි උපරිම.
    කෑවනෙ වැඩේ. ඔන්න ඔහේ මූට කුණු කිරි බොන්න දෙන්නෙ නැතුව.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Highland නෙවෙයි. අඹේවෙල එකෙයි carton එක තියන්නේ. Highland එන්නේ ඉටි කොලේ packet කරලා
    Tetra pak hama ekema carton thiyenava bn.. highland eke tetra pak man dakala na.. dan thiyenavada dan na
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    hutto owa full cream newe, thanikara wathura.
    මොන හුත්තක්ද යකෝ කියන්නෙ? 3.5% milk fat කියන්නෙ full cream තමයි. 3.2% ට වැඩි වෙන්න ඕන කියලයි කියන්නෙ. මොන වතුරක්වත් නෑ. බීලා බලපිය. 👍
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    Oka thiya Carton eke eka genawath me dawaswala badu banis wenawa Light kapana hinda.. Kiri bona eka atha ariyaa..
    450ml ගනින් යකෝ. දවසකට පවුලකට තේ හදන්න ඇති.

    ඕක දවස් 7ක් තියන්න බෑ යකෝ කැඩුවට පස්සෙ. දවස් 3යි උපරිම.
    හුත්තො පැකට් එක කඩලා එහෙමම තියන්ඩ එපා මී හරකා වගේ. බෝතලේකට දාලා මූඩිය වහලා තියපන්. දවස් 10 ක් තියන්න පුළුවන් කිසිම අවුලක් නෑ. හැබැයි සතියක් ඇතුලේ බොනවා නම් වැඩිය හොඳයි.

    බෝතල් වලට දාලා ඕක නරක් වෙලා එකෙක් දෙන්නෙක් වලකජ්ජ ගහපුවාම උබදා වගකියන්නේ
    ඔව්, මූඩිය වහපු බෝතලේක fridge එකේ තියලා, දවස් 7 ක් ඇතුළත බීලා කවුරු හරි වලකජ්ජ ගැහුවොත් මම වග කියනවා. 👍

    කරන්ට් කැපුවනේ බං ජූනි වෙලත් 🥺
    පැයක්නෙ කපන්නෙ. ඒක කිරි තියා ගන්න අවුලක් වෙන් නෑ. Fridge එක එවෙලෙට අරින් නැතිව හිටු. 👍

    Royalty paiyak nemei bn. Oka tetrapak paper eka lankawata genne singa walin. Oke meter ekak karima ganan. Notmal polythene eke ena 450ml kalkiri eka thama 115i
    යකෝ ටෙට්‍රාපැක් නෙවෙයි මොකෙන් හැදුවත් carton shape එකට ගෙවන්න ඕන. හදන අමුද්‍රව්‍ය වැදගත් නෑ, shape එකයි patent කරලා තියෙන්නෙ.
     
    • Wow
    Reactions: kasun090354t