පෙට්ටියකට ඩබල් ගෙවන මී හරක් වෙන්ඩ එපා හුත්තනේ.

dilw

Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    ඔව්, මූඩිය වහපු බෝතලේක fridge එකේ තියලා, දවස් 7 ක් ඇතුළත බීලා කවුරු හරි වලකජ්ජ ගැහුවොත් මම වග කියනවා. 👍
    මට මතකයි එක්තරා වීඩියෝ එකක් ලීක් උනාමත් උබ වග කියනව කිව්ව උන්ව හොයා ගන්න බැහැ කියල.හැබැයි හොයා ගත්තා 🙄
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    බෝතල් වලට දාලා ඕක නරක් වෙලා එකෙක් දෙන්නෙක් වලකජ්ජ ගහපුවාම උබදා වගකියන්නේ
    ඔන්න මම බෝතලේ දාලා තිබ්බා. (photo එක දැම්මා) සතියක් තිස්සෙ බොන්න නම් අමාරුයි ඉතින්. මිලි ලීටර් 900 නෙ. හැබැයි උඹ වෙනුවෙන් මම මේක fridge එකේ තියලා ජූනි 10 බීලා පෙන්නන්නම්. 👍
     
    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,421
    113
    කෑගල්ල

    ඕනේ නැ ඕනේ නැ . මම කොහොමත් දවස් 5 තමා උපරිම. පුසා ටනම් දෙනවා සතියක් විතර තියන් උට මොකුත් වෙලත් නැ තාම නම්. :lol: :lol: . උබ දැන් ඕක ඔහොම කරාට අරුන් කවදාවත් එකග වෙන්නේ නැ බන් පැකින් එක මාරු කරලා පාවිච්චි කරනවට. උන්ගේ ඔය උබ කියන පෙට්ටියෙත් ගහලා තියෙන්නේ විවුර්ත කර දවස් හතරක් ඇතුලත පාවිච්චි කරන්න කියලා නේද.

    තව එකක් ගැනී ඕක කපලා අරන් ඔය වගේ බෝතල් වල දද ඉන්නේ නැ කට කපපු එක පිටින්ම දොරේ ගහලා තියෙන්නේ මැරෙනවනම් උබට කලින් මන් මැරෙන්න ඕනේ.
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    ඕනේ නැ ඕනේ නැ . මම කොහොමත් දවස් 5 තමා උපරිම. පුසා ටනම් දෙනවා සතියක් විතර තියන් උට මොකුත් වෙලත් නැ තාම නම්. :lol: :lol: . උබ දැන් ඕක ඔහොම කරාට අරුන් කවදාවත් එකග වෙන්නේ නැ බන් පැකින් එක මාරු කරලා පාවිච්චි කරනවට. උන්ගේ ඔය උබ කියන පෙට්ටියෙත් ගහලා තියෙන්නේ විවුර්ත කර දවස් හතරක් ඇතුලත පාවිච්චි කරන්න කියලා නේද.

    තව එකක් ගැනී ඕක කපලා අරන් ඔය වගේ බෝතල් වල දද ඉන්නේ නැ කට කපපු එක පිටින්ම දොරේ ගහලා තියෙන්නේ මැරෙනවනම් උබට කලින් මන් මැරෙන්න ඕනේ.
    ඔය ඉතින් පිළි ගන්න එකනෙ කරන්නෙ. 🤣🙏
     
    • Haha
    Reactions: kasun090354t

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,124
    1
    58,475
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඊයා මූ කියන්නේ ඉටිකොළ බෑග් එකේ කිරි බොන්න කියල. ඒ ඉටිකොළ දියවෙලා කිරිත් ප්ලාස්ටික් ගඳයි
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    ඊයා මූ කියන්නේ ඉටිකොළ බෑග් එකේ කිරි බොන්න කියල. ඒ ඉටිකොළ දියවෙලා කිරිත් ප්ලාස්ටික් ගඳයි
    පෙට්ටිය අස්සෙ තියෙන්නෙත් "ඉටි කොළ" තමයි හුත්තො. වෙලාවක කඩලා බලපන්.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,164
    3
    118,938
    113
    Gampaha
    හුත්තො පැකට් එක කඩලා එහෙමම තියන්ඩ එපා මී හරකා වගේ. බෝතලේකට දාලා මූඩිය වහලා තියපන්. දවස් 10 ක් තියන්න පුළුවන් කිසිම අවුලක් නෑ. හැබැයි සතියක් ඇතුලේ බොනවා නම් වැඩිය හොඳයි.
    මම දන්න තරමින්නං, ඕක පැකට් එකට එනකල් වායුගෝලයට නිරාවරණය වෙන්නෙම නෑ.
    පැකට් එක කඩල බෝතලේට දානකොටනං ඒක වෙනවනෙ. එතකොට මූඩි වැහුව කියල තේරුමක් නෑනෙ....

    මමත් ඕක තමයි ගන්නෙ. ලොකුම අවුල ඕක නිකං කළුනික වගේ. හොයාගන්න නෑ... බඩු ආවම, කඩෙන් දෙන්නෙත් උපරිම පැකට් දෙකයි...
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,625
    100,879
    113
    හැපෝ මට නන් දැන් එලකිරි අප්පිරියයි. නෙස්ටමෝල්ට් හරි කෝපි හරි තමා
     
    • Haha
    Reactions: kasun090354t

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    මම දන්න තරමින්නං, ඕක පැකට් එකට එනකල් වායුගෝලයට නිරාවරණය වෙන්නෙම නෑ.
    පැකට් එක කඩල බෝතලේට දානකොටනං ඒක වෙනවනෙ. එතකොට මූඩි වැහුව කියල තේරුමක් නෑනෙ....

    මමත් ඕක තමයි ගන්නෙ. ලොකුම අවුල ඕක නිකං කළුනික වගේ. හොයාගන්න නෑ... බඩු ආවම, කඩෙන් දෙන්නෙත් උපරිම පැකට් දෙකයි...
    ඔව්, ඒක තමයි මාස දෙකක් විතර තියෙන expiry date එක සතියට බහින්නෙ. හැබැයි බෝතලේ air tight නිසා පැකට් එකේම තියනවාට වඩා කල්තියා ගන්න පුළුවන්. දවස් 10 ක් කියලා සාමාන්‍යයෙන් කියන්නෙ. හැබැයි කෝකටත් දවස් 7 ක් ඇතුළත බොන එක හොඳයි. 😊

    Ration එකක් තියා ගන්න අවශ්‍යයි සැපයුම ගොඩක් නැති නිසා. ඒත් ඉස්සරහට අනිවාර්යයෙන්ම ඉල්ලුම සැපයුම සමපාත වෙයි.

    හැපෝ මට නන් දැන් එලකිරි අප්පිරියයි. නෙස්ටමෝල්ට් හරි කෝපි හරි තමා
    එහෙම ප්‍රශ්නයක් නෑ. මම මේ කියන්නෙ කිරිපිටි හෝ කිරි කාටන් ගන්න සල්ලි වියදම් කරන අයට. 😊
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,421
    113
    කෑගල්ල
    ඔය ඉතින් පිළි ගන්න එකනෙ කරන්නෙ. 🤣🙏
    මොකක්ද දැන් පිළිගත්තේ නැත්තේ හා පිළිගත්තේ. මන් මේක කරන්න එපා කියලා කිවේ නැනේ. අදහස හොද, මොනවත්ම නොකර ඉන්නවට වඩා මොනවා හරි දෙයක් කරන එකහරි හිතන එක බොහොම හොදා.
    මම කිවේ වෙන්න පුළුවන් දෙයක්. එහෙනම් ඉතින් sterilize කරන්නේ නැතිව ඔය එන බීම බෝතල් බියර් බෝතල්, අරක්කු බෝතල් එහෙම නිකම්ම කැළණි ගගෙන් හෝදලා පුරවාලා එවයි. risk එකක් තියනවා. එහෙම නොකෙරුවා කියල මැරෙන්නෙත් නැ ලේසියෙන්.
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    බෝතල් වලට දාලා ඕක නරක් වෙලා එකෙක් දෙන්නෙක් වලකජ්ජ ගහපුවාම උබදා වගකියන්නේ
    👆 අංක 1.

    ඕනේ නැ ඕනේ නැ . මම කොහොමත් දවස් 5 තමා උපරිම. පුසා ටනම් දෙනවා සතියක් විතර තියන් උට මොකුත් වෙලත් නැ තාම නම්. :lol: :lol: . උබ දැන් ඕක ඔහොම කරාට අරුන් කවදාවත් එකග වෙන්නේ නැ බන් පැකින් එක මාරු කරලා පාවිච්චි කරනවට. උන්ගේ ඔය උබ කියන පෙට්ටියෙත් ගහලා තියෙන්නේ විවුර්ත කර දවස් හතරක් ඇතුලත පාවිච්චි කරන්න කියලා නේද.

    තව එකක් ගැනී ඕක කපලා අරන් ඔය වගේ බෝතල් වල දද ඉන්නේ නැ කට කපපු එක පිටින්ම දොරේ ගහලා තියෙන්නේ මැරෙනවනම් උබට කලින් මන් මැරෙන්න ඕනේ.
    👆 අංක 2
    ------ Post added on Jun 3, 2022 at 10:52 PM

    👆 අංක 1.

    👆 අංක 2
    ------ Post added on Jun 3, 2022 at 10:52 PM
    එනයින් උඹම වළකජ්ජ ගහනවා කියලා උඹම එහෙම නෑ කියනවා. ඉතින් මම කියපු දේ පිළි අරන් නේද? සතියක් තියන්න පුළුවන්. 👍🙏
    ------ Post added on Jun 3, 2022 at 10:53 PM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,884
    23,567
    113
    හුත්තො පැකට් එක කඩලා එහෙමම තියන්ඩ එපා මී හරකා වගේ. බෝතලේකට දාලා මූඩිය වහලා තියපන්. දවස් 10 ක් තියන්න පුළුවන් කිසිම අවුලක් නෑ. හැබැයි සතියක් ඇතුලේ බොනවා නම් වැඩිය හොඳයි.
    අනේ මහත්තයො මේ මම ඔය highland කිරි පැකට් බොන්නෙ දැන් අවුරුදු ගානක ඉදන්. ලීටරයක් ගෙනාවම බෝතලේකට නොදා තියන්න බෑනෙ කොහොමත් එහෙම තමයි තියන්නෙ. අනික මොන ලෝකෙද බන් කිරි එකක් දවස් 10ක් තියාගන්න පුලුවන් කැඩුවට පස්සෙ? බොරු කියන්න එපා බන්.

    මං මගේ අත්දැකීමෙන් තව එකක් කියන්නන්. වීදුරු බෝතල් වල ඔයින් පැකට් එකක් ඉවර උනාම නිකන් හෝදල තව පැකට් එකක් දදා තියද්දි සති දෙකක් විතර යද්දි කිරි ඉක්මනට නරක් වෙන්න ගන්නව. ඊට පස්සෙ බෝතලේ ඇතුල හොදට මැදල හරි වැලි දාලා හරි හෝදන්න ඕනෙ. කිරි ඉවර උනාම නිකන් හෝදල දැම්මට ටිකක් හිටිනව ඇහැට පේන්නෙ නැති. ඒවයෙන් අලුත් කිරිත් ඉක්මනට නරක් වෙනව.

    මම දන්න තරමින්නං, ඕක පැකට් එකට එනකල් වායුගෝලයට නිරාවරණය වෙන්නෙම නෑ.
    පැකට් එක කඩල බෝතලේට දානකොටනං ඒක වෙනවනෙ. එතකොට මූඩි වැහුව කියල තේරුමක් නෑනෙ....

    මමත් ඕක තමයි ගන්නෙ. ලොකුම අවුල ඕක නිකං කළුනික වගේ. හොයාගන්න නෑ... බඩු ආවම, කඩෙන් දෙන්නෙත් උපරිම පැකට් දෙකයි...
    මූඩිය වැහුවය කියල අමුතු එකක් වෙන්නෙ නෑ. ක්ෂුද්‍රජීවින් කිරි එකට ගියාට පස්සෙ ඒකෙ උන් අම්බානෙක වර්ධනය වෙනව. ඕක මූඩිය ඇරල තිබ්බය කියල තව එහෙන් මෙහෙන් පොඩ්ඩක් එන එක දැනෙන්නෙවත් නෑ.
    ------ Post added on Jun 3, 2022 at 11:44 PM
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    අනේ මහත්තයො මේ මම ඔය highland කිරි පැකට් බොන්නෙ දැන් අවුරුදු ගානක ඉදන්. ලීටරයක් ගෙනාවම බෝතලේකට නොදා තියන්න බෑනෙ කොහොමත් එහෙම තමයි තියන්නෙ. අනික මොන ලෝකෙද බන් කිරි එකක් දවස් 10ක් තියාගන්න පුලුවන් කැඩුවට පස්සෙ? බොරු කියන්න එපා බන්.

    මං මගේ අත්දැකීමෙන් තව එකක් කියන්නන්. වීදුරු බෝතල් වල ඔයින් පැකට් එකක් ඉවර උනාම නිකන් හෝදල තව පැකට් එකක් දදා තියද්දි සති දෙකක් විතර යද්දි කිරි ඉක්මනට නරක් වෙන්න ගන්නව. ඊට පස්සෙ බෝතලේ ඇතුල හොදට මැදල හරි වැලි දාලා හරි හෝදන්න ඕනෙ. කිරි ඉවර උනාම නිකන් හෝදල දැම්මට ටිකක් හිටිනව ඇහැට පේන්නෙ නැති. ඒවයෙන් අලුත් කිරිත් ඉක්මනට නරක් වෙනව.

    මූඩිය වැහුවය කියල අමුතු එකක් වෙන්නෙ නෑ. ක්ෂුද්‍රජීවින් කිරි එකට ගියාට පස්සෙ ඒකෙ උන් අම්බානෙක වර්ධනය වෙනව. ඕක මූඩිය ඇරල තිබ්බය කියල තව එහෙන් මෙහෙන් පොඩ්ඩක් එන එක දැනෙන්නෙවත් නෑ.
    ------ Post added on Jun 3, 2022 at 11:44 PM
    හොඳින් කතා කරාට ස්තූතියි. ලෝකය ඉතින් පෘථිවිය තමයි. 4°C ට අඩු fridge එකක air tight තිබ්බාම දවස් 10 ක් තියා ගන්න පුළුවන්. ඒත් 7 කට කලින් බොනවා නම් හොඳයි. බෝතලේට උතුරන වතුර දාලා හෝදලා ඉක්මනට කිරි ටික දාලා වහන්න. මම එහෙම කරපු බෝතලේ ඔන්න photo එකක් දැම්මා. උඹලා වෙනුවෙන් ජූනි 10 බීලා වීඩියෝ එකක් දාන්නම්. 😊

    දෙවනි ඡේදය - ඔය ඉතින් මෝඩ කම හෝ නොදැනුවත් කම. මචන් කිරි කියන්නෙ මේදය පාදක කරගත් අවක්ෂේප ද්‍රවයක්. ඉතින් සීතල වතුරෙන් හේදුවාට හරි යන් නෑ තමයි. හොඳට හෝදලා, අන්තිමට කලින් වගේම උතුරන වතුරෙනුත් හෝදලා (එක පාර දාලා වීදුරුව පුපුරවගන්නෙ නැතිව) යවන්න ඕන. අපේ ගෙදර නම් බෝතල් හෝදන brush එකක් තියෙනවා. ඒකෙන් හේදුවාම හරි. සබන් විම් මොනවත් දාන්න ඕන නැහැ. මම මේක බීලා, ඔය කියන විදිහට බෝතලේත් හෝදලා වීඩියෝ එකක් දාන්නම්.

    3 ඡේදය : 4°C අඩුවෙන් ක්ෂුද්‍ර ජීවින්ට වර්ධනය වෙන්න හරිම අමාරුයි. (හේතුව ජලයේ අවම ඝණත්වය. හැබැයි ඒ වැඩි කතා අවශ්‍ය නෑ) ඒ උෂ්ණත්වය හදලා තියෙන්නෙත් ඒ නිසා. මෙතන තියෙන ප්‍රශ්නය ඕක නෙවෙයි, කිරි එකේ ජලය උරාගෙන සංයුතිය අවුල් යන එක. Homogenize කරලා තියෙන එක එතකොට පාණ්ඩු රහක් එනවා. Fridge එකේ පළතුරු ගෙඩියක් සතියක් විතර නිකන් තියලා බලහන් ඇකිලිලා යන හැටි. 👍

    අවසාන වශයෙන් ඔය කියන විදිහට එච්චර කල් බිව්වා නම් වැරදියට බීපු එක ගැන දුකයි. 🙏
     
    • Haha
    Reactions: kasun090354t

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    ඕක කලින්ම කරලා බැලුවා.. දවස් තුනක් විතර යනකොට කිරි එක අවුල් උනා
    පැක් එකී එන කිරි එක එහෙම අවුලක් නැහැ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,421
    113
    කෑගල්ල
    හොඳින් කතා කරාට ස්තූතියි. ලෝකය ඉතින් පෘථිවිය තමයි. 4°C ට අඩු fridge එකක air tight තිබ්බාම දවස් 10 ක් තියා ගන්න පුළුවන්. ඒත් 7 කට කලින් බොනවා නම් හොඳයි. බෝතලේට උතුරන වතුර දාලා හෝදලා ඉක්මනට කිරි ටික දාලා වහන්න. මම එහෙම කරපු බෝතලේ ඔන්න photo එකක් දැම්මා. උඹලා වෙනුවෙන් ජූනි 10 බීලා වීඩියෝ එකක් දාන්නම්. 😊

    දෙවනි ඡේදය - ඔය ඉතින් මෝඩ කම හෝ නොදැනුවත් කම. මචන් කිරි කියන්නෙ මේදය පාදක කරගත් අවක්ෂේප ද්‍රවයක්. ඉතින් සීතල වතුරෙන් හේදුවාට හරි යන් නෑ තමයි. හොඳට හෝදලා, අන්තිමට කලින් වගේම උතුරන වතුරෙනුත් හෝදලා (එක පාර දාලා වීදුරුව පුපුරවගන්නෙ නැතිව) යවන්න ඕන. අපේ ගෙදර නම් බෝතල් හෝදන brush එකක් තියෙනවා. ඒකෙන් හේදුවාම හරි. සබන් විම් මොනවත් දාන්න ඕන නැහැ. මම මේක බීලා, ඔය කියන විදිහට බෝතලේත් හෝදලා වීඩියෝ එකක් දාන්නම්.

    3 ඡේදය : 4°C අඩුවෙන් ක්ෂුද්‍ර ජීවින්ට වර්ධනය වෙන්න හරිම අමාරුයි. (හේතුව ජලයේ අවම ඝණත්වය. හැබැයි ඒ වැඩි කතා අවශ්‍ය නෑ) ඒ උෂ්ණත්වය හදලා තියෙන්නෙත් ඒ නිසා. මෙතන තියෙන ප්‍රශ්නය ඕක නෙවෙයි, කිරි එකේ ජලය උරාගෙන සංයුතිය අවුල් යන එක. Homogenize කරලා තියෙන එක එතකොට පාණ්ඩු රහක් එනවා. Fridge එකේ පළතුරු ගෙඩියක් සතියක් විතර නිකන් තියලා බලහන් ඇකිලිලා යන හැටි. 👍

    අවසාන වශයෙන් ඔය කියන විදිහට එච්චර කල් බිව්වා නම් වැරදියට බීපු එක ගැන දුකයි. 🙏
    Procedure එක update කරනවා කියන්නෙත් එක්තරා පිළි ගැනීමක් තමා. අවදානමක් තියන නිසානේ උණු වතුර දාලා හෝදන්නේ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,164
    3
    118,938
    113
    Gampaha
    අනේ මහත්තයො මේ මම ඔය highland කිරි පැකට් බොන්නෙ දැන් අවුරුදු ගානක ඉදන්. ලීටරයක් ගෙනාවම බෝතලේකට නොදා තියන්න බෑනෙ කොහොමත් එහෙම තමයි තියන්නෙ. අනික මොන ලෝකෙද බන් කිරි එකක් දවස් 10ක් තියාගන්න පුලුවන් කැඩුවට පස්සෙ? බොරු කියන්න එපා බන්.

    මං මගේ අත්දැකීමෙන් තව එකක් කියන්නන්. වීදුරු බෝතල් වල ඔයින් පැකට් එකක් ඉවර උනාම නිකන් හෝදල තව පැකට් එකක් දදා තියද්දි සති දෙකක් විතර යද්දි කිරි ඉක්මනට නරක් වෙන්න ගන්නව. ඊට පස්සෙ බෝතලේ ඇතුල හොදට මැදල හරි වැලි දාලා හරි හෝදන්න ඕනෙ. කිරි ඉවර උනාම නිකන් හෝදල දැම්මට ටිකක් හිටිනව ඇහැට පේන්නෙ නැති. ඒවයෙන් අලුත් කිරිත් ඉක්මනට නරක් වෙනව.

    මූඩිය වැහුවය කියල අමුතු එකක් වෙන්නෙ නෑ. ක්ෂුද්‍රජීවින් කිරි එකට ගියාට පස්සෙ ඒකෙ උන් අම්බානෙක වර්ධනය වෙනව. ඕක මූඩිය ඇරල තිබ්බය කියල තව එහෙන් මෙහෙන් පොඩ්ඩක් එන එක දැනෙන්නෙවත් නෑ.
    ------ Post added on Jun 3, 2022 at 11:44 PM
    ඒකනෙ....
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    උබ කියන ඒව කරොත් අපි මැරිලා මැරිච්ච තැන්වල ගසුත් පැලවෙලා බන්