පෙට්ටිය කඩලම කටට (දා)ගන්න හැටි...{-උපුටාගැනිම&
උපුටාගැනිමකි
අම්මා කීවා නුඹේ කොලිටිය
හරියන්නේ නැහැලු ගෙදරට
තාත්තා නම් අවුලක් නැහැ
ඕනේ මගුලක් ගෙනෙන් ගෙදරට
සියළු බාධක මැද්දෙ හනිකට
එක්කරන් නුඹ ආව නිවසට
පෙට්ටියත් මම කැඩුවෙ එදිනේ
අම්මගෙන් අහුවටත් පස්සේ
මිරිකුවා මා කොනක හිදගෙන
පිම්බුනා ඔබෙ සිහින් කෙලවර
යන්තමින් තද කලා පමණයි
ගලා ආවේ රසැති දියරය
දිවග ගාලා බැලුව රහසෙම
අම්ම කී දේ සත්තදැයි මම
කිසිම අවුලක් දැනුනෙ නැහැ මට
කලින් විදලා තිබ්බ හින්දම
උදේ ඔෆීස් යන්න ඉස්සර
වින්දම හනිකට නුඹේ සිසිලස
යාළුවොත් මගෙ අහයි විස්තර
කොහෙන්දෝ උඔ ගත්තෙ ඕකිව
ඒත් සොදුරිය තවත් කෙනෙකුට
දෙන්නෙ කොහොමද නුබේ රස මම
රෑට මිරිකා දිවේ ගාලා
වැඩිම වුනොතින් දතින් හපලා
නුඔට හැකිනම් බලන් ගිලලා
ආතල් එක කොහොම කියලා
සෑමාගේ අවවාදය -
දවසට දෙවරක් දත් මදින්න...



උපුටාගැනිමක් වුනත් වැඩේ හොදයි නම් සැලකීමක් දක්වලා යන්න...
මුලාශ්රය : http://samindikasrimantha.blogspot.com/2012/01/blog-post_09.html
උපුටාගැනිමකි

අම්මා කීවා නුඹේ කොලිටිය
හරියන්නේ නැහැලු ගෙදරට
තාත්තා නම් අවුලක් නැහැ
ඕනේ මගුලක් ගෙනෙන් ගෙදරට
සියළු බාධක මැද්දෙ හනිකට
එක්කරන් නුඹ ආව නිවසට
පෙට්ටියත් මම කැඩුවෙ එදිනේ
අම්මගෙන් අහුවටත් පස්සේ
මිරිකුවා මා කොනක හිදගෙන
පිම්බුනා ඔබෙ සිහින් කෙලවර
යන්තමින් තද කලා පමණයි
ගලා ආවේ රසැති දියරය
දිවග ගාලා බැලුව රහසෙම
අම්ම කී දේ සත්තදැයි මම
කිසිම අවුලක් දැනුනෙ නැහැ මට
කලින් විදලා තිබ්බ හින්දම
උදේ ඔෆීස් යන්න ඉස්සර
වින්දම හනිකට නුඹේ සිසිලස
යාළුවොත් මගෙ අහයි විස්තර
කොහෙන්දෝ උඔ ගත්තෙ ඕකිව
ඒත් සොදුරිය තවත් කෙනෙකුට
දෙන්නෙ කොහොමද නුබේ රස මම
රෑට මිරිකා දිවේ ගාලා
වැඩිම වුනොතින් දතින් හපලා
නුඔට හැකිනම් බලන් ගිලලා
ආතල් එක කොහොම කියලා
සෑමාගේ අවවාදය -
දවසට දෙවරක් දත් මදින්න...




උපුටාගැනිමක් වුනත් වැඩේ හොදයි නම් සැලකීමක් දක්වලා යන්න...
මුලාශ්රය : http://samindikasrimantha.blogspot.com/2012/01/blog-post_09.html
Last edited:

patta bn 

