පෙට්ටිය නැති කෙල්ලෙක් 21+

mkranga

Member
Jul 6, 2007
508
14
0
http://www.systemr.tk
1555500_667009660008376_1909281375_n.jpg
Vs
rszd0zL.png


පේනවද වෙනස ? :(
ekek nam manussa pataatai:P:lol:. anikath hodai (habai wena dekata)
 

indisen

Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    :shocked::shocked::shocked::shocked::shocked:ඉස්සරින් බලපං උබට අම්ම කන්න දෙන්නේ තණකොලද කියල.........
     
    Dec 1, 2013
    188
    30
    0
    මචං කවුරු මොනව කිව්වත් පෙර වැරදි නැති එකක් බැඳපන්.මොකද මම ඔය වගේ එකකට අනුකම්පා කරන්න ගිහින් අන්තිමේදි ඒකි මට ඇරියා...පෙට්ටිය කන්නද කියල කට්ටිය සුරන්ගනා කතා කියන්නෙ තමන්ට ඒ වගේ අත්දැකීමක් නැති හින්ද වෙන්න පුලුවන්.මොනව උනත් ගෑනියෙක් බඳිනවනම් අතීතය හොඳට හොයල බලල බැඳපන්.මම කියන්නෙ බොරුනම් උඹ ඔය කෑල්ල ටික දවසක් දාගෙන ඉඳල test කරල බලපන්.පැනපු ගමන් බඳින්න නම් යන්න එපා පුතේ...! :yes::yes::yes:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උඹේ කැමැත්ත තමයි ඉතින්. උඹ වටේ ගිහින් ඇතිවෙන්න බඩු ගහපු එකෙක්නම් ඕකට කරගහන්න දෙපාරක් හිතන්න එපා. නැත්නම් උඹ පරම පිවිතුරු සුකොමල පවිත්‍ර කෙල්ලෙක් හොයනවනම් දැන්ම අයින් වෙයන්.


    කෝකටත් කෙල්ලව ටිකක් ආශ්‍රය කරල බලපන්. කෙල්ල හොඳනම් බෙල්ලෙ එල්ලුනාට මොකද:P
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔව් ඉතින්.. හිත යන යන මිනිහට රෙද්ද උස්සන ගෑණියෙක් විස්වාස කරන්න පුලුවන්ද මන්දා! :confused:
     
    Sep 14, 2008
    92
    6
    0
    පුතේ ඔය මෝඩ වැඩේ නම් කරන්න එපා...එක පාරක් පිට ගිය එකී ආයි යන එක යනවා. මටත් එක පාරක් ඔය වගේම අහිංසක පාට් දාපු එකක් ඔය කතාවම කිව්වා. පස්සේ බලනකොට එක පාරක් නෙමෙයි මුන් දෙන්න සතියට දෙතුන් පාරක් වැඩේ දීලා සම්බන්දෙ නැවතිලත්. ඒකත් කමන් නෑ කියලා ආයි එකට හිටියා මම. මේකි ඔෆිස් එකේ කොල්ලෙක් එක්කත් ඉඳලා මාත් එක්ක ඉන්දිම.මට පස්සෙ මාට්ටු වුණේ.කර ගහන්න නම් එපා දෙයියෝ