tawa tikak diga una nam anura kumarage kathwak wage![]()
![]()
![]()
![]()
machan oya font size ekama bold karala oka sinhalen gahapanko machan bokka miture.....
ehema unoth lesiyenma athal eka ganna puluwan magadi kadenne natuwa
tawa tikak diga una nam anura kumarage kathwak wage![]()
![]()
![]()
![]()
Bumpඕකට ඉතින් සරල ප්‍රශ්නයක් තමා අහන්න තියෙන්නේ..
ඔයාගේ නංගිව බදින්න කලින් කොල්ලෝ රූම් දක්කනවට කැමතිද?
ඔයාගේ දුවව බදින්න කලින් කොල්ලෝ රූම් දක්කනවට කැමතිද?
කැමති නම් අවුලක් නෑ![]()
https://elakiri.com/threads/how-many-women-have-sucked-your-d-k.1944305/පෙට්ටිය කඩා ගැනීම මඟුල් දවසට ඉතුරු කරල අනික් හැම විදියකින්ම ලිංගිකත්වය විඳල තියනව වෙන්නත් පුළුවන්. ඒ කොහොමද? හොයල බැලුවොත් පෙනෙයි මුඛ සංසර්ගය (oral sex), ගුද සංසර්ගය (anal sex) විතරක් නෙමෙයි BDSM, CMNF, exhibitionism, Gangbang වගේ ලිංගික වින්දනයේ උපරිම තැනට ගිහිනුත් තාම කන්‍යාවක් වන කෙල්ලො ඕනතරම් ඉන්න බව.



Deiyane , apita mewa therum giye passe . 18-24 kaale weli weli hitiya ,yaalu kellage wath agata atha thiwwe ne. e kaale me wage aakalpa wardhanaya karaganna widiyak thibuna nam mona tharam aathal ganna thibbada ?••••••• පෙට්ටියTheBox •••••••![]()
අලුත බැඳපු මනමාලයයි මනාලියයි මංගල යහන තියන කාමරේට යනව.දොර වහගන්නව. ලැජ්ජාවෙන් දෙන්නට දෙන්න හිනා වෙනව. ටිකක් ළඟින් වාඩි වෙනව. අත අල්ලනව. කිචි කවනව. හිමිහිටහාද්දක් දෙනව. ටික ටික තත්වය උද්වේගකර වෙනව. අන්තිමට දෙන්නම පිස්සු හැදිල වගේ එකට වෙලෙනව. අහවල්ගේ අහවල් අවයවේ අනිත් අහවලාගෙ අහවල් අවයවේ ඇතුලට යනව. වැඩේ මිනිත්තු එකොළහෙන් ඉවරවෙනව. දෙන්නම යට ලීයෙන් නාරිලතා මල්පූදින හැටි බලනව. මනමාලි නැගිටල පොරෝණයකාන් නිරුවත වහගෙන අහක බලාගෙන එහාට ගිහින් ඇඳුමක් ඇඳගන්නව. මනමාලය හිමිහිට ඇඳට එළල තිබුණ සුදු රෙද්ද දිහා බලනව.
එතනින් එහාට කතාවෙ විකල්ප හතරක් තියනව:-
1. සුදු රෙද්දෙ බොහොම පැහැදිලිව සටහන් වෙලා තියන ලේ පැල්ලම් දකිනව. මනමාලයට ලොකු සතුටක් දැනෙනව. මම බැඳල තියෙන්නෙ මදුරුවෙක්වත් වහල නැති පිං කඳක්. මම හිතේ හැටියට විනෝද වුණාට මගෙ ගෑණි හොඳ හැදිච්ච ගෑණියෙක් කියල හිතනව.
පහුවදා උදේ නැගිටල කට්ටිය එළි පහළියට ගියාම මනමාලයගෙ අම්ම කාමරේට රිංගනව. සුදු රෙද්ද උඩ තියන ලේ පැල්ලම් දැකල හිනාවක් යනව. හිනාව මූණෙ හිර කරගෙන ගිහින් වට්ටියක් අරන් ඒක පිරෙන්න වතුසුද්ද මල් කඩනව. ඊට පස්සෙ රතු රෝස මලක් ඒ සුදු මල් ගොඩ මැද්දෙ තියනව. ඒ මල් වට්ටිය අරන් ගිහින් ගෙදරට එන අමුත්තො කාටත් පේන තැනක තියනව. හැමෝටම සතුටුයි. කැන්දන් ආපු මනමාලි වන වන්නං නටපු ගෑණියෙක් නෙවේ. හොඳට ලැජ්ජා බය ඇතුව කුමරි බඹසර රැකගෙන විවාහය දක්වාම කන්‍යා භාවය රැකගත්තු රත්තරන් කඳක්.
2. සුදු රෙද්දෙ ලේ පැල්ලම් නෑ.
"කෝ ලේ පැල්ලම්?" මනමාලය හිනාවෙලා අහනව.
"මමයි අහන්න ඕන හරිනම්" මනමාලිත් හිනාවෙලා කියනව.
"ගුටි දෙන්න ඕන" කියන ගමන් මනමාලි ගාවට නැගිටල ගිහින් හයියෙන් ඇගේ තට්ටමට පාරක් ගහල ඇගේ පොරෝණය ඇදල විසි කරල ආයෙත් බදාගන්නව.
දෙන්න බොහොම මහන්සියෙන් නිදාගන්නකොට පාන්දර වෙලා. ආයෙ හොරෙන් තැන් තැන් වල හැංගෙන්න ඕන නෑ. දෙන්නට දෙන්න අයිති වෙලා.
"අම්ම ලේ හොයයිද?" මනමාලි උදේ නැගිටල නිදිමතේ අහනව.
"ඉන්නකො ඕකට වැඩක් කරන්න" කියන මනමාලය නැගාටල දොර ඇරගෙන දෙහි ගහ ගාවට ගිහින් දෙහි කට්ටක් කඩාගෙන එනව. ඒක අරන්ඇවිත් මනමාලි බලා ඉද්දිම ඇඟිල්ල සිදුරු කරල ඇඳ රෙද්ද උඩට ලේ බිංදු කීපයක් දානව.
"කෝ දෙන්න මටත්"
මනමාලි දෙහි කට්ට ඉල්ලනව.
"මේ ලේ ඇති" මනමාලය කියනව.
"නෑ නෑ. අපි දෙන්නමනෙ ගස් ගල් අස්සෙ හැංගුණෙ" කියල දෙහි කට්ට අරන් තමන්ගෙ ඇඟිල්ලත් සිදුරු කරල ලේ බිංදු කීපයක් මනමාලය දාපු තැනටම දානව.
ඉතිරි ටික පළවෙනි එක වගේම වෙනව. කාටත් සතුටුයි.
3. සුදු රෙද්දෙ ලේ පැල්ලම් නෑ. දෙන්නම ඒ ගැන කතාවකුත් නෑ. මනමානයගෙ අම්ම ඕව හොයන ගෑණියෙක් නෙමෙයි. ඒ හින්ද බයකුත් නෑ. දෙන්නම ඒ ගැන හිතන්නෙ නරතුව මංගල රාත්‍රිය උපරිමයෙන් විඳිනව. කාටත් සතුටුයි.
4. සුදු රෙද්දේ ලේ පැල්ලම් නෑ. මනමාලයගෙ ඔලුවට යක්ෂ සේනාපතියා ආරූඪ වෙන්නෙ එතකොට.
"කියපං වේසියෙ තෝ කාත් එක්කද තෝ බුදියෑවෙ" කියල මනමාලය මනමාලිගෙ උරහිස් වලින් අල්ලල හොල්ල හොල්ල අහනව.
"අනේ කෑගහන්න එපා. අපි ආයෙ කරල බලමු. එතකොට ලේ එයි" මනමාලි අඬ අඬා කියනව.
"ආය මගුල් කොරන්නද? ඔව් තොට එච්චර කොරවගන්න තමයි අමාරුව තියෙන්නෙ කියල පේනව පට්ට වේසි" මනමාලය දිගින් දිගටම බණිනව.
කතා ගොඩක් කියවෙනව. අන්තිමට මනමාලි මීට අවුරුදු 3කට කලින් තමන්ගෙ මස්සිනාට කන්‍යාභාවය පූජා කරපු හැටි කියල මනමාලගෙ කකුල් දෙක අල්ලල වැඳ වැඳ සමාව ඉල්ලනව.
මනමාලය ගණං නොගෙන. එතනින් යනව. ඊට පස්සෙත් කතාවෙ විකල්ප දෙකක් තියනව:-
4(i) මනමාලය ආයෙ කාමරේට එන්නෙ නෑ. මනමාලි එළි වෙනකල් අඬනව. උදේ නැන්දම්මා ඇවිත් බලනකොට ලෙල නෑ. ඒ බවලතී එළියට ගිහින් අත් දෙකෙන් පපුවට ගගහ විලාප තියනව.
"දෙයි හාමුදුරුවනේ මයෙ පුතා කැන්දං ඇවිත් තියෙන්නෙ කොහෙද යන අවලමෙකුට රෙද්ද උස්සපු පට්ට වේසියක් දෙයියනේ" කිය කිය විලාප තියනව.
මනමාලිගෙ නෑ සනුහරේ ගෙන්නල මනමාලිව එපා කියල ආපහු දෙනව. ඊට පස්සෙ ඇතිවන විවිධ සංකීර්ණ ගැටලු ලියන්න මෙතන ඉඩ මදි.
4(ii) ලේ නැතත් මනමාලයට මනමාලි එලවන්න ලැජ්ජයි. ඒ හින්ද ඔය අවනඩුව රහසක් හැටියට රැකගන්නව. හැබැයි දෙන්න එක ගෙදර ඉන්න එක ඇඳේ නිදාගන්න හතුරො දෙන්නෙක් වෙනව. එතනාන් එහාට වෙන ඒව විස්තර කරන්නත් ඉඩ මදි.
කාන්තාවක් මංගල රාත්‍රියේ මංගල යහනෙදි රුධිරය වහනය නොකිරීම මෑත අතීතයේදිත් මහ විසාල ප්‍රශ්නයක් වුණා. නගරාසන්න නවීන ප්‍රජාව දැන් මේක බොහෝවිට නොසළකා හරිනව. ඒත් තාමත් සමහරු මේක කාන්තාවකගෙ පිරිසිදු බවේ තීරණාත්මක සාධකය කියන මතයේ එල්ලිල ඉන්නව. ඕක පැති දෙකකින් කතා කරන්න වෙනව.
(අ) මංගල යහනේදි රුධිර වහනය කිරීම කාන්තාවකගෙ පිරිසිදු බවේ තීරණාත්මක සාධකයක් වෙනවද?
උත්තරේ නැහැ කියන එක. විවිධ හේතු හින්ද රුධිරය වහනය වීම නොවීම තීරණය වෙන්න පුළුවන්. ක්‍රීඩා ආදියේ යෙදීමෙන් කන්‍යා පටලයට හානි වෙලා තියෙන්න පුළුවන්. උපතින්ම ඇදෙනසුළු කන්‍යා පටලයක් පිහිටා තියෙන්නත් පුළුවන්.
එහෙමත් නැත්නම් යෝනිගත ලිංගික සංසර්ගය ඒ කියන්නෙ තේරෙන බාසාවෙන් පෙට්ටිය කඩා ගැනීම මඟුල් දවසට ඉතුරු කරල අනික් හැම විදියකින්ම ලිංගිකත්වය විඳල තියනව වෙන්නත් පුළුවන්. ඒ කොහොමද? හොයල බැලුවොත් පෙනෙයි මුඛ සංසර්ගය (oral sex), ගුද සංසර්ගය (anal sex) විතරක් නෙමෙයි BDSM, CMNF, exhibitionism, Gangbang වගේ ලිංගික වින්දනයේ උපරිම තැනට ගිහිනුත් තාම කන්‍යාවක් වන කෙල්ලො ඕනතරම් ඉන්න බව.
ඒ විතරක් නෙමෙයි. සිය පාරක් විතර යෝනි සංසර්ගයේ යෙදිලා මඟුලට සතියකට කලින් ඕකෙ මැහුමක් දාගන්න එක අද කාලෙ සුළු දෙයක්. එතකොට මරහුම ගැලවෙන්නෙ කන්‍යා පටලය ඉරාගෙන. එතකොට කොහොමත් ලේ එනව.
එමෙ බලද්දි ඉතාම පැහැදිලි කරුණක් තමයි මංගල යහනේ රුධිර වහනය මනාලිය මීට කලින් ලිංගික කටයුතු කර නොමැති බවට සාධකයකි ලෙස සැළකීම හරිහ මෝඩ මිම්මක් බව.
(ආ) කාන්තාවගෙ පිරිසිදු බව මංගල යහනෙදි පරික්ෂා කළ යුතුද?
ඇත්තටම ඇයි එහෙම කරන්නෙ? දැන් කාලෙ මිනිස්සු ඉගෙනගෙන, රස්සා හොයාගෙන, යාන වාහන අරං, ස්ථාවර වෙලා කසාද බඳිනකොට අවුරුදු 28ක් 30ක්වත් වෙනව. බොහෝවිට ඊටත් වැඩියි. නමුත් ලිංගික පරිණතිය අවුරුදු 14දි 15දි වගේ ලබලා විවාහ වෙනකල් අවුරුදු 15ක් විතර බ්රහ්මචාරීව ඉන්න ඕන කියන්නෙ මොන පදනමකින්ද?
කෙනෙකුගෙ ලිංගික ක්‍රියාකාරීත්වය අවුරුදු 17-24 වගේ කාලෙදි උපරිම වෙනව. ඒ කියන්නෙ ලිංගික කටයුතු වලින් උපරිම තෘප්තියක් ලබන්න පුළුවන් ඒ කාලෙ. ඒත් සමාජ සදාචාර බැඳීමට කොටු වෙලා ඒක බලෙන යටපත් කරගෙන අවුරුදු 30 වෙනකල් ඉඳීමම නාස්තියක්. කුණු වුණාම පළතුරු කනව වගේ වැඩක්.
ඕකට පුරුෂ පක්ෂයට සෑහෙන නිදහසක් තියනව. මොකද එයාලගෙ කලින් ලිංගික හැසිරීම බලාගන්න කන්‍යාභාවය වගේ මෝඩ මිම්මක්වත් නෑ. ඒ හින්ද කොයි ගුබ්බෑයමේ රිංගල ආවත් නාවල ගෙට ගත්තහැකි.
ඇයි කාන්තා පක්ෂයට ඒ නිදහස නැත්තෙ? මොකක්ද ඒකෙ තියන සාධාරණත්වය? කවුරුත් ඔය ප්‍රශ්නෙට හරි උත්තරයක් දෙන්නෙ නෑ. ඇහුවොත් වසර 2500ක සංස්කෘතියයි සභ්‍යත්වයයි ගැන කෝපයෙන් කියන බණක් අහගන්න පුළුවන්.
එහෙම බණ අහනකොට මටනම් හිනා යනව. මොකද ඔය 2500ක මොකද්ද එකේ ඔහොම සෙප්පඩ විජ්ජා තිබ්බෙ නෑ. ඒව හදාගන්නෙ 18 වැනි සියවසටත් පස්සෙ.
ඉතින් හොඳම දේ තේ බොනව බත් කනව වගේ ලිංගිකත්වය උපරිමයෙන් විඳින්න පුළුවන් කාලෙ ඒක විඳින එක. ඊට පස්සෙ විවාහයෙදි තමන් බඳින ගෑණි මිනිහා කවුරු වුණත් කලින් තමන් වගේම ලිංගිකත්වය විඳලා තියෙන්න පුළුවන් බව තේරුම් අරන් ඒක ජීවිත කාලයම විඳවන ප්‍රශ්නයක් බවට පත්කර නොගැනීම.
FROM : FB
ලිංගිකතෘප්තිය පැත්තෙන් ගත්තොත් උන් පෞ ඉතිම්...කැඩිච්ච පෙට්ටිය හදන හැටි
කැඩිච්ච පෙට්ටිය හදන හැටි
