පෙට්ටි ජිවිත???

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    Illumination එකේ Devaka Dabare දාලා තිබ්බ පෝස්ට් එකක් හිතන්න ඔනි ගැඔුරු දෙයක්

    පෙට්ටි ජිවිත,

    මන් මෙ කතා කරන්න යන්නේ අපෙ ජිවිතෙ අපි නොදැකපු දෙයක් ගැන. මටත් මෙක ගැන හිතුනේ අපෙ lecturer කෙනෙක් කිව්ව කතාවක් අහලා. අපි කවදහරි හිතල තියනවද අපි මෙ හෙමින් හෙමින් පුරුදු වෙන්නෙහ් පෙට්ටි ජිවිතයකට (lives in boxes) කියලා..

    අපි උදෙන්ම නැගිටින්නේ පෙට්ටියාකාර ඇදක, ඊට පස්සේ නැගිට්ට ගමන් ගන්නෙහ් අපෙ phone එක, එකත් boxtype, ඉට පස්සෙ පෙට්ටියාකාර අන්දුමක් ඇදලා පෙට්ටියාකාර වහනයක නැගල යනවා පෙට්ටියාකර office /school එකට ,එකෙත් තියෙන්නේ පෙට්ටියාකාර files, books ... office ekakanam පෙට්ටියාකාර laptop/desktop එකක පෙට්ටියාකාර interface වල වැඩ කරල පෙට්ටියාකාර සල්ලි හම්බ කරල පෙට්ටියාකාර වහනයක නැගලා යනවා පෙට්ටියාකාර supermarket එකට එකෙන් පෙට්ටි වල තියන කැම බීමත් අරගෙන ඇව්ත් පෙට්ටියාකාර මෙසයක තියගෙන කන්වා... අන්තිමට පෙට්ටියක් අතුලෙම අපෙ ජිවිතයත් අවසන් වෙන්වා....අපෙ කාමරෙත් පෙට්ටි වගෙ අපේ ගෙයත්, office eka , buil ඔක්කොම පෙට්ටිවගෙ... 90% device පෙට්ටි වගෙ ... හිතගන්න බැහැ ඇයි මෙහෙම හැමදෙම පෙට්ටි වෙල තියෙන්නෙ කියලා... කොහොමහරි අපි ටික ටික පෙට්ටි ජිවිතියකට හුරු වෙන්ව... අනාගතෙදි අපි දකින හෙමදේම පෙට්ටි වෙන්න බැරිත් නැහැ....

    අපිට හැම වෙලෙම ඇහෙන වක්‍යක් තියන්වා එකත් පෙට්ටි වලට සම්බන්ද ,
    think out of the box 😂😂😂😂
     

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    වැරදියි. හු*#@ත පෙට්ටියක් වගේද ? නෑනේ. ඒක තක්කාලි පෙත්තක් වගේ, එහෙම නැතිනම් රටඉදි ඇටයක් වගේ. මොනවා කලත් ඒ ලෙක්චර හු*#@තක් දැකලා නෑ
     

    humansanka

    Junior member
  • Aug 6, 2018
    140
    22
    18
    වැරදියි. හු*#@ත පෙට්ටියක් වගේද ? නෑනේ. ඒක තක්කාලි පෙත්තක් වගේ, එහෙම නැතිනම් රටඉදි ඇටයක් වගේ. මොනවා කලත් ඒ ලෙක්චර හු*#@තක් දැකලා නෑ

    මට පේන්නෙ උබ දැකලත් නෑ
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    වැරදියි. හු*#@ත පෙට්ටියක් වගේද ? නෑනේ. ඒක තක්කාලි පෙත්තක් වගේ, එහෙම නැතිනම් රටඉදි ඇටයක් වගේ. මොනවා කලත් ඒ ලෙක්චර හු*#@තක් දැකලා නෑ

    එතකොට පෙට්ටිය කඩනවා කියලා කියන්න මොකද?:confused:
     
    • Like
    Reactions: Aruna119

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    පෙට්ටි ආකාර සල්ලි ගොඩක් අවසානෙට තිකෝනාකර පෙට්ටියකට වියදම් කරනවා ::P:P:P:P
     
    • Like
    Reactions: Aruna119