වැරදියි. හු*#@ත පෙට්ටියක් වගේද ? නෑනේ. ඒක තක්කාලි පෙත්තක් වගේ, එහෙම නැතිනම් රටඉදි ඇටයක් වගේ. මොනවා කලත් ඒ ලෙක්චර හු*#@තක් දැකලා නෑ
අපි එකට කියන්නේ පෙට්ටිය කියලාපෙට්ටි ආකාර සල්ලි ගොඩක් අවසානෙට තිකෝනාකර පෙට්ටියකට වියදම් කරනවා :![]()

ade owne ban.. good point
Rep++++

මහා ගුප්ත දෙයක් ඕකෙ නෑ.
පෙට්ටිය නැතුව රවුම් විදිහට room එකක් හදන්න පුළුවන් ද? බැ ඉඩ අැහැරෙනව. ඉඩමක් ගත්තොත් ලෝකේ හැමෝම වෘත්තාකාර ඉඩම් පාවිච්චි කරොත් අතරින් ඉඩ යනවා අපතේ.
Box එක කියන්නේ fit වෙන්න efficient එකක් තියෙන දෙයක්. ඒකයි box model choose කරන්නේ හැම දේකටම

Apita hithenawa pettiya godak stable shape ekak kiyala.. Eka thamai apita purudu karala thiyena widiha system eken. But mama hithana widihata pyramid ekaka potential eka wadiy box ekakta wada.

ඔව් උඔ කියන කතාවේ අැත්තක් තියනවා හැබැයි මිනිස්සු පෙට්ටිය තොරගන්නේ ඉඩ අැහිරෙන එක විතරක්ම නෙමේ බං පෙට්ටියේ Johnnie_Walker කිව්වා වගේ අපිට හිතෙනවා පෙට්ටිය stable shape එකක් කියලා.