පෙට්ටි left 😔😔 මාර සීන් එකක බං ඉන්නෙ උපදෙසක් දියං

Hermes

Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    kawadawath ganu gananam paw kiyala hithala thirana ganna epa. anthimata unma thama apita oluwata atha hodanne, unge dewal karagattama. oya pawule unge hoda edata balaganna puluwam.

    math uba wage gani paw kiyala moda thirana gatta ekek. dan divorce nadu. marry karala 4 years. set wen na wage therunoth atha arinnama one bn, passe hadei , kiyla hadagnnawa scene karanna blan marry karnna epa. owun hadenne na.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    ඔය කෙල්ලව බදින්න එපා .(මේකේ උන් ටෝක් දුන්නට ජිවිතකලේම ඉන්න වෙන්නේ උබටනේ )
    ඕන තරඟ හොද චරිතවත් කේල්ලෝ ඉන්නවා ටිකක් හොයලා බැදපන්
    :yes: :yes: :yes:

    kawadawath ganu gananam paw kiyala hithala thirana ganna epa. anthimata unma thama apita oluwata atha hodanne, unge dewal karagattama. oya pawule unge hoda edata balaganna puluwam.

    math uba wage gani paw kiyala moda thirana gatta ekek. dan divorce nadu. marry karala 4 years. set wen na wage therunoth atha arinnama one bn, passe hadei , kiyla hadagnnawa scene karanna blan marry karnna epa. owun hadenne na.
    :yes: :yes: :yes: :yes: :yes: :yes:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    kawadawath ganu gananam paw kiyala hithala thirana ganna epa. anthimata unma thama apita oluwata atha hodanne, unge dewal karagattama. oya pawule unge hoda edata balaganna puluwam.

    math uba wage gani paw kiyala moda thirana gatta ekek. dan divorce nadu. marry karala 4 years. set wen na wage therunoth atha arinnama one bn, passe hadei , kiyla hadagnnawa scene karanna blan marry karnna epa. owun hadenne na.
    100% true , I know so many innocent guys faced this , but always "Keri dial" escaped from those bitches. Normally "Keri dial" know this is a good or bad or negotiable girl. most of the people haven't Social experience , so they use sympothy later wil become bombs.
    People can learn lot from this tread to their life lessons
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,582
    4,335
    113
    kawadawath ganu gananam paw kiyala hithala thirana ganna epa. anthimata unma thama apita oluwata atha hodanne, unge dewal karagattama. oya pawule unge hoda edata balaganna puluwam.

    math uba wage gani paw kiyala moda thirana gatta ekek. dan divorce nadu. marry karala 4 years. set wen na wage therunoth atha arinnama one bn, passe hadei , kiyla hadagnnawa scene karanna blan marry karnna epa. owun hadenne na.
    wistara cypnco
     
    • Like
    Reactions: scorpion MW

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    a pawule unge hoda edata balaganna puluwam.
    samaharawita pawule un dannawa athi kadagena inne kiyala.

    set wen na wage therunoth atha arinnama one bn
    meka nam aththak. godak doubt thiyagena badapu ewunta magadi kelawela thiyenawa.

    but always "Keri dial" escaped from those bitches
    True, Kari dial un anith unwa use karala maruwenna dannawa. thawa un dannawa honda ewwa hoyagannath.

    godak weleta amaruwe watennne ahinsaka ewun.
    ------ Post added on Nov 13, 2023 at 3:33 PM
     
    • Like
    Reactions: scorpion MW

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,301
    2,916
    113
    මං මේ පට්ට සීන් එකක බං ඉන්නෙ
    :(
    ප්‍රපෝසල් එකකින් සෙට් උනා කෙල්ලෙක් .මං ඒකිගෙ ලොකු දේවල් බැලුවෙ නෑ ලස්සන, job ,education, dowry වගේ දේවල්. Virgin වත් ඇති කියල හිතුන කැමති උනා ඉතින් 😳 ඒකි කලින් කොල්ල එක්ක ඉදල පෙට්ටි ලෙෆ්ට් හැබැයි කිව්වෙ මාස 2ක් විතර ගිහින් .ඒත් අහල අහල එකපාරයි හිටියෙ කිව්ව කැඩුනද නැද්ද දන්නෙ නෑ කිව්ව .ඉතිං මාත් ගොනා වගේ චෙක් කොලා 😊 සරනේරුත් නෑ වගේ ..😞ඒ ගමන එකපාරකට ඕම වෙනවද කියල අහපුවම මේකි කියපි දෙපාරක් විතර කියල .මං කලින් සියපාරක් විතර අහුව එකම පාරයි නේද කියල . දැන් වෙඩිමට දිනත් දාගෙන හොටෙලුත් බුක් කරල මේකිව අතාරින්න හිත දෙන්නෙත් නෑ වෙන වරදක් නෑ කියන්න මටත් ආදරෙයි. උන්ගෙ අම්මල තාත්තල අය්යල අක්කල මාරම හොදයි උන් බෙල්ලෙ වැල දාගනී මේව දන්නව නම් අපේ ගෙදරටත් කියන්න බෑ අයින් වෙනවනම් හේතු කියන්නත් එපැයි .. වෙලාවකට කලින් එකාගෙ සීන් කියවනව . නෑ නෑ. සයිස් එකේ අව්ලක් නෑ බං 😛ඌ හනුම දරපලනව වගේලු කලේ මටනම් එහෙම බෑ හති 😂අනික feel වෙනව අඩුයි මහතයි ටිකක් මන් කෙට්ටුයි . උනු හින්ද බොන්නත් බෑවගේ කිරි හින්ද අහක දාන්නත් බෑ 😌 ඒ අස්සෙ රැව්ලයි කැදයි දෙකම බේරගන්නත් ඕනෙ .පිස්සු හැදිල ඉන්නෙ බං .මන් හෙන අවංකය කලින් කෙල්ලො ඉදල නෑ .බඩු ගහන්න සෙට් උනත් ගහල නෑ බදින දවසක හොද එකක් සෙට් වෙයි කියල හිතල. ප්‍රපෝසල් බරගානක් බලල සෙට් උනේ මේක විතරයි ඉතින් හිතපන්කො මට උන දේ අන්තිමට. මේකෙ ඇතිනෙ මෙහෙම දේවල් උන උන් පොඩ්ඩක් උපදෙසක් දීල යමල්ල ජෝක් එකට ගන්නෙ නැතුව
    😌

    අනික මේකෙ මං වගේ උන් ඇති පොඩි උන් මම නම් කියන්නෙ උබල ඕනවට වඩා හොද වෙන්න යන්න එපා 😌මං කියන්නෙ කෙල්ලන්ගෙ සීන්වලදි අනික් අතින් නම් මාත් එච්චර හොද නෑ කනව බොනව පොතේපතේම හිටිය එකෙක් නෙවෙයි මං😎
    ආතල් ගන්න හම්බුනොත් ගනින් මං වගේ ගොනෙක් වෙන්නෙ නැතුව හොද කලාට පල දෙන්නෙ නෑ මචං අපිට කෙලවෙනව විතරයි .. උබලව නරකට අදිනව නෙවෙයි මට උනදේ නිසා කිව්වෙ එහෙම උනාම මාර දුකයි බං උබලට එහෙම වෙන්න ඔනෙ නෑ ඒ ආතල් එක ගන්න තියෙනකාලෙ ගනින් සිල් ගන්න එපා 😌😌🥹
    dan ubata marry karanna ona kellekwada, pettiyakda?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    dan ubata marry karanna ona kellekwada, pettiyakda?
    තනි ඉර කපල ලිව්ව ට්‍රැෆික් පොලිස් කාරයෙකුගෙ කණ පැලුවොත් ඇතුළට දාන්නෙ කණ පලපු එකාද උගෙ අත ද
     
    • Haha
    Reactions: Honda.putha

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,697
    8,402
    113
    අපේ දිහත් එවපන් බලන්න පෙට්ටි තියෙනවා නම් ගහලා කියනන් 🫢
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,301
    2,916
    113
    තනි ඉර කපල ලිව්ව ට්‍රැෆික් පොලිස් කාරයෙකුගෙ කණ පැලුවොත් ඇතුළට දාන්නෙ කණ පලපු එකාද උගෙ අත ද
    matching nathi example ekak. thani ira kapala waradak karapu nisane oya serama.

    anyways oya example eka ube prashneta matching na. ubata ubage situation ekama therum ganna baruwa uththara hoyala wadak na.

    ubata asa pettiyak kadannane.. marry karanna nemeine... ekane kadichcha pettiyakata asa naththe. eki marry karanna kalin kolla ekka wadagena gahuwath, ubawa marry karata passe ubata limit wela successful life ekak geniyanawa nam prashnayak nahane.

    ubala wage un thamai marry karala prashna eddi kadichcha petti mathak karala ganunta gahanna yanne :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    matching nathi example ekak. thani ira kapala waradak karapu nisane oya serama.

    OP ahanne pettiye previous ownership gana eka eka welawata eka eka katha kiyanne watetama allala moota boru kiyanawada kiyala saka nisane. So ehema karanawa nam waradak thama :yes:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    කොල්ලො - අතින් ඇල්ලුවොත්, සැර සැපක් දුන්නා. එක පාරක් රූම් ගියොත්, ඩේලි ඇද්දා
    කෙල්ලෝ - 1000 පාරක් ඇරගෙන තිබ්බත්, මට එහෙම දේවල් දැනෙනවා අඩුයි. අනික මම බයයි එහෙම. එක පාරක් මෙහෙමනම් උනා, ඒක නිසා මුකුත් උනාද දන්නෑ 😂😂🤣

    :rofl:

    සෙට් නැත්නම් දැන්ම ටටා කියන්න. නැත්නම් බැන්දට පස්සෙ පෝස්ට් දාන්න එපා එක එක මගුල් කියලා. Virginity සීන් එක නම් වැඩිය හොයන්න එපා කියලා තමයි මටනම් කියන්න තියෙන්නෙ. බඩු වෙනයි, තමං ආදරය කරපු කොල්ලා එක්ක ඉන්න එක වෙනයි.
    Yes
    ------ Post added on Nov 13, 2023 at 4:14 PM
     
    • Like
    Reactions: Cypress

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,310
    10,608
    113
    දැන් ඔවා හිතන්න එපා ඕක අතැරියත් සෙට් කරගන්න වෙන්නේ පෙට්ටියෙ නැති එකක් තමයි..හැබැයි බලපං කලින් කොල්ලා එක්ක තිබ්බ සම්බන්ධ සීයට සීයක් නවත්තලා ද කියලා..ඌ තාම සීන් එකේ ඉන්නව නං ඉතින් වැඩේ දරුණුයි...උඹට ගෙදරට සීසීටීවී ගහන් තමයි ඉන්න වෙන්නේ
     
    • Like
    Reactions: KSPathirana

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    මට නම් හිතෙන්නේ කෙල්ල මූට අකැමැති ඇති, වැඩේ නතර කරගන්න මේ වගේ ඒවා කියනවා අත්තේ. එක්කෝ ඒකීට පිස්සු proposal ආපු එකෙක්ට ඔයවගේ ඒවා කියනවද බං?
    මූත් පිස්සු dial එකක් "ඔයාට කවුරු හරි f**k කරලා තියනවද" වගේ ඒවා අහන්නේ