මචංල දැන් පෙට්‍රල් වල පාට ගැන සැහෙන්න සංවාදයක් ඇති උනා නේද මමත් දැන් කිහිප පාරක්ම ගත්ත පෙට්‍රල් වල තියෙන්නේ තැඹිලි පාටක් ඔරේන්ජ් ක්‍රෂ් වගේ සමහර ඒවා තද කහ , තවත් ඒවා රතු පාටට හුරු. ඉස්සර පෙට්‍රල් ලා කහ.
මේවා භූමිතෙල් එක්ක කලවන් කරලා කියල සමහරු කියනවා
මට පස්සේ මතක් උනා කාලෙකට කලින් මම දැකපු ඉන්දියන් වීඩියෝ කීපයකම පෙට්‍රල් තිබ්බේ ඔය අපේ වගේ පාටක්
දැන් ලංකාවේ විකුනන්නේ ඉන්දියාවෙන් ගේන පෙට්‍රල් නේද ?
ඒවගේ පාට මන් හිතන්නේ ඔය තැබිලි වගේ පාටක්
මේකත් පොඩ්ඩක් බලන්න