පෙට්රල් හෙට විතරයි

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    හෙටින් පෙට්රල් අවසන්. ඕන නම් බාගෙට බෙදලා තව දවසක් දෙකක් අදී.

    මට නම් වාසියි පෙට්රල් නැති එක.

    ටැෆික් නැති නිසා සයිකලෙ පදින්න පුළුවන් නිදහසෙ.

    ත්‍රීවිල් වසංගතෙ නැති නිසා පාරෙ යන්න බය නැහැ.
    විහිළුවට බං කිව්වෙ. හෙට ඉදන් තමයි රෙවෙන්නෙ. හදිස්සියක් උනොත් ටැක්සියක් වත් නැහැ.

    මචංලා මම මොකක් හරි සයිට් එකක දැක්කා එකෙක් කියලා තිබ්බා තෙල් නැව් ඇවිල්ලා පෙට්රල් ඩීසල් ඕනවටත් වඩා බාලා, තෙල් පෝලිම් නැති වෙන කතාවක් මැයි අන්තිම වෙනකොට. උඹලත් එක දැක්කද?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මචංලා මම මොකක් හරි සයිට් එකක දැක්කා එකෙක් කියලා තිබ්බා තෙල් නැව් ඇවිල්ලා පෙට්රල් ඩීසල් ඕනවටත් වඩා බාලා, තෙල් පෝලිම් නැති වෙන කතාවක් මැයි අන්තිම වෙනකොට. උඹලත් එක දැක්කද?
    එලකිරි කියල සයිට් එකක @Indrajith Gamage කියල පොරක් නේද?
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    කවුද බන් මේ බොරු දාන පරයා... address එක දාපන් අන්තිම petrol බිංදුවෙන් ඇවිත් ගහලා යන්නේ.. ඉන්ද්‍රායියා කිව්වා කිසිම ප්‍රශ්නයක් වෙන්නැ කියලා... රනිලාපච්චි එක්ක මෙහෙම මෙහෙම වාඩි වෙලා ඉන්න එකෙක් ඌ..
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    ගමන් බිමන් යද්දි පාළු පාරවල් වලින් එහෙම යන්න එපා. අනිවාර්යෙන් පාරෙ යන වාහන නවත්තලා තෙල් කොල්ල කන පාතාලයක් පටන් ගැනෙනවා ඉස්සරහට .
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ගමන් බිමන් යද්දි පාළු පාරවල් වලින් එහෙම යන්න එපා. අනිවාර්යෙන් පාරෙ යන වාහන නවත්තලා තෙල් කොල්ල කන පාතාලයක් පටන් ගැනෙනවා ඉස්සරහට .

    kollakaala maralath yai ban
     
    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,033
    3,725
    113
    ගමන් බිමන් යද්දි පාළු පාරවල් වලින් එහෙම යන්න එපා. අනිවාර්යෙන් පාරෙ යන වාහන නවත්තලා තෙල් කොල්ල කන පාතාලයක් පටන් ගැනෙනවා ඉස්සරහට .
    එහෙම උනොත් මල කෙලියක් වෙන්නෙ. ඒත් ඉතින් ඒ වගේ පාරකින් ඇරෙන්න වෙන පාරකින් ගෙදර යන්න විදිහක් නැති උන්ට තමා කෙලවෙන්නේ.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    meka attada.. ara ranil nam kiwwe 50%K wath dei kiala.. mokakda wenne ethakota.. mung thel tikakwath order karanna danne nedda..
     
    • Sad
    Reactions: kandahar