හෙටින් පෙට්රල් අවසන්. ඕන නම් බාගෙට බෙදලා තව දවසක් දෙකක් අදී.
මට නම් වාසියි පෙට්රල් නැති එක.
ටැෆික් නැති නිසා සයිකලෙ පදින්න පුළුවන් නිදහසෙ.
ත්‍රීවිල් වසංගතෙ නැති නිසා පාරෙ යන්න බය නැහැ.
විහිළුවට බං කිව්වෙ. හෙට ඉදන් තමයි රෙවෙන්නෙ. හදිස්සියක් උනොත් ටැක්සියක් වත් නැහැ.
මචංලා මම මොකක් හරි සයිට් එකක දැක්කා එකෙක් කියලා තිබ්බා තෙල් නැව් ඇවිල්ලා පෙට්රල් ඩීසල් ඕනවටත් වඩා බාලා, තෙල් පෝලිම් නැති වෙන කතාවක් මැයි අන්තිම වෙනකොට. උඹලත් එක දැක්කද?