පෙට්රල්_හිඟයට_හේතුව

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    පෙට්රල්_හිඟයට_හේතුව

    තෙල් අර්බුදයට හේතුව සංස්ථා නිලධාරීන්ගේ නොසැලකිල්ල බව තීරණය වේ

    DKvelLI.jpg

    පසුගියදා රට තුළ පැවැති පෙට්රල් හිඟයට තෙල් සංස්ථාවේ නිලධාරීන් වගකිව යුතු බවත්, ඒ සම්බන්ධයෙන් තවදුරටත් සොයා බැලීම සඳහා තාක්ෂණික දැනුම සහිත නිලධාරීන් තිදෙනකුගෙන් යුත් පරීක්ෂණ මණ්ඩලයක් පත්කර වාර්තාවක් ලබා ගැනීම යෝග්‍ය බවත් තෙල් අර්බුදය සම්බන්ධයෙන් පත්කළ අමාත්‍ය කමිටු වාර්තාව පෙන්වා දී තිබේ.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (15දා) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මේ බව සඳහන් කළේය.

    නිසි කළමනාකාරිත්වයකින් යුතුව තෙල් ගබඩා නොකිරීම, ප්‍රධාන වශයෙන් දේශපාලන අධිකාරිය දැනුවත් නොකිරීම, තෙල් අර්බුදයකට මුහුණ දීම සඳහා නිවැරැදි යාන්ත්‍රණයක් නොතිබීම, තෙල් ගබඩාවල ධාරිතාව වැඩි නොකිරීම, දීර්ඝ කාලීන ලෙස මිලදී ගැනීම් නොකිරීම ඇතුළු කරුණු ගණනාවක් තෙල් අර්බුදයට හේතු වී ඇති බව අදාළ වාර්තාව මඟින් පෙන්වා දී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    අනාගතයේදී තෙල් අර්බුදයක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා අතිරේක ඉන්ධන ගබඩා පහසුකම් ඇති කිරීම, නූතන තොග පාලන කළමනාකරණ ක්‍රමවේද අනුගමනය කිරීම ආදී නිර්දේශ සහ එම වාර්තාවට පෙරේදා (14දා) කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාදී තිබේ.

    සිදත් මෙන්ඩිස්

    Gossiplankanews
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    "වඳින්න ගිය දේවාලෙ හිසේ කඩා පාත් වීම" - තෙල් සංස්ථාව :lol::lol:
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    නිසි කළමනාකාරිත්වයකින් යුතුව තෙල් ගබඩා නොකිරීම, ප්‍රධාන වශයෙන් දේශපාලන අධිකාරිය දැනුවත් නොකිරීම, තෙල් අර්බුදයකට මුහුණ දීම සඳහා නිවැරැදි යාන්ත්‍රණයක් නොතිබීම, තෙල් ගබඩාවල ධාරිතාව වැඩි නොකිරීම, දීර්ඝ කාලීන ලෙස මිලදී ගැනීම් නොකිරීම ඇතුළු කරුණු ගණනාවක් තෙල් අර්බුදයට හේතු වී ඇති බව අදාළ වාර්තාව මඟින් පෙන්වා දී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    අනාගතයේදී තෙල් අර්බුදයක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා අතිරේක ඉන්ධන ගබඩා පහසුකම් ඇති කිරීම, නූතන තොග පාලන කළමනාකරණ ක්‍රමවේද අනුගමනය කිරීම ආදී නිර්දේශ සහ එම වාර්තාවට පෙරේදා (14දා) කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාදී තිබේ.

    දැන් එතකොට මේවට විසදුමක් විදියටද ඉන්දියාවට තෙල් ටැංකි වික භාර දෙන්නේ....
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    දැන් එතකොට මේවට විසදුමක් විදියටද ඉන්දියාවට තෙල් ටැංකි වික භාර දෙන්නේ....
    Gon mee harak bn me anduwe inne. hutan & ponilta puk* idan pissu.
    Anthimata hodak karanna giya ekata kelewwa, unge gobba wada wahaganna.
    Onna balapan macho, munge anduwa peralenakota aye wena ekekta goda ganna deyak ithuru wenne naa me rate. winasama karala yanne.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    Gon mee harak bn me anduwe inne. hutan & ponilta puk* idan pissu.
    Anthimata hodak karanna giya ekata kelewwa, unge gobba wada wahaganna.
    Onna balapan macho, munge anduwa peralenakota aye wena ekekta goda ganna deyak ithuru wenne naa me rate. winasama karala yanne.

    :yes::yes::yes:
    යහපාලනය කියන වචනේ විකුණගෙන බලේට ආපු උන් මොනවද බන් මේ කරන අජූත වැඩ.....