පෙට්රෝල් ගහලා බය නැතුව දුවනවද

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,553
    25,898
    113
    පුපට Petrol ගහගත්තොත් බයෙන් තමයි දුවන්නේ.....මොකෙක් හරි පරයෙක් ගිණි කූරක් ගැහුවොත් .....😇
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,113
    3
    118,816
    113
    Gampaha
    Buliyakata wath ekathu karaganna wei da?
    දැන් බෑනෙ ඉතිං qr එක්ක... මට වගේනං ලොකු අවුලක් නෑ. ලොකුවට පාවිච්චි වෙන්නෙ නැති නිසා.
    උඹලට තමයි බිස්නස් අවුල් යන්නෙ... ඩීසල් නැතුව...
    ගිය මාස දෙකේ වගේ මාසයක් තෙල් නෑ, මාසයක් තෙල් තියෙනව වගේ ඉස්සරහටත් අක්‍රමවත් විදිහට තෙල් එයි...
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    පෙට්රෝල් ගහලා බය නැතුව දුවනවද උඹලා ?
    බඩු ආ
    යේ ඉවර වෙඉද බන්?

    shape එකේ මේ විදිහට යයිද?

    දුර ගමන් හිටන් ඔයාල යනවද?

    Ranil sir wa viswasa karapan machan. Sir gawa mara supiri weddo set ekak inne. Akila, sagala,vajira Haloluwa office eke sir ekkamai inne. Ravi sirge economic tamai backend Engine eka essarahata. Ranil sirge patta plan ekak thiyenne rata goda ganna. eka mey ubala apita terum ganna ba.
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    පෙට්රෝල් ගහලා බය නැතුව දුවනවද උඹලා ?
    බඩු ආ
    යේ ඉවර වෙඉද බන්?

    shape එකේ මේ විදිහට යයිද?

    දුර ගමන් හිටන් ඔයාල යනවද?

    අවශ්‍ය කටයුතු වලට දුවනවා. ඉස්සරහට වෙන විදිහ කියන්න දන්නෙ නැහැ. තෙල් හිඟ වෙන කතා තමා නිතරම අහන්න නම් ලැබෙන්නෙ.

    ඔව් අත්‍යවශ්‍ය කරුණක් උනොත් දුර ගමන් යනවා. ලඟදි ඕල්මෝස්ට් 400KM ගිහින් ආවා.
     
    • Like
    Reactions: dilan_randika

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    දැන් බෑනෙ ඉතිං qr එක්ක... මට වගේනං ලොකු අවුලක් නෑ. ලොකුවට පාවිච්චි වෙන්නෙ නැති නිසා.
    උඹලට තමයි බිස්නස් අවුල් යන්නෙ... ඩීසල් නැතුව...
    ගිය මාස දෙකේ වගේ මාසයක් තෙල් නෑ, මාසයක් තෙල් තියෙනව වගේ ඉස්සරහටත් අක්‍රමවත් විදිහට තෙල් එයි...
    Masayak diesel neti unata dawas 3 i duwanna beri une 😛

    Qr ekata car ekata gahala adinna thama wenne🫣
     
    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,038
    3,729
    113
    තෙල් නැතිවෙන කතාවක් තමා ගොඩක් අය කියන්නේ....එහෙම උනොත් මෙන්න මේ @erozan @2osama @nicjosh83 @elajani @N A K A M U R A පොන්නයොන්ගේ අම්මලගෙ හුත්තෙන් ගලන ජූස් වාහනේට දාගෙන දුවනවා 😍😍
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,586
    6,352
    113
    තෙල් නැතිවෙන කතාවක් තමා ගොඩක් අය කියන්නේ....එහෙම උනොත් මෙන්න මේ @erozan @2osama @nicjosh83 @elajani @N A K A M U R A පොන්නයොන්ගේ අම්මලගෙ හුත්තෙන් ගලන ජූස් වාහනේට දාගෙන දුවනවා 😍😍

    uba Government university neda

    NO NEED PETROL USE E BIKES just like me
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,818
    113
    මාලඹේ
    තෙල් නැතිවෙන කතාවක් තමා ගොඩක් අය කියන්නේ....එහෙම උනොත් මෙන්න මේ @erozan @2osama @nicjosh83 @elajani @N A K A M U R A පොන්නයොන්ගේ අම්මලගෙ හුත්තෙන් ගලන ජූස් වාහනේට දාගෙන දුවනවා 😍😍
    උබ ව අල්ලන් කරත්තෙට බැඳල දුවනවා🤩
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    Buliyakata wath ekathu karaganna wei da?
    Dan ayeth hamadama duwana duwana gaanata gahanawa 😅

    y1PuiKYl.jpg
     
    • Like
    Reactions: dilan_randika

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    පෙට්රෝල් ගහලා බය නැතුව දුවනවද උඹලා ?
    බඩු ආ
    යේ ඉවර වෙඉද බන්?

    shape එකේ මේ විදිහට යයිද?

    දුර ගමන් හිටන් ඔයාල යනවද?
    Danata full tank tiyenawa. but tika kaalayak yanakan sure ne