පෙට්රෝල් ගහලා බය නැතුව දුවනවද

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,314
    1
    101,159
    113
    34
    Kalutara
    ළඟ ගමන් සේරම පූටාර් එකෙන් යන්නේ. ළඟ දිව්වම හරියට තෙල් වැඩ කරනේත් නෑනේ. තව සති දෙකක් ගහන්න ඕන ෆුල් ටෑන්ක් වෙන්න ලීටර් 4 ගානේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    ළඟ ගමන් සේරම පූටාර් එකෙන් යන්නේ. ළඟ දිව්වම හරියට තෙල් වැඩ කරනේත් නෑනේ. තව සති දෙකක් ගහන්න ඕන ෆුල් ටෑන්ක් වෙන්න ලීටර් 4 ගානේ.
    16L da tank eka
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    thiyena pramane dana gena thamai gaman yanne... kalin wage rawum gahanna ba habai