නොදන්න දෙයක් කිල දුන්නට ස්තූතියි.......................නැත්තන් කිඹුලම කාපියව් උන්ව...




නොදන්න දෙයක් කිල දුන්නට ස්තූතියි......
නමුත් කියනව ද මේකේ තේරුම........
ඇයි යකෝ මුං හයියෙන් පඩයක් ගියත් කිඹුළංව නේ අල්ල ගන්නේ.....
කපුටොම කොටපියව් තොපිට.............
රෙප් විලින් දමා ගසන ලදී![]()


Machan, Hydrogen generator ekak set karala, podi hydrogen parak laawata Air Intake ekata denna puluwannam petrol dahanaya karyakshama wenawa. Normally, onama wahanayaka petrol 100% burn wenne ne, Hydrogen kiyanne ikmanin gini ganna air ekak, eeka oxygen ekka poddak mix karala denna puluwannam petrol deahanaya karyakshama wenawa, engine eke power eka wedi wenawa, hondata petrol weda karana nisa, wastage eka aduy, extra KM weda karanawa, mama test karala thiyanawa, eththatama pickup and milage honday.

එතකොට මචන් අර සොල්ට්රෝන් දාන්න හොඳ නැද්ද? අර හැම තැනම තියෙන්නේ fuel station වල.. ගොඩක්ම තියෙන්නේ Ceypetco වල
Enzyme based Fuel Treatment
![]()
![]()
owa ochara hodai num vehicle company's owa recommended karala ewanawa ne 
ela.........
ela.........
Ela aiyye...


petrol ethuru kara ganna aka nam godak wedagath wei machan
mage thiyenne honda ek3 auto 1k, colombo wala 10+ karanawa
man drive karana widiyata thama man hithanne achchara karanawai kiyala hithanne, mokada anith un kiyana kath ahuwama
aka para paganne nethuwa ganakata speed aka aran shape ake accelator aka relese karanna oni, normally man 60kmph maintain karan yanawa 1.3-1.4 rpm aken oya method akata
ube thered 1kath dapan godak wedagath wei


VVI post machan ............
එත් මෙක මොකක්ද ? http://www.soltronlanka.com/


Thanks machan..
Methonol injection kiyanne mokak da? Winesprit inject karana ekada?
) ඒ නිසා ගොඩක් ඉහල සම්පීඩන අනුපාතයක් තියෙන වාහන වලට මේවා යෝග්‍යයි. උදාහරණ විදියට Drag Racing, Extreme OffRoad. අනික පෙට්‍රල් වලට සාපේක්ෂව Methanol වල උෂ්නත්වමිතික කාර්යක්ෂතාවය (Thermodynamic Efficiency) ගොඩක් වැඩියි. Methanol කෙලින්ම ඉන්ධනයක් විදියට හෝ ඔයා කිව්ව වගේ විදින ක්‍රමයට පාවිච්චි කරන්න පුළුවන්. නමුත් පෙට්‍රල් සහ ඩීසල් වලට සාපේක්ෂව ඉන්ධනයේ 1kg ක අඩංගු ශක්ති ප්‍රමාණය අඩුයි. ඒ වගේම ඉන්ධන-වායු අනුපාතයත් ගොඩක් අඩුයි (6.5:1). ඒ නිසා අධික ලෙස මේ ඉන්ධනය දහනය කරලා තමයි බලය ලබා ගන්න වෙන්නේ. රේස් පදින වාහන වලට ඉන්ධන වල ගැටළුවක් නෑනේ.. නමුත් එදිනෙදා පාවිච්චියට ගන්න වාහනවලට Methanol පාවිච්චි නොකරන්න හේතුව ඕකයි. ඒ වෙනුවට පුළුවන් සාමාන්‍ය වාහනයකට (But Highly Modified) Nitrous Oxide පාවිච්චි කරන්න පුළුවන්..

එතකොට මචන් අර සොල්ට්රෝන් දාන්න හොඳ නැද්ද? අර හැම තැනම තියෙන්නේ fuel station වල.. ගොඩක්ම තියෙන්නේ Ceypetco වල
Enzyme based Fuel Treatment
![]()
![]()
නොදන්න දෙයක් කිල දුන්නට ස්තූතියි......
නමුත් කියනව ද මේකේ තේරුම........
ඇයි යකෝ මුං හයියෙන් පඩයක් ගියත් කිඹුළංව නේ අල්ල ගන්නේ.....
කපුටොම කොටපියව් තොපිට.............
රෙප් විලින් දමා ගසන ලදී![]()

රේප් කරාට ස්තූතියි.