පෙට්‍රල් මිල 😯😯

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,544
    35,420
    113
    එතකොට වියදම් ඔක්කොම කවර් කරන් තෙලුත් ගහන්න සල්ලි දෙන්නෙ දන්දිනා හුත්තිද
    බස් එකේ වැඩට යනු. කැපකිරීම් කරන්න සූදානම් වෙනු. මතකද දන්නදිනා ......ගේ පුතා වරක් එහෙම කීවා
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,150
    19,812
    113
    Miami
    බස් එකේ වැඩට යනු. කැපකිරීම් කරන්න සූදානම් වෙනු. මතකද දන්නදිනා ......ගේ පුතා වරක් එහෙම කීවා
    කොයි එකාද එහෙම කිව්වෙ? බස් වල යන්න බෑ බං.අනික අපේ ගෙදර ඉඳන් බස් පාරට කිලෝමීටර් එකහමාරක් විතර තියෙනව. සැප වාහන නෑ. බයික් කට්ටට 500ක් දීල හරි තෙල් ටිකක් තිබ්බනම් ඇති.