එතනෝල් පුලුවන්. වී අරන් හදන්නමචං පෙට්‍රල් මේ මාසෙම එන පාටක් නැහැ
බයිසිකලය ට පෙට්‍රල් වෙනුවට කසිප්පු ස්ප්‍රිට් එක දාලා දුවන්න බැරිද?
පෙට්‍රල් එනකම් ගෙදර ඇතුල ට වෙලා ඉන්නත් බැහැ නේ මචං
Enawa enawa indiawen ship 4k dilame mase neme yako laba masemath na wage
http://www.dailynews.lk/2022/06/29/local/281970/four-fuel-ships-india-here-julyකොහෙද එහෙම කියලා තියෙන්නේ මචං
Government sources said.
කරන හැටි දන්නවා ද මචං
30% Petrol හොයන එක තමා කේස්ඔව් 30%k වත් පෙට්‍රල් මික්ස් වෙන්න ඔන බන්. නැත්තම් පොඩ්ඩක් කේස්
pissuda bn wee thiboth thiya ganin..කරන හැටි දන්නවා ද මචං

30% Petrol හොයන එක තමා කේස්
පොඩ්ඩක් Step by Step කියන්න පුළුවන් ද මචාන් කරන විදිය
අඩෝ youtube එකේ තිබ්බා...ට්රයි කරලා බලන්න හිතෙනවාකරන හැටි දන්නවා ද මචං
අඩෝ youtube එකේ තිබ්බා...ට්රයි කරලා බලන්න හිතෙනවා