වැඩි කරණ හැටි
අද එක දිගට කට කතා අරිනවා පෙට්රල් ඩිසල් වැඩි වෙනවා කියලා. 700,800 වගෙ ගනන් ඒ පොස්ට් වල තියෙයි. ඇමති පස්සේ කියයි නැ වැඩි කරන්නැ කියලා.
හෙට අනිද්දාට 520කින් ගනන් යවයි.
ඔහොමයි වෙන සාස්සතරෙ.
අපේ උනුත් 700 නෙවෙයි 520 නේ කියලා ඒකට පුරුදු වෙලා අරගලය නොකර තෙල් ගගහා ඉදි.
අනේ මේ වගේ ගොන්නු ටිකක් කියලා ගෝතයත් තව අවුරුදු 2 අදි.
ඌ කියන කියන විදිහට නටනවාද තොපි කියලා පොඩ්ඩක් හිතපං.
එල

mun meka godai dai ga ga api uda balan innawa