පෙට්‍රල් සහ ඩීසල් වාහන 2025න් පස්සේ නැහැ

pathumdc

Member
Apr 20, 2008
14,077
457
0
:yes::yes::yes::yes:
බය වෙන්න එපා මචන්. ඔය කියන්නේ ලොකෙම අනිත් රටවල් ගැන ලංකාවෙ ඔහොම වෙන්න තව අවුරැදු 100ක් වත් යයි..
:lol::lol::lol:
 

kan12

Well-known member
  • Jun 17, 2007
    1,330
    112
    63
    ලංකාවෙ ඔහොම වෙන්න තව අවුරැදු 100ක් වත් යයි.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    owa wenne na ban, lankawe loweth wenna naha...
    wena ratawal wala wei awurudu 20kin witara...


    1950 walada koheda kiwwa 2000 weddi hama gedarakama robot kenek innawa kiyala, eth ehema une nane :D
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,013
    3,057
    113
    අම්මෝ අම්මෝ.. කෝ ත්‍රෙඩ් එක දාපු බුවා.
    2050න් එහා ඔහොම දෙයක් උනොත් තමා
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    shocked-surprised.gif
     

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,635
    2,566
    113
    මම නම් අහසින් යන කාර් එක්ක යන්නේ දැන් :yes:
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    දැන් ඌ දාපු ත්‍රෙඩ් එකට හෙන පොරවල් වගේ ඇවිත් ගොන් කමෙන්ට් දාන්න එපා. එහෙම තමයි අනාවැකි කියන ඒවා.

    බලපං ඒ කාලෙ එලකිරි එකෙ ත්‍රෙඩ් සහ රිප්ලයි. දැන් ඉන්නෙ වැද්දො ටිකක්
     
    • Like
    Reactions: $onny

    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    උ කියපු කතාවෙ පොඩි අත්තක් තියෙනවා.. වාහන නැ නෙවෙයි ගන්න වත්කමක් නැ එච්චරටම වාහන මිල අහස උසට