පෙට්‍රල් ස්ටොක් කරලා තියා ගන්නේ කොහොමද?

Johnnie_Walker

Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    I dont know whether you are asking it for real. But for your information..

    You need a pressure tested tank and if you make it according to CPC guidelines you can directly buy and store from CPC. Otherwise its hard to maintain that much of stock.

    Our company is manufacturing petrol tanks with CPC approved guidelines for businesses and factories above 500L.
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    තොගෙ ෆොන්ට් එක හොඳට හුරුයි. @spunkyisii පොඩ්ඩක් මෙහෙ වරෙන් මේක බලපන්
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,791
    19,776
    113
    තොගෙ ෆොන්ට් එක හොඳට හුරුයි. @spunkyisii පොඩ්ඩක් මෙහෙ වරෙන් මේක බලපන්
    Hahah me fail ponnaya ban. Mu patta duppath dial ekak. Uge hama thread ekakma aramuna uu salli tiyana widiyata dream karanna.
     
    • Wow
    Reactions: YESno

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,739
    3,065
    113
    මම ජිවත් වෙන්නේ Hunnasgiriya ගම්මානයේ. gas station එකක් සදහා මගේ නිවසේ සිට ටිකක් දිගු ගමනක් තියෙනවා. මේ නිසා අපි ටිකක් අපහසු තාවයට පත් වෙනවා. මම සිතුවේ නිවසේ petrol stock කරලා තියා ගන්න.petrol stock කරලා තියා ගන්නේ කොහොමද? petrol stock කරලා තියා ගන්න law එක මොකක්ද? නිවසේ underground tank එකක් බදින්න මම සිතුවේ. මේක කරන්නේ කොහොමද? මට Liter 500-1000 ක් වගේ stock කරලා තියා ගන්න පුළුවන් tank එකක් හදන්න ඕනේ. tank එකක් හැදුවම අපි petrol එලියට ගන්නේ කොහොමද? දන්නා කෙනෙක් කියලා මේවා පැහැදිලි කරලා දෙන්න. මට සල්ලි ප්‍රශ්නයක් නැහැ. කියක් ගියත් වැඩේ කර ගන්නයි ඕනේ.
    500-1000 LOKU GANAKNE. UBA BUSINESS KARANDADA ? LICENCE ONA
    OKA KARANAWANAM GETA 10M WATH ATHIN THIYA GANIN