Get a Jerry can
කොහෙන්ද ගන්න පුළුවන්Jerry can ekaka masa 3k 4k withara thiyaganna puluwan
කොහෙන්ද ගන්න පුළුවන්
5Gal කියන්නෙ ලීටර 20ක් විතර නේද.Man mekak genna gatta.maru badu
https://www.walmart.com/ip/Scepter-...an-with-New-Rear-Handle-FSCG502-Red/359182078
Ow5Gal කියන්නෙ ලීටර 20ක් විතර නේද.
මාත් ගන්න ඕන දෙක තුනක්
Oka maru.ara no spill brand ekath hodai.meke button eka tikak hard press karannaමාත් ගන්න ඕන දෙක තුනක්
වාහනේ කෙසේ වෙතත් මගේ ලඟ තියන තනකොල කපන මැශින් චේන් සෝ අනම් මනම් දුවා ගන්න තෙල් තියෙන්න එපැයි.
E dieselcan walata dan petrol denawada?
denne naha kiwwa nedaa..
ෆුවල් kiyala ekak naha harak bijjo "FYOOL" kiyala pronounce karapanතව දැන් තියන ෆුවල් කල් තියා ගන්න බැහැ නේද
@GTRZ කොහෙදි හරි කියලා තිබ්බා fuel stabilizer මොනවා හරි දාල ටිකක් කල් තියා ගනන් පුලුවන් කියලා