Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Talks
පෙට්රල්_කෙලවේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පෙට්රල්_කෙලවේ

යාලුවනේ මේ අවරුදු දවස් වල කොළඹ සහ ඒ අවට සමහර පෙට්රල් ෂෙඩ් වල ඩිසල් කලවම් කරන ලද පෙට්රල් වගයක් තියෙනවා

බාල පෙට්රල් වැදිලා එන්ගිම අඩු RPM එකකදී මගදී නතර වෙන්න වගේ එනවා නම් පොඩ්ඩක් වැඩියෙන් අක්සිලේට් කරලා අඩු ගියරයක යන්න එන්ගිමේ හීට් එක වැඩි උනාම ඒවා කොහොම හරි පිච්චේනවා මග නතර නොවී ගෙදරට යාගන්න පුලුවන්.

ඔයාලගේ බයික් අද්දන්නේ නැති වෙලා හරි එන්ගිම බොග් බොග් ගාල සද්ද එනවා නම් පුළුවන් තරමට ටැංකියේ ඇති පෙට්රල් ඉවත් කරලා පෙට්රල් ෆිල්ටරේත් අයින් කරලා. ඔක්ටේන් 95 පෙට්රල් ගහන්න. ගහල ටිකක් අක්සිලේට් කරලා දුවන්න. පස්සේ පෙට්රල් ෆිල්ටරයක් අලුතින් හයි කරගන්න

ලෙඩේ වැඩි නම් ප්ලග් කර්බ් සුද්ද කරන්න වෙයි! මේ කාලයේ මෙහෙම දෙයක් උනොත් එන්ගිම ගලවන්න කලින් ලේසියෙන්ම ඔහොම ගොඩ දාගන්න බලන්න

කාර් වල ගොඩක් වෙලාවට ටැංකිය ඇතුලේ තියෙන පෙට්ටල් පම්ප් එක හිර වෙනවා එක සොර්ට් කරලා පරණ පෙට්රල් අයින් කරලා, අලුත් ඒවා දාල ඉස්ටර්ට් කරාම හරියනවා

මතක ඇතුව තෙල් ගහනකොට බිලක් ගනිල්ලා නැත්නම් පැමිණිලි කරන්න බැහැ දැනට මම පෙට්රෝලියම් එකට කැම්ප්ලේන් එකක් දාල තියෙන්නේ මගේ එකට උන සිද්දිය සම්බන්දව.

සාම්පල් එකක් දීලා තියෙන්නේ.

මේ වගේ බලු වැඩ කරන සක්කිලි ෂෙඩ් කාරයොන්ට පනුවෝ ගහල මැරෙන්න ඕනි!

[QUOTE="kukkupatiya, post: 16539830, member: 454459"] [b]පෙට්රල්_කෙලවේ[/b] [SIZE="5"]යාලුවනේ මේ අවරුදු දවස් වල කොළඹ සහ ඒ අවට සමහර පෙට්රල් ෂෙඩ් වල ඩිසල් කලවම් කරන ලද පෙට්රල් වගයක් තියෙනවා බාල පෙට්රල් වැදිලා එන්ගිම අඩු RPM එකකදී මගදී නතර වෙන්න වගේ එනවා නම් පොඩ්ඩක් වැඩියෙන් අක්සිලේට් කරලා අඩු ගියරයක යන්න එන්ගිමේ හීට් එක වැඩි උනාම ඒවා කොහොම හරි පිච්චේනවා මග නතර නොවී ගෙදරට යාගන්න පුලුවන්. ඔයාලගේ බයික් අද්දන්නේ නැති වෙලා හරි එන්ගිම බොග් බොග් ගාල සද්ද එනවා නම් පුළුවන් තරමට ටැංකියේ ඇති පෙට්රල් ඉවත් කරලා පෙට්රල් ෆිල්ටරේත් අයින් කරලා. ඔක්ටේන් 95 පෙට්රල් ගහන්න. ගහල ටිකක් අක්සිලේට් කරලා දුවන්න. පස්සේ පෙට්රල් ෆිල්ටරයක් අලුතින් හයි කරගන්න ලෙඩේ වැඩි නම් ප්ලග් කර්බ් සුද්ද කරන්න වෙයි! මේ කාලයේ මෙහෙම දෙයක් උනොත් එන්ගිම ගලවන්න කලින් ලේසියෙන්ම ඔහොම ගොඩ දාගන්න බලන්න කාර් වල ගොඩක් වෙලාවට ටැංකිය ඇතුලේ තියෙන පෙට්ටල් පම්ප් එක හිර වෙනවා එක සොර්ට් කරලා පරණ පෙට්රල් අයින් කරලා, අලුත් ඒවා දාල ඉස්ටර්ට් කරාම හරියනවා මතක ඇතුව තෙල් ගහනකොට බිලක් ගනිල්ලා නැත්නම් පැමිණිලි කරන්න බැහැ දැනට මම පෙට්රෝලියම් එකට කැම්ප්ලේන් එකක් දාල තියෙන්නේ මගේ එකට උන සිද්දිය සම්බන්දව. සාම්පල් එකක් දීලා තියෙන්නේ. මේ වගේ බලු වැඩ කරන සක්කිලි ෂෙඩ් කාරයොන්ට පනුවෝ ගහල මැරෙන්න ඕනි![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom