ඕක විමල් වීරවංශ දැක්කොත්, මුස්ලිම් අයට ලයිට් කපලා, STF පොලිස් ආරක්ෂාව නොදී සිංහල බෞද්ධයෝ ගහන්න ගෙනාපු ඒවා කියලා කියාවී. ඌ කිව්ව මගුලක් නෙවේ ඒ.. ඌ කිව්වෙ ඒ පැත්තෙ හිටිය නාන කෙනෙක් මාද්‍ය සාකච්චාවක් තියල වෙච්ච දේ කිව්ව එක..