පෙට්‍රල්_බෝම්බ 12 ක් සොයාගනියි

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඕක විමල් වීරවංශ දැක්කොත්, මුස්ලිම් අයට ලයිට් කපලා, STF පොලිස් ආරක්ෂාව නොදී සිංහල බෞද්ධයෝ ගහන්න ගෙනාපු ඒවා කියලා කියාවී.

    ඌ කිව්ව මගුලක් නෙවේ ඒ..
    ඌ කිව්වෙ ඒ පැත්තෙ හිටිය නාන කෙනෙක් මාද්‍ය සාකච්චාවක් තියල වෙච්ච දේ කිව්ව එක..
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,323
    30,097
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම මුලින් කමෙන්ට් එකක් දාල ඇති...... ඕක තමයි භාණ්ඩේ තමුන්ගේ ආරක්ෂාවට........ හම්බද සිංහලද උත්තවල් හරියන්නේ නෑ..... නිරපරාදේ වටකරන් නෙලන්න, වත්තට පැනලා රගන්න ආවොත් එකක් ඇති ඇම්ම බස්සන්න........ රටේ නීතියක් රැකවරණයක් නැත්නම් ඔය වගේ දේවල් ගෙවල්වල පාවිච්චියට තියෙන්න ඕන...... :)
     

    0cean

    Member
    May 25, 2017
    841
    58
    0
    N/A
    ඉස්සරහට පෙට්‍රල් හිඟයක් එන්න පුළුවන්
    එකට තමයි පෙට්‍රල් බෙදල දෙන්න ගෙනත් තියල තියෙන්නේ
    අහිංසක මිනිහෙක්ට පෙට්‍රල් ටිකක් බෙදන්න දෙන්නේ නෑනේ :sorry::sorry::confused::confused:

    රෙදි කල්ලකුත් දාලා තියෙන්නේ හදිස්සියෙන් අතේ ගැවුනොත් අත පිරිසිදු කරගන්න වෙන්න ඇති. :D
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    28685841_1807938899270589_2379581103168326495_n.jpg

    මේක මචන් කෙලින්ම පොලිස්පතිට email කරන්න පලුවන් නේද email එකක් දැක්ක ටීවී එකේ.ජාතිවාදය පතුරනවා කියලා
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ඕක පුපුරන්නේ නෑ නේද වීදුරුව කැඩිලා ගිනිගන්න ඒකනේ වෙන්නේ.

    bola athata wisi wenakota spread wenwa wadi.petrol atulata detonator ekak dala blast kaloth nam supiri