kiwwata ahan nathnam hoda wade,toiyoi baiyoi kaawa rata මහින්ද මේ රට ගෙනියපු විදිහෙ වැරැද්දක තිබ්බෙ නෑ කට්ටියට සුරංගනා ලෝක පෙන්නුවම කට්ටිය අනික් පැත්ත ගැහුව හැබැයි හොද පාඩමක් ඉගෙන ගත්ත මහින්ද නෙමෙයි අපි