පෙට්‍ර්ල් ඩීසල් බ්ලැක් මාකර්ට්

blackheart

Well-known member
  • Apr 30, 2019
    984
    683
    93
    ශෙඩ් එක ලග තෙල් ඉවර උන වෙලාවෙ ඉදන්ම ගමේ උන් පෝලිම හදනව. උන්ට දවස් ගානක් පෝලිමේ ඉන්න එක තමා ජොබ් එක. තෙල් ආව වෙලාවෙ ඉදන් ඒ ගමේ උන්ම පෝලින් මැදින් ගිහින් ප්‍රෙට්‍රල් අරන් පෝලිමේ පිටිපස්සෙ උන්ට බ්ලැක් මාර්කට් විකුනනවා. දැන් ඔය අත්‍යවශ්‍ය කියන අයත් පොඩිවට ශෙඩ් දාගෙන, පොලීසියෙන්, ඇටෙන්ඩන්ල නර්ස් ලගෙන් පෙට්‍රල් ගන්න පුලුවන්. ආය න්ම් පෝලිමේ ඉදල හරි ගානට ගන්න වෙන්නෙ නෑ
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    1656826782776.png
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    මම බැලැක් මාකට් බුවෙක් පොලිසියට මාට්ටු කරා. ඌ බූලි හංගපු පොට් එකෙන් සීස් කරන්න කලින් බුලියක් ඉස්සුවා 10l
    Hats off 😅
     
    • Like
    • Haha
    Reactions: NRTG and blackheart

    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    ශෙඩ් එක ලග තෙල් ඉවර උන වෙලාවෙ ඉදන්ම ගමේ උන් පෝලිම හදනව. උන්ට දවස් ගානක් පෝලිමේ ඉන්න එක තමා ජොබ් එක. තෙල් ආව වෙලාවෙ ඉදන් ඒ ගමේ උන්ම පෝලින් මැදින් ගිහින් ප්‍රෙට්‍රල් අරන් පෝලිමේ පිටිපස්සෙ උන්ට බ්ලැක් මාර්කට් විකුනනවා. දැන් ඔය අත්‍යවශ්‍ය කියන අයත් පොඩිවට ශෙඩ් දාගෙන, පොලීසියෙන්, ඇටෙන්ඩන්ල නර්ස් ලගෙන් පෙට්‍රල් ගන්න පුලුවන්. ආය න්ම් පෝලිමේ ඉදල හරි ගානට ගන්න වෙන්නෙ නෑ
    Once a week ne health sector ekata denne. Eketh hena diga polim. Bagekata gahanna wenne ne. Habai eka thama balan inna amaruma ne. Threewheel karayo mechchara kal gahapuwa awlak na.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මම බැලැක් මාකට් බුවෙක් පොලිසියට මාට්ටු කරා. ඌ බූලි හංගපු පොට් එකෙන් සීස් කරන්න කලින් බුලියක් ඉස්සුවා 10l
    හොරුන්ගෙත් හොරු කම්බ හොරු :rofl:
     
    • Like
    • Haha
    Reactions: NRTG and blackheart

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,488
    49,866
    113
    සේදවත්ත
    😂😂 ගිය සතියම 5l හොය හොය හිටියේ . මු බූලී 12 විතර ගෙදර කාමරේද දාගෙන බිස්නස් . මට අවුල් ඒත් දැන් පොලිසියේ උන් ඔය ටික ලෙප්‍ට් කරනවනෙ. සාජන්ට් කියලා එක බුලියක් ඉල්ල ගත්තා . උන් ඒවා ජීප් එකේ දාගෙන අරන් ගියා මම හිතන්නේ නඩුවක් දාන එකක් නෑ මාටිය තමා . පොලිසියේ උන්ගේ මූනවල් නිකං මල් පිපිල වගේ ඒ වෙලාවේ . අනිවා මාටිය තමා
     
    blackheart

    Well-known member
  • Apr 30, 2019
    984
    683
    93
    Once a week ne health sector ekata denne. Eketh hena diga polim. Bagekata gahanna wenne ne. Habai eka thama balan inna amaruma ne. Threewheel karayo mechchara kal gahapuwa awlak na.
    ගමේ උන් ත්‍රීවිල්.තමා බන් තග දාලා ගහන්නෙත් උන්ම තමා. කාටත් පෝලිමේ ඉන්න වෙනව ඒ නිසා ඉදල ගන්න එක වෙනම දෙයක්,blakc මාර්කට් විකුනන්නම පෝලින් හදන් ඉන්න එක වෙනම දෙයක්
     
    • Like
    Reactions: NRTG