ශෙඩ් එක ලග තෙල් ඉවර උන වෙලාවෙ ඉදන්ම ගමේ උන් පෝලිම හදනව. උන්ට දවස් ගානක් පෝලිමේ ඉන්න එක තමා ජොබ් එක. තෙල් ආව වෙලාවෙ ඉදන් ඒ ගමේ උන්ම පෝලින් මැදින් ගිහින් ප්‍රෙට්‍රල් අරන් පෝලිමේ පිටිපස්සෙ උන්ට බ්ලැක් මාර්කට් විකුනනවා. දැන් ඔය අත්‍යවශ්‍ය කියන අයත් පොඩිවට ශෙඩ් දාගෙන, පොලීසියෙන්, ඇටෙන්ඩන්ල නර්ස් ලගෙන් පෙට්‍රල් ගන්න පුලුවන්. ආය න්ම් පෝලිමේ ඉදල හරි ගානට ගන්න වෙන්නෙ නෑ

