,පෙට්‍රොල් නෑ උබලට තියනවද,ඉස්සරහ සුමනෙ කෙල වේයිද?
#සකලගුරුපෑන්ස්,පෙට්‍රොල් නෑ උබලට තියනවද,ඉස්සරහ සුමනෙ කෙල වේයිද?

මෙක්ටික් ටොන් ටිකයිලු තියෙන්නෙ![]()
මේක අහපන්කෝ
අඩෝ අද රිසර්ව් වැටුනා බයික්කේ. හෙට ගිහින් ටැංකිය පුරවාගෙන එන්න ඕන.

,පෙට්‍රොල් නෑ උබලට තියනවද,ඉස්සරහ සුමනෙ කෙල වේයිද?

බිල්ලො මෑව්වෙ මහ මයිනා සහ. උගෙ රෑලනෙපෙට්රල් නැත්නම් ඩීසල් ගහපන්.ඩීසල් නැත්නම් භූමිතෙල් ගහපන්.ඒවත් නැත්නම් කටු පොල්තෙල් හරි ගහපන්.බොරුවට මේකෙ බිල්ලො මවන්න එපා..
@erozan අයියේ මේ ගුපිය බිල්ලො මවනව![]()