Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
පෙට්රෝල් Vs ඩිසල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙනස්කම්:

*පෙට්රල් එන්ජිමක වාතය සහ පෙට්රල් මිශ්ර කිරීමට කබියුරේටරයක් භාවිතා වෙනවා.

*කබුරේටරයක් නොමැති නිසා "එන්ජින් බ්රේක්" ක්රියාවලිය ඩිසල් එන්ජින් මගින් ඉටු වෙන්නේ නැහැ. නමුත් වර්තමාන ඩිසල් එන්ජින් වල මේක වෙනත් ක්රම මගින් ලබා ගෙන තිබෙනවා.

*ඩිසල් එන්ජිමක ඩිසල් දහනය කිරීමට ස්පාර්ක් එකක් යොදාගන්නේ නැහැ. ඒ වෙනුවට අධික පීඩනයකට ලක් කර ස්ව-දහනය වීමට සලස්වනවා.

*පෙට්රල් වාතයට/ඉන්දන අනුපාතය 6:1 සිට 12:1 පමණ අතර අනුපාත යටතේ දහනය වීමට සලස්වනවා අතර ඩිසල් ඉතා ඉහල අනුපාත යටතේ දහනය කරන්න හැකියාව තිබෙනවා (උදා: 60:1).

*මේ හේතුව නිසා ඩිසල් එන්ජිමක වැඩි ව්යවර්තන බලයක් ලබාදීමට හැකියාව තිබෙනවා. නමුත් ස්ව-දහන තත්වය නිසා එන්ජිම පෙට්රල් එන්ජිමකට වඩා රළු බවක් තිබෙනවා. (වැඩි ශබ්දයක් , වැඩි දෙදරීමක්)

*ස්ව-දහන ක්රියාවලිය නිසා ඩිසල් එන්ජිමක් තරමක් සංකීරණ වෙනවා. සහ ඊට සමාන පෙට්රල් එන්ජිමක් හා සසඳන විට තරමක් විශාල වෙනවා.

දෙකම තිබෙන්න හේතු:

*නිස්සරණ ක්රියාවලිය සැලකීමේදී ඩිසල් නිස්සරණයට වැයවන්නේ පෙට්රල් වලට වඩා අඩු මුදලක්. මේ නිසා ඩිසල් මිලෙන් අඩුයි. ඒ වගේම ලෝකයේ පොදු ප්රවාහන, බර යන්ත්ර ක්රියාත්මක වන්නේ ඩිසල් වලින්. ඒ නිසා ඒ ඒ රටවල රජයන් විසින් ඩිසල් සඳහා බදු සහන ලබා දෙනවා. (මම දන්නා ආකාරයට ඩිසල් සඳහා ලංකාවේ බදු සහනයක් තිබෙනවා. බස්ගාස්තු පාලනය කරන ප්රධාන ක්රමයක් තමයි ඔය බදු සහනය). නමුත් සමහර රටවල සීත කාල වලදී හීටර්ස් සඳහා ඩිසල් යොදාගන්නවා. මේ හේතුව නිසා ඒ රටවල ඩිසල් පෙට්රල් වලට වඩා මිලෙන් වැඩියි. (අධික ඉල්ලුම නිසා)

*ඒ නිසා විවිධ රටවල වහනයක් ගන්න බලාපොරොත්තු වෙන අය වහනයක් තෝරා ගැනීමේදී ඉන්ධන මිල සලකා බලනවා. මේ නිසා නිෂ්පාදකයා ඉහත එන්ජින් වර්ග දෙකෙන්ම නිපදවන්න පෙළඹෙනවා.

*සංකීරණ බව නිසා සහ ඉහත කියපු ස්ව-දහනය නිසා ඩිසල් එන්ජින් වල නඩත්තුව වියදම වැඩියි. බොහෝවිට කිලෝමීටර් ලක්ෂ 2 ක් පමණ යන විට එන්ජින් රෙපෙයාර් කරන්න වෙනවා. නැත්නම් කළු දුම එන්න ගන්නවා. නමුත් පෙට්රල් එන්ජින් ඊට වඩා වැඩි කාලයක් ආපදාවක් නැතුව දුවන්න පුළුවන්. නමුත් දියුණු රටවල උදවිය කිලෝමීටර් ලක්ෂයක් පනිනකම් එකම වහනයක් භාවිතා වීම අඩුයි. ඒ නිසා දීර්ඝ කාලින අවාසියට වඩා කෙටි කාලින වාසිය ඒ අය තෝරාගන්නවා.

[QUOTE="chathurachami, post: 20369818, member: 131563"] [SIZE="4"]වෙනස්කම්: *පෙට්රල් එන්ජිමක වාතය සහ පෙට්රල් මිශ්ර කිරීමට කබියුරේටරයක් භාවිතා වෙනවා. *කබුරේටරයක් නොමැති නිසා "එන්ජින් බ්රේක්" ක්රියාවලිය ඩිසල් එන්ජින් මගින් ඉටු වෙන්නේ නැහැ. නමුත් වර්තමාන ඩිසල් එන්ජින් වල මේක වෙනත් ක්රම මගින් ලබා ගෙන තිබෙනවා. *ඩිසල් එන්ජිමක ඩිසල් දහනය කිරීමට ස්පාර්ක් එකක් යොදාගන්නේ නැහැ. ඒ වෙනුවට අධික පීඩනයකට ලක් කර ස්ව-දහනය වීමට සලස්වනවා. *පෙට්රල් වාතයට/ඉන්දන අනුපාතය 6:1 සිට 12:1 පමණ අතර අනුපාත යටතේ දහනය වීමට සලස්වනවා අතර ඩිසල් ඉතා ඉහල අනුපාත යටතේ දහනය කරන්න හැකියාව තිබෙනවා (උදා: 60:1). *මේ හේතුව නිසා ඩිසල් එන්ජිමක වැඩි ව්යවර්තන බලයක් ලබාදීමට හැකියාව තිබෙනවා. නමුත් ස්ව-දහන තත්වය නිසා එන්ජිම පෙට්රල් එන්ජිමකට වඩා රළු බවක් තිබෙනවා. (වැඩි ශබ්දයක් , වැඩි දෙදරීමක්) *ස්ව-දහන ක්රියාවලිය නිසා ඩිසල් එන්ජිමක් තරමක් සංකීරණ වෙනවා. සහ ඊට සමාන පෙට්රල් එන්ජිමක් හා සසඳන විට තරමක් විශාල වෙනවා. දෙකම තිබෙන්න හේතු: *නිස්සරණ ක්රියාවලිය සැලකීමේදී ඩිසල් නිස්සරණයට වැයවන්නේ පෙට්රල් වලට වඩා අඩු මුදලක්. මේ නිසා ඩිසල් මිලෙන් අඩුයි. ඒ වගේම ලෝකයේ පොදු ප්රවාහන, බර යන්ත්ර ක්රියාත්මක වන්නේ ඩිසල් වලින්. ඒ නිසා ඒ ඒ රටවල රජයන් විසින් ඩිසල් සඳහා බදු සහන ලබා දෙනවා. (මම දන්නා ආකාරයට ඩිසල් සඳහා ලංකාවේ බදු සහනයක් තිබෙනවා. බස්ගාස්තු පාලනය කරන ප්රධාන ක්රමයක් තමයි ඔය බදු සහනය). නමුත් සමහර රටවල සීත කාල වලදී හීටර්ස් සඳහා ඩිසල් යොදාගන්නවා. මේ හේතුව නිසා ඒ රටවල ඩිසල් පෙට්රල් වලට වඩා මිලෙන් වැඩියි. (අධික ඉල්ලුම නිසා) *ඒ නිසා විවිධ රටවල වහනයක් ගන්න බලාපොරොත්තු වෙන අය වහනයක් තෝරා ගැනීමේදී ඉන්ධන මිල සලකා බලනවා. මේ නිසා නිෂ්පාදකයා ඉහත එන්ජින් වර්ග දෙකෙන්ම නිපදවන්න පෙළඹෙනවා. *සංකීරණ බව නිසා සහ ඉහත කියපු ස්ව-දහනය නිසා ඩිසල් එන්ජින් වල නඩත්තුව වියදම වැඩියි. බොහෝවිට කිලෝමීටර් ලක්ෂ 2 ක් පමණ යන විට එන්ජින් රෙපෙයාර් කරන්න වෙනවා. නැත්නම් කළු දුම එන්න ගන්නවා. නමුත් පෙට්රල් එන්ජින් ඊට වඩා වැඩි කාලයක් ආපදාවක් නැතුව දුවන්න පුළුවන්. නමුත් දියුණු රටවල උදවිය කිලෝමීටර් ලක්ෂයක් පනිනකම් එකම වහනයක් භාවිතා වීම අඩුයි. ඒ නිසා දීර්ඝ කාලින අවාසියට වඩා කෙටි කාලින වාසිය ඒ අය තෝරාගන්නවා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom