පෙට් ස්කෑන් එකට මොකද උනේ ?

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    පෙට් ස්කෑන් එකට මොකද උනේ ?

    මිනිස්සු සල්ලි එකතු කරලා දුන්නු පෙට් ස්කෑන් එකට මොකද උනේ..
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    එක ලංකාවේ වැඩ කරන්නේ න බන්. ඊයෙත් එකෙක් ඔය ගැන ඇහුවම සබ්ජෙක්ට් එක දන්නා එකෙක් පැහැදිලි කළා. එඉක වැඩ කරන්න නම් නියුක්ලියර් ප්ලාන්ට් එකක් ඕනා අයිසටොප් එක හදන්න. වෙස්ට් ඔෆ් මනි..
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,699
    2,563
    113
    නිධානයක් උඩ
    එක ලංකාවේ වැඩ කරන්නේ න බන්. ඊයෙත් එකෙක් ඔය ගැන ඇහුවම සබ්ජෙක්ට් එක දන්නා එකෙක් පැහැදිලි කළා. එඉක වැඩ කරන්න නම් නියුක්ලියර් ප්ලාන්ට් එකක් ඕනා අයිසටොප් එක හදන්න. වෙස්ට් ඔෆ් මනි..

    ඔය ජාතියේ මැෂින් එකක් ආසිරි එකේ තියනවා නේද?