ඊ ගේට් භාවිතයේ ප්‍රථම අත්දැකීම
මාත් මාර ගැම්මෙන් ආවා යාළුවාටත් කියාගෙන - යමු ඊ ගේට් හරහා කියලා.
කාර්යභාර නිලධාරියා (ගරු ගාම්භීරව) - එමිරේට්ස් ද ආවේ?
මම - ඔව්
කා. භා.නි. - එහෙනං යන්න බෑ
මම - ඒ මොකද?
කා. භා. නි. - එයාලා අපිට ෆ්ලයිට් ඩීටේල් එවලා නෑ... කමක් නෑ ස්කෑන් කරලා බලන්න. හැබැයි යන්න වෙන්නේ නැති වෙයි.
මම ස්කෑන් කරා පාස් පෝට් එක. යන්න බෑ කියලා වැටුනා ස්ක්‍රීන් එකේ.
ඒ අස්සේ අර ඔෆිසර් පස්සේ අයට කෑ ගහනවා
"ඔන්ළි සිරි ලංකන්ස්" "සිරි ලන්කස් ඔන්ලි"
මම ඉතිං පුරුදු විදිහට ආගමන විගමන නිලධාරියා හරහා ආවා. පොරත් කින්ඩියට අහනවා
"මොකෝ ගේට් වැඩ නෑ"
හැබැයි ඩියුටි ෆ්‍රී එකේ නම් අවුලක් නෑ - විස්තර ඇවිත්
දැන් ගූගල් එකත් දන්නවා ෆ්ලයිට් එක ලෑන්ඩ් කරා කියලා - අපේ e gate එකට තව කාලයක් යයි.