95 gahana 1 engine 1 ta godak hoday..mama mage bike1 gaththa dawase idalama gahanne 95 Octane.aniwaryen eken engine eke pickup 1 wadiwenawa..petrol consumption 1 godak hoda wenawa. mis karanne na..piston walata hoday.95 gahanawanan plug clean karalama gahanna..habay 90 & 95 mix karalanan gahala wadak na..
90 & 95 mix unata awlak naha.. baya natuwa mix karapan..
habai putho petrol & diesel nan mix karanna epa![]()
මමනං පාවිච්චි කරන්නේ euro premium 3
Octate 90 වලට වඩා engine knock අඩු උනා වෙන නම් වෙනසක් නැ
engine power same
YOM -1996 car
95 pawichchi karanaeka wahaneta hodai.engin eke ayu kalaya wadiwenawa.dan ena wahana walata companyeyen kiyanneth 95 witharak use karanna kiyala.habayi motorbike walata nam 90 awlak na. Anika 90 & 95 mix kala kiyala awlak wenne na. Habayi niyama quality eka enne na.
මගේ ගාව තියෙන්නේ platina 100 එකක්. 90 ගැහුවම max speed eka 98 තමයි. එත් 95 ගැහුවම 110 වලට max speed pickup වෙනවා.. කලවම් ගැනනම් දන්නේ නෑ.....
ඉස්සෙලම කියපල්ල ලංකාවේ තෙල් වල ඔය කියන ප්රමිතිය තියෙනවා කියල කොහොමද ශුවර් කරන්නේ..? Oct95 එක හරියටම 95 ද..? මොකද ලංකාවට ගේන තෙල් වල කොලිටිය ගැන ඉතිං අපි හොදට දන්නවනෙ...
dekama maru kara kara gahanna hoda nene ban ... soltron dala duwahan ehenam![]()
මචංලා ඔක්ටේන් 90 වර්ගයේ පෙට්රල් ලීටරයක් රුපියල් එකසිය හැට දෙකයිනේ. ඉතින් 95 එකසිය හැත්තෑවයි. ඉතින් රුපියල් 8ක වෙනසක් විතරයි තියෙන්නෙ.ඉතින් 90 ගහන වෙලේ තව අටක් දීලා 95ම ගැහුවනම් හොදට තෙල් වැඩකරයි නේද? ඒ ගෙවන මුදලට සාපේක්ෂව වැඩක් තියෙයිද මචංලා. මේගැන ඔයගොල්ලන් දන්න විස්තර මොනාද?
මම නම් ඇල්ටො කාර් එකක් තමයි පාවිච්චි කරන්නෙ.
ඒකනම් ඇත්ත තමයි මචං
ලොලේ ලොල් බන් මාත් පවිච්ච්චි කරන්නේ මේ දවස්වල ඇල්ටෝ එකක්
මම නොර්මල් 90 ඔක්ටේන් 1000 ක ගහල 90 ක් විතර කි.මි. දුවනවා
ඔය සින් එක හින්ද මාත් මේ සතියේ ඔක්ටේන් 95 ගහලා අද චෙක් කල බන් 1000 ට 80 යි දිව්වේ
ඇති මගුලක් නැහැ වගේ බන්
හැබැයි පුලින් පවර් එකනම් වැඩි වගේ

parissamin palayan indian bike wala speed karanna hoda ne banමගේ ගාව තියෙන්නේ platina 100 එකක්. 90 ගැහුවම max speed eka 98 තමයි. එත් 95 ගැහුවම 110 වලට max speed pickup වෙනවා.. කලවම් ගැනනම් දන්නේ නෑ.....
ලොලේ ලොල් බන් මාත් පවිච්ච්චි කරන්නේ මේ දවස්වල ඇල්ටෝ එකක්
මම නොර්මල් 90 ඔක්ටේන් 1000 ක ගහල 90 ක් විතර කි.මි. දුවනවා
ඔය සින් එක හින්ද මාත් මේ සතියේ ඔක්ටේන් 95 ගහලා අද චෙක් කල බන් 1000 ට 80 යි දිව්වේ
ඇති මගුලක් නැහැ වගේ බන්
හැබැයි පුලින් පවර් එකනම් වැඩි වගේ