තෙල් කෙරුවාවෙ ලොකු වෙන්සක් නැති උනත් එන්ජිමට හොඳයි හයි ඔක්ටේන් තෙල් දාන එක.
Thank You..
තෙල් කෙරුවාවෙ ලොකු වෙන්සක් නැති උනත් එන්ජිමට හොඳයි හයි ඔක්ටේන් තෙල් දාන එක.
95 එන්ජින් එකට හොදයි. පිකප් වැඩී. තෙල් වැඩකිරිල්ලෙ නම් වෙනසක් නෑ.
90 kohomath kawalam machan, ekai kaha patata tiyenne.
kawalam una kiyala wenasak na. 95 digatama gahanawanam hodai
machan 90 ake Lead Mix 95 led free..
EFI nan 95tamai hoda mokada injecter ake tip aka gewenna puluwan..
mage laga hornet 6 efi Dtracker X efi akak tiyenne 95 witarai gahanne ..
xperiance anuwanan warga 2kama aka milage aka mai karanne...
90gahala pulin power onanan winesprit tikak kalawan karanna,,,
wine sprit wala oxigen wadi octane gana wadi wenawa.. habai engine ake valve valatanan hoda na ... carbon foot print akakt adu wenawa...
මචං මුං අපිට 95 කියලා බොරුවක් කරනවද දන්නෙ නෑ. මොකද ඕව මනින්න අපි දන්නෙ නෑනෙ. අපි පොඩිකාලෙ පෙට්ට්රල් කොච්චර සුවදද? දැන් ඔක්ටේන් 90 පට්ට ගදයිනෙ.
ow ban matath oya seen ekama una.ලොලේ ලොල් බන් මාත් පවිච්ච්චි කරන්නේ මේ දවස්වල ඇල්ටෝ එකක්
මම නොර්මල් 90 ඔක්ටේන් 1000 ක ගහල 90 ක් විතර කි.මි. දුවනවා
ඔය සින් එක හින්ද මාත් මේ සතියේ ඔක්ටේන් 95 ගහලා අද චෙක් කල බන් 1000 ට 80 යි දිව්වේ
ඇති මගුලක් නැහැ වගේ බන්
හැබැයි පුලින් පවර් එකනම් වැඩි වගේ
95 k pitawana dum walin parisarayata haniya adui.
mage thiyenne lancer glx ekak
gatta dawase idan 95 gahanne
petrol consumption 1 hodai wagei
engine ekatath hoda nisaa 95ma gahanawa!!