පෙඩරල් ගන්න

nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
උතුර නැගෙනහිර පෙඩරල් පාලනයක්‌ ස්‌ථාපිත කිරීම සඳහා මැදිහත්වන ලෙස උතුර මහ ඇමැති සී. විග්නේෂ්වරන් මහතා ඉන්දීය රජයෙන් ඉල්ලා ඇත. මේ බව බීබීසී සේවාව අනාවරණය කර තිබේ.

වැඩිදුර අධ්‍යයන කටයුතු සඳහා ඉන්දියාවට ගිය උතුරේ විද්වතුන් පිරිසක්‌ ආපසු යාපනයට පැමිණි අවස්‌ථාවේ විග්නේෂ්වරන් මේ බව පවසා තිබේ.

1987 දී ඉන්දු ලංකා ගිවිසුම මගින් ඉන්දියාව ශ්‍රී ලකාවේ කටයුතුවලට මැදිහත්වී උතුරට හා නැගෙනහිරට පළාත් සභා දෙකම ලබාදුන් බව පැවසූ විග්නේෂ්වරන් මහතා ෙµඩරල් පාලන ක්‍රමය ලබාගැනීම සඳහා මෙවරද ඉන්දියාව තම ඉල්ලීම ඉටුකිරීමට මැදිහත්විය යුතු යෑයි ප්‍රකාශ කර තිබේ.

ද්‍රවිඩ අර්බුදයට ඇති එකම විසඳුම් ෙµඩරල් ක්‍රමය බව හෙතෙම සඳහන් කර තිබේ.

http://www.divaina.com/2016/03/01/news03.html
 
Shaiman

Member
Apr 2, 2014
1,748
210

okata india yanna oni nane

Athigaru Janadipathi thumagen hari agamathi thumagen hari illuwanam iwarayine
 
Last edited:

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    නොදකින්.
    මේකව ගිහින් අත අරින්න තියෙන්නේ ඉන්දියාවටම.
    ඉන්දියාවෙන්ම චන්දෙ ඉල්ලගන්න කියලා.