පෙන්නනම බැරි පොලිටිශියන් කවුද

පෙන්නනම බැරි පොලිටිශියන් කවුද?


  • Total voters
    204

Nimesh777

Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    මේ අතරින් පෙන්නනම බැරි පොලිටිශියන් කවුද ?

    රනිල්, සජිත්, මහින්ද, ගෝටා, අනුර කුමාර, පාටලී, රාජිත

    [ 225 ම පෙන්නන බෑ තමා ... 🤪 ]
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    danata lankawe inna serama sakkili deshapaluwo penna be.
    wisheshayen Wimal Weerawansa, Udaya gammanpila.
     

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    මහින්දව පෙන්නන්න බැරි හේතු තමයි.
    1. යුද්දෙ දින්නට පස්සෙ රටේ ඇතිවෙච්ච ජාතික පිබිදීමත් එක්ක ඇති වෙච්ච ස්වර්ණමය අවස්ථාව ප්‍රයෝජනෙට නොගෙන හොරා කෑමට ප්‍රමුකස්ථානය දීම.
    2. පවුලෙ බල්ලො බළල්ලුන්ගෙ ඉඳන් එවුන්ව දේශපාලනේට ගෙනත් ගසා කෑම දේශපාලන සංස්කෘතික ලක්ෂණයක් තරමටම නෝමල් කරපු එක.
    3. ජොන්ස්ටන්ලා, මහින්දානන්දලා, විමල්ලා වගේ නීල කාස හොරුන්ට දිගින් දිගටම නාමයෝජනා දීලා ලං කරනගන සිටීම.
    තව ගොඩක් හේතු තියනවා. මේවා තමයි එක පාරටම මතකෙට ආවෙ.
     

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    1. රාජිත & පාටලී
    2. සජිත්
    3. අනුර

    මේක Multichoice දාන්න තිබ්බෙ.

    මල්ටි චොයිස් දැම්මනම් ඔක්කොටම වෝට් දාන්න වෙනවා ... වැඩිපුරම එකාට vote කරපන්.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    225ම මහ වේස බඩු ටිකක් , එත් පෝල් එක බලලා මහින්දට උනදේ දැක්කම ඇහැට කදුලක් ආවේ නැත්තම් උබල තිරිසනෙක් :D