පෙන් ඩ්‍රයිව් ගැටලුව
kingston 8gb පෙන් ඩ්‍රයිව් එකේ වයිරස් 2ක් තිබුන එම නිසා pan එකේ තිබුනු තොරතුරු පෙන්නුවෙ නැහැ. shortcat එකක් විතරයි තිබුනෙ.file hidden වෙලාවත්
තිබුනෙ නැහැ.එහෙත් භාවිතා කරපු ඉඩ ප්‍රමාණය ඒ ආකාරයෙන්ම තිබුන. පසුව
Restore (258kb) මෙම ටූල් එකෙන් Restore කරා used spece 7gb නැතිඋනා.
recovery karata hari yanna naha???????????
virus 2k tibuna 2kam ain kara ban
used spece නැත උනාට පසුව මේ දේවල් අත්හදා බැලුව හරිගියේ නැහැ
රිකවරි මෘදුකාග වලින් දත්ත ටික ගන්න හැදුව කිසිම දත්තයක් පෙන්නුවෙ නැහැ.
Cmd උත්සහ කරා හරි ගියේ නැහැ
උබුන්ටු ට්‍රයි කරා හරිගියේ නැහැ
පෝල්ඩර් ඔප්ෂන් ගිහින් සැකසුම් හැදුව හරිගියේ නැහැ
පෙන් එක රිස්ටෝට් කරොත් හරියයි ද?
used spece eka 7gb තිබුන Restore (258kb) මෙම ටූල් එකෙන් Restore කරා used spece 7gb නැතිඋනා.
දැන් used spece 16kb
free spece 7gb