අපරාදේ බන් උබට තිබ්බේ වයිරස් ගාඩ් එක තාවකාලීකව ඩිසේබල කරලා වයිරස් ගාඩ් එකෙ ඩීලීට් ෆයිල් ගොඩෙන් ආපහු ෆයිල් ටික රිස්ටොර් කරගන්න..දැන් නම් බැරිවෙයි..උබේ ගාඩ් එක කැස්පස්කී නම් ගොඩ යනවා බොරු..
පොඩි පොඩි රෙස්ට්‍රො වලින් කරන්නෙ අකර්මන්්‍ය කරන එක බන්//එ නිසා හොද පිලිගත් එකක් පාවිච්චි කරපන්..