පෙනුමට නැතිව අපේ ගානට හොයන්නේ කොහොමද....?

AmilaUdayanga30

Junior member
  • Mar 9, 2012
    214
    12
    18
    galle
    පෙනුමට නැතිව අපේ ගානට හොයන්නේ කොහොමද....?

    මචන්ලා අතේ තියෙන ගානට පොඩි ලීසිං පාරක් දාලා alto එකක් ගන්න හිතූවා ලක්ෂ 12 k ,13k අතර ගානට තියෙන වෙන හතොද වාහන දන්නවනම් කියන්න...
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ඉන්දියන් කටු ගන්න එපා බං. පාවිච්චි කරපු ජප්පෙක් ගනිං තව කීයක් හරි හොයාගෙන
    :yes::yes::yes::yes::yes: