මැරෙන හැම එකාම ඔය වගේ මල පෙරේතයෙක් හරි යකෙක් හරි වෙලා, මිනිස්සුන්ට ආතල් දෙන්න එනවනං විතරයි උඹ කියන කාරනේ ඇත්ත වෙන්නෙ..උබ මහ මෝඩයෙක්... මේ ලෝකයේ කොතන ගෙයක් හැඳුවත් ඒතන මිනිහෙක් මැරිලා තියෙනවා. උබට ගෙවල් හඳන්න වෙන්නේ නැහැ ඒහෙම ගත්තොත්.
උබ 2024 ගෙයක් හඳන්න ගත්තා නම් උබ ඔය වියඳම් කරපු ගාණවගේ 10 ගුණයකටත් වඩා යනවා. කාලයට සාපේක්ෂව සේරම ගණන් යනවා ලංකාව වගේ රටවලට.
අනික තමයි උබ ගෙදර බාගෙට හරි හඳලා අවුරුදු 12 විතර ගියා කියන්නේ උබලගෙ දෙමව් පියන් වයසට යනවා. නෑදෑයෝ වයසට යනවා. ලෙඩවෙනවා. ප්‍රශ්න ඒනවා ඒ්ක සාමන්‍ය දෙයක්.
මල් වට්ටියක් බිම වැටුනා අසුබයි කියලා හිතන තරමට උබේ හිත ලාමකනම් උබට ලෝකයේ කොහෙවත් ගිහිල්ලා වැඩක් කරන්න බැහැ. හෙනම ලාමක ඩයල් ඒකක්.
මැරුණාකියන්නේ ඉවරයි. ඒතනින් ඒහාට කිසිම දෙයක් නැහැ. මැරුණ උන් ආයේ ඒනවා කියන්නේ පට්ටපල් බොරුවක්. උබලා වගේ උන් ඔය සාත්තර කාරයන්ට අහුඋනාම හොඳට සුද්ධ කරනවා.
අනික තමයි උබට ඇසුරු කන්න හොඳ යාළුවෝ නැතුව ඇති. ඉන්නවා නම් උන් ඇවිල්ලා උබ වගේ හෙන ලාමක උන්....
ඒ් කිසිදෙයක් හරි නැති නම් උබ බොරුවක් කරන්නේ මෙතන අපේ කාලය කන්ඩ......!
පළයන් බන් බොරු නොකියා මේ ලෝකයේ හැම තැනම මිනිහෙක් මැරිලා වැලලිලා තියෙනවා. අතීතය බැලුවොත්. අනික තමයි මම ලස්සනට මිනී ඔලුවක් හෙව්වා ගෙදර කාමරේ හයි කරන්න A/L ලියලා ඉන්න කොට LED දාලා ඒ්ක තහනම් කිව්වා...
------ Post added on Apr 16, 2024 at 9:15 PM
අනික, හරි හමන් First hand experience එකක් නැතුව අමනුෂ්‍ය දෝෂ තියනවා කියලා අදහන එකයි, ඒවා අමු මනස්ගාත කියලා හිතන එකයි දෙකම එකම විදියෙ දුර්වල Thinking pattern එකක දෙපැත්ත..
කවුද බොරු කිව්වෙ. මිනිහෙක් වළ නොදාපු තැනක් පෙන්නහන්කො ඉතින්. මගෙ පෝස්ට් එකට පස්සෙ අරූගෙ පෝස්ට් බලපන්. මන් දැනුත් කියනව සොහොනෙ තමා ප්‍රශ්නෙ තියෙන්නෙ කියල.