පෙනෙන ලෝකයෙන් එහාට. නොපෙනෙන ලෝකය හා සම්බන්ද ප්‍රශ්නයකට උදව්වක්

honesty

Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    උබ මහ මෝඩයෙක්... මේ ලෝකයේ කොතන ගෙයක් හැඳුවත් ඒතන මිනිහෙක් මැරිලා තියෙනවා. උබට ගෙවල් හඳන්න වෙන්නේ නැහැ ඒහෙම ගත්තොත්.
    උබ 2024 ගෙයක් හඳන්න ගත්තා නම් උබ ඔය වියඳම් කරපු ගාණවගේ 10 ගුණයකටත් වඩා යනවා. කාලයට සාපේක්ෂව සේරම ගණන් යනවා ලංකාව වගේ රටවලට.
    අනික තමයි උබ ගෙදර බාගෙට හරි හඳලා අවුරුදු 12 විතර ගියා කියන්නේ උබලගෙ දෙමව් පියන් වයසට යනවා. නෑදෑයෝ වයසට යනවා. ලෙඩවෙනවා. ප්‍රශ්න ඒනවා ඒ්ක සාමන්‍ය දෙයක්.

    මල් වට්ටියක් බිම වැටුනා අසුබයි කියලා හිතන තරමට උබේ හිත ලාමකනම් උබට ලෝකයේ කොහෙවත් ගිහිල්ලා වැඩක් කරන්න බැහැ. හෙනම ලාමක ඩයල් ඒකක්.

    මැරුණාකියන්නේ ඉවරයි. ඒතනින් ඒහාට කිසිම දෙයක් නැහැ. මැරුණ උන් ආයේ ඒනවා කියන්නේ පට්ටපල් බොරුවක්. උබලා වගේ උන් ඔය සාත්තර කාරයන්ට අහුඋනාම හොඳට සුද්ධ කරනවා.

    අනික තමයි උබට ඇසුරු කන්න හොඳ යාළුවෝ නැතුව ඇති. ඉන්නවා නම් උන් ඇවිල්ලා උබ වගේ හෙන ලාමක උන්....

    ඒ් කිසිදෙයක් හරි නැති නම් උබ බොරුවක් කරන්නේ මෙතන අපේ කාලය කන්ඩ......!

    පළයන් බන් බොරු නොකියා මේ‌ ලෝකයේ හැම තැනම මිනිහෙක් මැරිලා වැලලිලා තියෙනවා. අතීතය බැලුවොත්. අනික තමයි මම ලස්සනට මිනී ඔලුවක් හෙව්වා ගෙදර කාමරේ හයි කරන්න A/L ලියලා ඉන්න කොට LED දාලා ඒ්ක තහනම් කිව්වා...
    ------ Post added on Apr 16, 2024 at 9:15 PM
    මැරෙන හැම එකාම ඔය වගේ මල පෙරේතයෙක් හරි යකෙක් හරි වෙලා, මිනිස්සුන්ට ආතල් දෙන්න එනවනං විතරයි උඹ කියන කාරනේ ඇත්ත වෙන්නෙ..

    අනික, හරි හමන් First hand experience එකක් නැතුව අමනුෂ්‍ය දෝෂ තියනවා කියලා අදහන එකයි, ඒවා අමු මනස්ගාත කියලා හිතන එකයි දෙකම එකම විදියෙ දුර්වල Thinking pattern එකක දෙපැත්ත..
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,569
    6,068
    113
    Oka wikunala wena thanakin mokak hari Aran jeewath weyan.. oya manasgatha oluwe thiyana umabata marenakan sathutin Inna hamba wennennah..ekko geyak thiyana kellek bandala eheta yaman.
     
    • Like
    Reactions: sahan50

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,572
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    පළයන් බන් බොරු නොකියා මේ‌ ලෝකයේ හැම තැනම මිනිහෙක් මැරිලා වැලලිලා තියෙනවා. අතීතය බැලුවොත්. අනික තමයි මම ලස්සනට මිනී ඔලුවක් හෙව්වා ගෙදර කාමරේ හයි කරන්න A/L ලියලා ඉන්න කොට LED දාලා ඒ්ක තහනම් කිව්වා...
    ------ Post added on Apr 16, 2024 at 9:15 PM
    :lol: කවුද බොරු කිව්වෙ. මිනිහෙක් වළ නොදාපු තැනක් පෙන්නහන්කො ඉතින්. මගෙ පෝස්ට් එකට පස්සෙ අරූගෙ පෝස්ට් බලපන්. මන් දැනුත් කියනව සොහොනෙ තමා ප්‍රශ්නෙ තියෙන්නෙ කියල.

    අනික තමයි මම ලස්සනට මිනී ඔලුවක් හෙව්වා ගෙදර කාමරේ හයි කරන්න A/L ලියලා ඉන්න කොට LED දාලා ඒ්ක තහනම් කිව්වා...

    හා ලොකු වැඩක් කරල. මිනී ඔලු තියගන්න තහනම් තමා බලු ඔලුවක් හොයාගත්තනම් ඒ වැඩේ කරල මෙලහකට.
    :lol::lol::lol::lol::lol:
     
    Last edited:

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,100
    6,436
    113
    kandy
    Oka wikunala wena thanakin mokak hari Aran jeewath weyan.. oya manasgatha oluwe thiyana umabata marenakan sathutin Inna hamba wennennah..ekko geyak thiyana kellek bandala eheta yaman.
    🙏
    ..ekko geyak thiyana kellek bandala eheta yaman.
    Jeewitheta karanne naha meka nm. Hethuwa passe liyannam wenamma
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,738
    2,517
    113
    Bevery Hills-90210
    :lol: කවුද බොරු කිව්වෙ. මිනිහෙක් වළ නොදාපු තැනක් පෙන්නහන්කො ඉතින්. මගෙ පෝස්ට් එකට පස්සෙ අරූගෙ පෝස්ට් බලපන්. මන් දැනුත් කියනව සොහොනෙ තමා ප්‍රශ්නෙ තියෙන්නෙ කියල.

    අනික තමයි මම ලස්සනට මිනී ඔලුවක් හෙව්වා ගෙදර කාමරේ හයි කරන්න A/L ලියලා ඉන්න කොට LED දාලා ඒ්ක තහනම් කිව්වා...

    හා ලොකු වැඩක් කරල. මිනී ඔලු තියගන්න තහනම් තමා බලු ඔලුවක් හොයාගත්තනම් ඒ වැඩේ කරල මෙලහකට.
    :lol::lol::lol::lol::lol:
    යකෝ මගෙ පාප්පා කොනෙක් ගාවා තිබුණා මිනීඔලුවක් මිනිහා ඩොක්ටර් කෙනෙක් මම ඒ්ක බලලා තමයි ගෙදර ඒකක් හයිකරන්න හැදුවේ. ලොකු වැඩක් නෙවෙයි ඒ්ක.... උබේ ගෙදර තියෙන තැන ඔනේ තරම් මිනිස් ඇට කටු ඇති මොකද අපි අවුරුදු මිලියනයක් විතර ඉදන් ඒන්නේ.......

    මැරෙන හැම එකාම ඔය වගේ මල පෙරේතයෙක් හරි යකෙක් හරි වෙලා, මිනිස්සුන්ට ආතල් දෙන්න එනවනං විතරයි උඹ කියන කාරනේ ඇත්ත වෙන්නෙ..

    අනික, හරි හමන් First hand experience එකක් නැතුව අමනුෂ්‍ය දෝෂ තියනවා කියලා අදහන එකයි, ඒවා අමු මනස්ගාත කියලා හිතන එකයි දෙකම එකම විදියෙ දුර්වල Thinking pattern එකක දෙපැත්ත..
    දැන් උබ කියන්නේ මළගිය ඇය ඇවිල්ලා ආතල් දීලා යනවා කියලද?
    ------ Post added on Apr 16, 2024 at 11:06 PM
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,572
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    යකෝ මගෙ පාප්පා කොනෙක් ගාවා තිබුණා මිනීඔලුවක් මිනිහා ඩොක්ටර් කෙනෙක් මම ඒ්ක බලලා තමයි ගෙදර ඒකක් හයිකරන්න හැදුවේ. ලොකු වැඩක් නෙවෙයි ඒ්ක.... උබේ ගෙදර තියෙන තැන ඔනේ තරම් මිනිස් ඇට කටු ඇති මොකද අපි අවුරුදු මිලියනයක් විතර ඉදන් ඒන්නේ.......
    යකෝ මගෙ පාප්පා කොනෙක් ගාවා තිබුණා මිනීඔලුවක් මිනිහා ඩොක්ටර් කෙනෙක්

    ඉතින්., විශේෂත්වෙ මොකක්ද? මිනිස් ඔලුව මොකක්ද බලු ඔලුව මොකක්ද. දෙකම කැල්සියම් වලින් හැඳුන අස්ථි.

    උබේ ගෙදර තියෙන තැන ඔනේ තරම් මිනිස් ඇට කටු ඇති මොකද අපි අවුරුදු මිලියනයක් විතර ඉදන් ඒන්නේ.......

    ඔව්, මන් බොරු කියල තියේද.
     
    • Like
    Reactions: sahan50

    code_infinity

    Well-known member
  • Sep 20, 2023
    229
    265
    63
    මිනිස් ඇටකටු ගැන මට පොඩි අත්දැකීමක් තියෙනවා. මේක සිරා කතාවක්. අපිට උන අත්දැකීමක්.

    මගේ මල්ලි මෙඩිකල් ෆැකල්ටියේ ඉන්නේ. ඉතින් පාඩම් කරන්න ලේසි වෙන්න මිනිස් ඇටකටු ඕනේ උනා. පස්සේ දන්න කෙනෙක්ගේ මාර්ගෙන් අපි සෙට් එකක් හොයාගත්තා. වැඩිය ඩීටේලස් නොකියා ඉන්නම් ගත්තේ කොහොමද කොහෙන්ද කියලා. කොහොම හරි මේක පට්ට අමුයි. පස්සේ මේක හරියට සුද්ද කරලා මාසයක් වගේ වේලෙන්න තියලා ගෙට ගත්තේ. අරන් ටික දවසකින් ගෙදර හැමෝම අසනීපෙන්. මල්ලි විශේෂයෙන්. කොහොම හරි අරගත්ත් කෙනාටම දීලා ගෙදරට ආරක්ෂාවකුත් දාලා දෙහිත් කපලා තම ගොඩ ගියේ...
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,100
    6,436
    113
    kandy
    ඕව මලගිය දෝස බූත දොස නෙවෙයි බන්. ඕවා හූනියම්..
    ඒවා කපල මුලින්ම අරන් දාන්නේ නැතුව ඕවට ඔය පුහුල් කපල , තොවිල් නටල , මුට්ටි වලලලා , පෙරේත තටු එනම් මනම් කරා කියලා හරියන්නේ නෑ .

    ගෙදර හදන්න දුන්නේ කාටද ?
    ඔය හරියේ උබලගේ සියලගේ පරණ තරහ කාරයෝ ඉන්නවද ?

    ඔය හූනියම් අත්තිවාරමටත් යටින් දාල නම් ඉතින් ඔක්කොම ගලවන්න වෙන්ව.
    මේ පැත්තේ ත් ඔහොම හූනියම් වලල්ල ඒ පවුලේ අයියල මල්ලිලා එක එකා හොයාගන්න බැරි විදියට ලග ලග මැරුණා. අන්තිමටම ගේ ග්ලාවලම දැම්මා.

    ඕවා වලලන උන් එකක් නෙවෙයි ව්ලලන්නේ. 10 - 15 වලලන්ව කෙලවෙලාම යන්න.
    මට ඔය කියලා තියෙන දෙ ගැන ප්රශ්නයක් අහන්න හිතුනා බන්. කවදා හරි කාට හරි මෙකට ලබෙන උත්තරය වටින්නත් පුලුවන් කියලා හිතුන නිසා තමා අහන්නෙ

    කවදම හරි අත්තිවාරමත් එක්ක ගලවල දාලා ඔතන සුද්ද කරද්දි ඔය අනම් මනම් හූනියම් කියලා කරලා තියෙන දෙයක් හම්බුනොත් මොකද්ද කරන්න ඕන හොදම දේ? නිකන්ම ඔවා අයින් කරලා දැම්මොත් තව ප්රශ්න එන්න ඉඩ තියෙනවා නේද බන්? සොහොන අයින් කරලා කෙල උනා වගෙම දෙයක් වෙන්න ඉඩක් තියෙනවා වගෙ නිකමට හිතුන නිසා තමා අහන්නෙ මේක
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,738
    2,517
    113
    Bevery Hills-90210
    යකෝ මගෙ පාප්පා කොනෙක් ගාවා තිබුණා මිනීඔලුවක් මිනිහා ඩොක්ටර් කෙනෙක්

    ඉතින්., විශේෂත්වෙ මොකක්ද? මිනිස් ඔලුව මොකක්ද බලු ඔලුව මොකක්ද. දෙකම කැල්සියම් වලින් හැඳුන අස්ථි.

    උබේ ගෙදර තියෙන තැන ඔනේ තරම් මිනිස් ඇට කටු ඇති මොකද අපි අවුරුදු මිලියනයක් විතර ඉදන් ඒන්නේ.......

    ඔව්, මන් බොරු කියල තියේද.
    I ain't givin' a damn 'bout calcium or helium, All I'm sayin' is I don't give a crap 'bout any kinda crap
     
    • Haha
    Reactions: Amith0424

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    Sure 🙏

    මටත් දැන් තෙරෙනවා බන් කොහොමත් මගෙත් මනසෙ algorithm එක හැදිලා තියෙන්නෙ මෙහෙ හිටියොත් කෙල වෙනවා කියන මට්ටමටම. මම ඒකත් පොඩ්ඩක් වෙනස් කරගන්න බලනවා බන් 😕
    ------ Post added on Apr 16, 2024 at 2:55 PM
    ඉක්මනට අවුල් වලින් ගොඩ යන්න පුලුවන් වෙන්න ඕනි ඔයාට.හිත තමා හැමදේටම
     
    • Like
    Reactions: sahan50

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,634
    1
    32,407
    113
    - උඩරට -
    කතාව කියෙව්වා ඔක්කොම ..
    නුවර නුවර කිව්වට හරියටම කියපන් නුවර කොහෙද කියලා 😖

    ගෙදර වටේටම ගහපන් CCTV Night Vision තියෙන කැමරා සෙට් එකක් .. ගහලා චෙක් කරපන් මොකක්ද වෙන්නේ කියලා ... / ගෙදර ඔක්කොම අය ගෙදරින් පිටට ගිහින් දවසක් ඉදපන්.. ෆෝන් එකෙන් කැමරාව නිරීක්ෂණය කරපන් හොඳ ට... උබට සැක හිතෙන තැන් ඔක්කෝටම කැමරා දාපන්..

    උබ කියන විදිහට බූත දෝශ තියෙනවා නම් , ඒක ඇත්තද බලන්න පිරිත් පැන් ඉහපන් ගේ පුරාම.. මොකක් හරි වෙයිනේ එතකොට ..

    අපේ පැත්තේ තියෙනවා පරණ කනත්තක්.. ඒක ගොඩ කරලා දැන් එතන තට්ටු දෙකේ ගෙදරක් හදලා තියෙන්නේ .. පදිංචි වෙලා ඉන්නේ ආමි එකේ ඩයල් එකක් ..ඔය හොඳට ඉන්නේ..

    පෙනෙන දේවල් වලට වඩා නොපෙනෙන දේවල් තියෙන්න පුළුවන් .. ඒ උනත් පිලිගත හැකි සාක්ශි ඕනී..

    ගෙදර බල්ලෙක් වත් හදන් නැද්ද බන් උබ ??

    ගොඩාක් දුරට මට හිතෙන්නේ වෙන ප්‍රශ්නයක් .. උබ මානසිකව ඩවුන් වෙලා ඉන්නේ.. බිස්නස් කියන දේවල් කොහොමත් සදාකාලික නෑ.. මිනිස්සු ගෙනාපු ආයුශ ඉවර උනාම කොහොමත් යන්න වෙනවා.. උබ ධනාත්මකව හිතුවා නම් ඔයිට වඩා ප්‍රශ්නේ විසදගන්න පුළුවන් ...

    තවමත් උබේ හිතේ ඔය ප්‍රශ්නෙ දුවනවා නම්.. JBL එකක් වගේ අරන් දාපන් එලිවෙනකම් පිරිත්.. එතකොට ඔය බූතයෝ මොකෝ කරන්නේ බලන්න පුළුවන් නේ..
     
    • Like
    Reactions: sahan50

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,678
    100,963
    113
    මට ඔය කියලා තියෙන දෙ ගැන ප්රශ්නයක් අහන්න හිතුනා බන්. කවදා හරි කාට හරි මෙකට ලබෙන උත්තරය වටින්නත් පුලුවන් කියලා හිතුන නිසා තමා අහන්නෙ

    කවදම හරි අත්තිවාරමත් එක්ක ගලවල දාලා ඔතන සුද්ද කරද්දි ඔය අනම් මනම් හූනියම් කියලා කරලා තියෙන දෙයක් හම්බුනොත් මොකද්ද කරන්න ඕන හොදම දේ? නිකන්ම ඔවා අයින් කරලා දැම්මොත් තව ප්රශ්න එන්න ඉඩ තියෙනවා නේද බන්? සොහොන අයින් කරලා කෙල උනා වගෙම දෙයක් වෙන්න ඉඩක් තියෙනවා වගෙ නිකමට හිතුන නිසා තමා අහන්නෙ මේකඒ
    @dilann ඔය බොරුවට බං කියන්නේ. එයා ඔව්ව පිළිගන්න කෙනෙක් නෙවෙයි.

    මට ඔය කියලා තියෙන දෙ ගැන ප්රශ්නයක් අහන්න හිතුනා බන්. කවදා හරි කාට හරි මෙකට ලබෙන උත්තරය වටින්නත් පුලුවන් කියලා හිතුන නිසා තමා අහන්නෙ

    කවදම හරි අත්තිවාරමත් එක්ක ගලවල දාලා ඔතන සුද්ද කරද්දි ඔය අනම් මනම් හූනියම් කියලා කරලා තියෙන දෙයක් හම්බුනොත් මොකද්ද කරන්න ඕන හොදම දේ? නිකන්ම ඔවා අයින් කරලා දැම්මොත් තව ප්රශ්න එන්න ඉඩ තියෙනවා නේද බන්? සොහොන අයින් කරලා කෙල උනා වගෙම දෙයක් වෙන්න ඉඩක් තියෙනවා වගෙ නිකමට හිතුන නිසා තමා අහන්නෙ මේක
    උබ මාස කිහිපයකට කුලියට ගිහිං ආයේ මුල ඉදලා හෙමීට පටන් ගන්න එතකොට ඔකට විසදුමක් සෙට් වෙයි. කොහොමත් කට්ටඩි සීන් වලට දැන් යන්න එපා උබලගේ තියෙන ටිකත් ඉවර වෙනවා.
    ------ Post added on Apr 17, 2024 at 5:20 AM
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    Balapaamak thiyenna puluwan, awshya puda deela iwath karanna ona ehema welawata. Pin deela yanna kiwwata hamoma yanne na. puda deelath yawanne naththan, balen ayin karanna ona. Wiyadam sarayi habai owata ena adurange.
     
    • Like
    Reactions: sahan50

    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    536
    588
    93
    මචන් උදේට හවසට මහා කාලි මන්ත්‍රය දාල බලන්න, ඔය වගේ කේස් එකක් ආව කෙනෙක් ගොඩ දාගෙන තිබුනා, මමත් ගෟප් එකක දැක්කෙ, 108 වාරයක් යන එක. මිනිහ ඔය හැම දේම කරල බැරිම තැන මහා කාලි මැනි වදින්න පටන් අරන්, දැන් කිසි අවුලක් නැ කියල දාල තිබුනා, පුලුවන්නම් රුවන්වැලි මහා සැයට භාර වෙන්න, හලාවත මුන්නේෂ්වරම් යන්න. මේ දේවල් අපිට බොරු කියලා ඉවත් කරන්නත් බැ හරි කියලා ඔලුව උඩ තියන් ඉන්නත් බැ.

    ------ Post added on Apr 17, 2024 at 8:43 AM
     
    • Like
    Reactions: sahan50