පෙබරවාරියේ දින 14ට සංචාරකයින් ලක්ෂයක් දිවයිනට

monson

Well-known member
  • May 7, 2007
    25,777
    28,926
    113
    2024 පෙබරවාරි මාසයේ මේ දක්වා (14 දක්වා) ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 100,000 සීමාව සපුරා ඇති බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂක නලීන් පෙරේරා මහතා පවසයි.

    මෙරට සංචාරක කර්මාන්තයේ වත්මන් ප්‍රගතිය පිළිබඳ කරුණ දැක්වීම සඳහා අද (14) දින කොළඹ දී කැඳවා තිබුණු මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පවසා සිටියේය.

    මේ අතර ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ චලක ගජබාහු මහතා පවසන්නේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නිල සංඛ්‍යාලේඛනවලට අනුව 2024 පෙබරවාරි මාසයේ පළමු දින 13 තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 98,455ක් බවයි.

    ඒ අනුව 2024 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 306,708ක් ලෙස වාර්තා වෙයි.

    - https://biz.adaderana.lk/පෙබරවාරියේ-සංචාරකයින්-ලක/
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ට්‍රැවල් කරන්න ලංකාව තරම් සුපිරි රටක් ලෝකෙ කොහේවත් නැහැ. මොනාද බං නැත්තේ. එකම අවුල රටේ ඉන්න බහුතරයකට කඩ්ඩ බෑ. අනික නයිට් ලයිෆ් එක අඩුයි. රෑ 9 වෙද්දි රටම ෂට් ඩවුන්. බජට් නම් බජට්, ලක්ෂරි නම් ලක්ෂරි, නේචර් නම් නේචර්. ඩුබායි වගේ five star හොටෙල් එකක බැල්කනි එකකට ගියාම පේන විව් එක වගේද ලංකාවේ නුවර එලියේ වගේ පේන විව් එක. අඩුම ගානේ කොලබ සිනමන් ලේක් සයිඩ් එකේ බැල්කනියට පේන විව් එක තියෙන එක හොටෙල් එකක් මිඩල් ඊස්ට් වල තියෙනවද ? උන්ගේ පේන්නේ මිනිස්සු හදපු බිල්ඩිමක්, බීච් එකක් විතරයි. අපේ තනිකරම දෙවියෝ හදපු ස්වාභාවික සුන්දරත්වය
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,674
    75,747

    Wadak ne ban, Okun salli wiyadam karanne ne, Un api wage jokku maru karan andinne ne. Mona unath api mey paara malimawata 🤭 🤭 🤭
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334
    113
    ට්‍රැවල් කරන්න ලංකාව තරම් සුපිරි රටක් ලෝකෙ කොහේවත් නැහැ. මොනාද බං නැත්තේ. එකම අවුල රටේ ඉන්න බහුතරයකට කඩ්ඩ බෑ. අනික නයිට් ලයිෆ් එක අඩුයි. රෑ 9 වෙද්දි රටම ෂට් ඩවුන්. බජට් නම් බජට්, ලක්ෂරි නම් ලක්ෂරි, නේචර් නම් නේචර්. ඩුබායි වගේ five star හොටෙල් එකක බැල්කනි එකකට ගියාම පේන විව් එක වගේද ලංකාවේ නුවර එලියේ වගේ පේන විව් එක. අඩුම ගානේ කොලබ සිනමන් ලේක් සයිඩ් එකේ බැල්කනියට පේන විව් එක තියෙන එක හොටෙල් එකක් මිඩල් ඊස්ට් වල තියෙනවද ? උන්ගේ පේන්නේ මිනිස්සු හදපු බිල්ඩිමක්, බීච් එකක් විතරයි. අපේ තනිකරම දෙවියෝ හදපු ස්වාභාවික සුන්දරත්වය
    Mehee night life eka shape bung, kochara clubs thiyanawada rata Colombo wala.

    unta oya night life ekata wada ona sunlight, beaches and nature seen eka

    Sunlight walata marenawa samahara un, un mara asaiyi ekata

    Europe wala Greece, Italy wage side harenna thiyana beach ehama chora oya Scandinavia side ekee thiyana ewa

    Maldives, Sri Lanka, Bali, Philippine, Fiji oya side wala thama beach supiri. ANith eka seafood rasa na Europe side ekee, Lanakwe ehama patta rasaiyi ewa :yes::yes:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,290
    34,957
    113
    හිඟන සුද්දොම එනවා කීන්න බේ. බලපං ඩවුන් සවුත් වල ස්ටාර් ලෙවල් හොටෙල්ස් පවා පිරිලා. ප්‍රශ්නේ තියෙන්නේ. සුද්දන්ට විකුණන්න සිරිලංකන් ප්‍රඩක්ට්ස් නෑ
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,777
    28,926
    113
    😍

    XuKFxLE.jpeg
     
    • Like
    Reactions: Asmodeus

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,850
    113
    මාලඹේ
    කවුද බන් මේවා හදන්නේ? :D
    මේකේ කවුරු හරි එකෙක් හදලා දැම්මා බන් මට උගේ නම මතක නැහැ
    මම උගෙන් අහලා මේ පින්තූරය ඉස්සුවා 🤣

    දැන් ඉතින් අනිත් එවුන් කියයි Media Unit කියලා
     
    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,168
    21,718
    113
    මේකේ කවුරු හරි එකෙක් හදලා දැම්මා බන් මට උගේ නම මතක නැහැ
    මම උගෙන් අහලා මේ පින්තූරය ඉස්සුවා 🤣

    දැන් ඉතින් අනිත් එවුන් කියයි Media Unit කියලා
    ඕක දැක්කොත් අන්රයියටත් හිනා යනවා sure :lol:
     
    • Haha
    Reactions: 2osama

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,181
    1,416
    113
    tourrism income ekay+ remitance income ekay= country ekata ona amount eka+ naya warika unama nikanma stable wenawa..thawa 1 million withara wena ratawalata yanna ona oka wenna. methana doctors la(specially consultants la family ekkkama yana eka) yana eka thama ekama case eka..anith un giya kiyala loku alwka wenne na