පෙබරවාරි වලින් පස්සේ පඩි නෑ යාලුවනේ
යාලුවනේ පෙබරවාරි වලින් පස්සේ පඩි ගෙවන්න සල්ලි නෑ.මහා භාන්ඩාගරය හිස්. ජනාධිපතිවරනය පටන් ගන්නකොටම මාස හතරකට විතරයි සල්ලි තිබ්බේ.මොකද ජනාධිපතිවරනයටම කෝටි දෙදහක් විතර ගියා.ඩොලර් බිලියනයක් ජනවාරි වල චීනෙට යවන්න තියෙනවා ණය වාරිකයක් විදිහට.ඒක ගෙව්වම පෙබරවාරි වල විතරක් පඩිය හම්බ වෙයි.ඒක නිසා අතිකාල ගැන හිතන්න එපා.යන්තන් පඩිය විතරක් ගන්න.තව එකක් මාර්තු මාසෙන් පස්සෙ ලොකු ආර්ථික කඩා වැටීමක් තියෙනවා මුලු අවුරුද්දෙම ලොකු මුල්‍ය අර්බුදයක් තියෙනවා.මේක නිසා වැඩිය නය වෙන්න එපා.පුලුවන්තරම් අඩුවෙන් වියදම් කරන්න.ගෙවල් හදන්න වාහන ගන්නසල්ලි යට කරන්න එපා ඒවගෙන් ආදයමක් එන්නේ නැත්නම්.සල්ලි අතේ තියාගන්න. සිරම අනවශ්‍ය වියදම් කපාදන්න.ඒ කියන්නේ රට සවාරි,ලංකාවේ ඇතුලේ සවාරි සහ අනවශ්‍ය මිල අධික කෑම බීම ශ වෙනත් දේවල් ගන්න එපා.පුලුවන් තරම් වියලි ආහර පරිප්පු මුන් ඇට සාඩින් හාල් වගේ ඒවා මාස තුනට විතර තියාගන්න.ගෑස් සිලින්ඩර් හතරක් විතර ගෙදර තියාගන්න.මතක්නේ ගෑස් හිගයක් ආවා.තව බයිසිකලයක් වගේ තියාගන්න.මොටර් සයිකල් එකක් උනත් කමක් නෑ.