පෙබරවාරි වලින් පස්සේ පඩි නෑ යාලුවනේ

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    පෙබරවාරි වලින් පස්සේ පඩි නෑ යාලුවනේ

    යාලුවනේ පෙබරවාරි වලින් පස්සේ පඩි ගෙවන්න සල්ලි නෑ.මහා භාන්ඩාගරය හිස්. ජනාධිපතිවරනය පටන් ගන්නකොටම මාස හතරකට විතරයි සල්ලි තිබ්බේ.මොකද ජනාධිපතිවරනයටම කෝටි දෙදහක් විතර ගියා.ඩොලර් බිලියනයක් ජනවාරි වල චීනෙට යවන්න තියෙනවා ණය වාරිකයක් විදිහට.ඒක ගෙව්වම පෙබරවාරි වල විතරක් පඩිය හම්බ වෙයි.ඒක නිසා අතිකාල ගැන හිතන්න එපා.යන්තන් පඩිය විතරක් ගන්න.තව එකක් මාර්තු මාසෙන් පස්සෙ ලොකු ආර්ථික කඩා වැටීමක් තියෙනවා මුලු අවුරුද්දෙම ලොකු මුල්‍ය අර්බුදයක් තියෙනවා.මේක නිසා වැඩිය නය වෙන්න එපා.පුලුවන්තරම් අඩුවෙන් වියදම් කරන්න.ගෙවල් හදන්න වාහන ගන්නසල්ලි යට කරන්න එපා ඒවගෙන් ආදයමක් එන්නේ නැත්නම්.සල්ලි අතේ තියාගන්න. සිරම අනවශ්‍ය වියදම් කපාදන්න.ඒ කියන්නේ රට සවාරි,ලංකාවේ ඇතුලේ සවාරි සහ අනවශ්‍ය මිල අධික කෑම බීම ශ වෙනත් දේවල් ගන්න එපා.පුලුවන් තරම් වියලි ආහර පරිප්පු මුන් ඇට සාඩින් හාල් වගේ ඒවා මාස තුනට විතර තියාගන්න.ගෑස් සිලින්ඩර් හතරක් විතර ගෙදර තියාගන්න.මතක්නේ ගෑස් හිගයක් ආවා.තව බයිසිකලයක් වගේ තියාගන්න.මොටර් සයිකල් එකක් උනත් කමක් නෑ.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    owa machan hire yana wada. boru dala. hire giyath kamak na patali ge ekata watunoth.. uta abnormal sex addiction lune tiyenne .e nisa poddak parissamin:D:D:yes::yes:;);););):D:D
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    පඩි ටික කපන එක තමා දැන් එකම විසදුම මුන්ට
    අ උනාට ඔතන ඉන්න හොර හැත්තෑ ගන්න සැප බලපන්කො
    කාලකන්නි unp අවුනුත් එකයි දැන් ඉන්න මහා එකත් එකයි
    මිනිස්සුට පඩි නොදුන්නට ඔය කලකන්නියෝ වාහන ගෙවල් ගනී එකත් අහිංසක මිනිස්සුන්ගේ බදු වලින්
    අ වගේම ඔවුන් ටික හොරකන් කරයි අ වගේම
    ඉන්න හිතෙන රටක් :angry::angry::angry:
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    හරියටම හරි යන අනාවෙකි කියන්න බෑ.පුලුවන්.ඒ උනාට ඒක ලෙඩක් වෙනවා
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    යාලුවනේ පෙබරවාරි වලින් පස්සේ පඩි ගෙවන්න සල්ලි නෑ.මහා භාන්ඩාගරය හිස්. ජනාධිපතිවරනය පටන් ගන්නකොටම මාස හතරකට විතරයි සල්ලි තිබ්බේ.මොකද ජනාධිපතිවරනයටම කෝටි දෙදහක් විතර ගියා.ඩොලර් බිලියනයක් ජනවාරි වල චීනෙට යවන්න තියෙනවා ණය වාරිකයක් විදිහට.ඒක ගෙව්වම පෙබරවාරි වල විතරක් පඩිය හම්බ වෙයි.ඒක නිසා අතිකාල ගැන හිතන්න එපා.යන්තන් පඩිය විතරක් ගන්න.තව එකක් මාර්තු මාසෙන් පස්සෙ ලොකු ආර්ථික කඩා වැටීමක් තියෙනවා මුලු අවුරුද්දෙම ලොකු මුල්‍ය අර්බුදයක් තියෙනවා.මේක නිසා වැඩිය නය වෙන්න එපා.පුලුවන්තරම් අඩුවෙන් වියදම් කරන්න.ගෙවල් හදන්න වාහන ගන්නසල්ලි යට කරන්න එපා ඒවගෙන් ආදයමක් එන්නේ නැත්නම්.සල්ලි අතේ තියාගන්න. සිරම අනවශ්‍ය වියදම් කපාදන්න.ඒ කියන්නේ රට සවාරි,ලංකාවේ ඇතුලේ සවාරි සහ අනවශ්‍ය මිල අධික කෑම බීම ශ වෙනත් දේවල් ගන්න එපා.පුලුවන් තරම් වියලි ආහර පරිප්පු මුන් ඇට සාඩින් හාල් වගේ ඒවා මාස තුනට විතර තියාගන්න.ගෑස් සිලින්ඩර් හතරක් විතර ගෙදර තියාගන්න.මතක්නේ ගෑස් හිගයක් ආවා.තව බයිසිකලයක් වගේ තියාගන්න.මොටර් සයිකල් එකක් උනත් කමක් නෑ.

    උබ කියන්නෙම බොරු අද 2020 අප්‍රියෙල්. අද වෙනකං පඩි දුන්නෙ කොහොමද භාන්ඩාගාරෙ හිස්නම්.උබ මේ වගේ බොරු දැම්මොත් අද හෙටම හිරේ යන්න ලැහැස්ති වෙලා හිටපං
     
    Last edited:

    amaszin

    Active member
  • May 2, 2019
    313
    55
    28
    owa machan hire yana wada. boru dala. hire giyath kamak na patali ge ekata watunoth.. uta abnormal sex addiction lune tiyenne .e nisa poddak parissamin:D:D:yes::yes:;);););):D:D

    දැන් කොරොනා නිසා කියපු තත්වය ඇති වෙලා නේද?
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    අද ‍රැජිනගේ බර්ත් ඩේ එක.සුද්දන්ට ‍රැජින ඇරෙන්න වෙන ජීවිතයක් නෑ.උන් රජ පවුල සැප විදිනවා බලලා සැනසෙන ජාතියක්.වහල් කමේ නිදසුනක්.වෙන කිසිම රටක එහෙම එකක් නෑ..ඒ රටවල මිනිස්සු ජනතව ගැන හිතනවා.මෙහෙ උන් රජ පවුල ගැන හිතනවා.දැන් සජිත් පොන්නයා අවාහම ඔක්කොම හරිද කියලා අහන්න එපා.ඒ පොන්නයා වනම් කැඳත් නෑ.සජිත් කුරුස පිල්ලියක්.ආර්.ප්‍රෙමදාස තාම බලු ආත්මෙක ඉන්නේ
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    දැන් කොරොනා නිසා කියපු තත්වය ඇති වෙලා නේද?

    dan oya lapa kota dorak wathitabutegama gedara ka idan awith lamai pvt uni dala ireland gewal aran business class yanne padi aran da? cubawe satha denne na hadunhetti foreign badu gahanne moko padi aranda ubalata un wage inna bari ai:D:D:D