අවුරුදු 60කට පස්සෙ ආයෙ හදට යනවා! ට්‍රම්ප් -ඇමරිකා!
------ Post added on Jan 26, 2026 at 12:32 PM
yep yep! lankawa thama pora tika deeganna bariwa innawa!ආටෙමිස් ප්‍රොජෙක්ට් එක අඟහරු ග්‍රහයා වෙත යන ගමනේ කොටසක්ය කියල මන් කොහේ හරි දැක්ක. මේකෙන් පස්සේ සඳ මත මිනිසුන් ඉන්න ලැබ් එහෙම පටන් ගන්න යනවලු.
ආටෙමිස් ප්‍රොජෙක්ට් එක අඟහරු ග්‍රහයා වෙත යන ගමනේ කොටසක්ය කියල මන් කොහේ හරි දැක්ක. මේකෙන් පස්සේ සඳ මත මිනිසුන් ඉන්න ලැබ් එහෙම පටන් ගන්න යනවලු.

https://en.wikipedia.org/wiki/Third-party_evidence_for_Apollo_Moon_landingsනසා හඳට ගියේ නෑ ඕක බොරුවක් අඟහරුට රෝවර් යැව්වා කියල කලෙත් බොරුවක් මේ පාරවත් ඇත්තට හඳට ගියොත් බලමු![]()
Aparade bn salli
yepහද වටේ ගියාට හදට යන්න වෙන්නේ 2028 හෝ ඊට පස්සේ. තාම ඒකේ ලෑන්ඩර් එක හදලවත් නෑ.
hema baluwoth lapakota masa 6n naya gewala danawa kiwwa!2025 අඟහරු වලට යනව කියපු උන් දැන් ඒ පාර හඳට යන්න හදනවා..
![]()
2028 වෙනකන් නොමැරී ඉන්න ඕන. ෂුවර් නෑ එකත්. ළපකොටා, ස්ටාලින් කරා වගේ මෙහෙ කාර්මික විප්ලවයක් කරන්න ගියොත් අපිට කෙළවෙනවා.මේ පාර අපිට ලයිවු බලන්න පුළුවන් වේවි..
e kiwwe machinal LGBTQ wageda?2028 වෙනකන් නොමැරී ඉන්න ඕන. ෂුවර් නෑ එකත්. ළපකොටා, ස්ටාලින් කරා වගේ මෙහෙ කාර්මික විප්ලවයක් කරන්න ගියොත් අපිට කෙළවෙනවා.
ස්ටාලින්ට ඕන වුනා ගල් යුගයේ තිබ්බ රුසියාව ඇමෙරිකාව වගේ කාර්මික රටක් කරන්න. ඉතින් උන්ට ඒකට අවශ්‍ය සම්පත් පතල් තිබුනේ නැති නිසා උන්ගේ විරුද්ධවාදීන් අල්ලාගෙන ගිහින් සයිබීරියාවට දැම්මා. ගුලාග් කඳවුරු කියන්නේ ඒවාට. ඔය හිරකාරයෝ යොදාගත්තේ රුසියාවට අවශ්‍ය වානේ දැව ගල්අඟුරු පතල් වලින් සපයන්න බලහත්කාර කම්කරුසේවයට. මිලියන ගානක් මිනිස්සු එහෙම යවල මැරුවා. මිනිස්සුන්ට කන්න නැතිව මිණීමස් අනුභව කරපු කාලයක්. සයිබීරියාවේ තියෙනවා නසීනෝ කියල දූපතක්, රුසියන් උන් කියන්නේ මිණීකන්නන්ගේ දූපත කියල. පොල්පොට් මාවෝ එහෙමත් යම් යම් ප්‍රමාණ වලින් ඔය දේම කළා. ඉතින් අපේ කොටාත් ඕකම කරන්න ඉඩක් තියෙනවා. පුදුමේ කියන්නේ මේකේ අනිත් පැත්ත ඩීඑස් කාලේ වුනා. ඩී එස් සේනානායක ගල්ඔය ව්‍යාපාරය කරද්දී ගොවි හමුදා කියල කොල්ලන් බඳවාගෙන උන් යැව්වා ගොවිතැන් කරන්න. අපේ තාත්තාගේ මාමාලාත් එහෙම ගියපු අය. එතකොට සමාජවාදී පක්ෂ කොල්ලන් උසිගැන්නුවා යන්න එපා ඒ පළාත්වල කාක්කෝ විතර මදුරුවෝ ඉන්නවා ගගා.e kiwwe machinal LGBTQ wageda?