~පෙම්බරාණෙනි~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ane ron mage nodenuwathkamata sama wenna! mama kaviya kiyewata oba mathukaranna gaththa arutha therum gaththe ne!
meka aththatama oba ge wena niramana wagema wishishta nirmaanayak!
obata jaya!!!!
:)

me samajaya thula minissu wena apita kulal ka gannawata wada hari de penna deela katha bahin yahapathwa visadaganna puluwan dewal boho thibena bawa meyin hondata oppu wenawa..

ethanadi kiyana kena ha ahana kena athara hariyata pahadili kara deemakuth eya sawadhanawa ahala therum ganeeme hakiyawakuth thiyenna one.

methandi mama godak garu karanawa somadasa sahodaraya mama kiyapu de therum ganeema gana..obata mage sthuthiya..
 

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ජීවිතයට කල අභියෝගයට ඔබට පිං
    ජිවිතයට දුන් පන්නරයට ඔබට පිං
    අයියගේ නිර්මාණයේ වඩා වැදගත්ම කොටස ලෙස මම දකින්නේ මේ වචන පේලී දෙක
    නොලැබුනු දෙයකට අහිමි වූ දෙයකට අඩ අඩ සිටිනවාට වඩා එයින් අත්දැකිමක් ගෙන ඉදිරියට යෑමට
    අයියගේ නිර්මාණයෙන් ලැබෙන පන්නරය ඉතා වැදගත් අයියට බොහෝම ස්තුතියි. අයියගේ මීළග නිර්මාණයත් ඉතා සාර්ථක අරැත් බර එකක් වේවායි මම පතනවා.
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    අතීතයේ සිදුවීමකින්.....වර්තමාණයේ අත්දැකීම් මැද දිරිලබමින්.....අනාගතයට සාර්ථකව මුහුණ දීමට සැරසුමක්...
    අර්ථවත් නිර්මාණයක් රොන් අයියේ....
    නොනැවතී ඉදිරියටම මෙවැනි වෙනස් පැතිකඩයන්ගෙන් නිර්මාණ අප හමුවේ තබන්නට...හද පිරි සුභ පැතුම් රොන් අයියට!!!!
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    awanaduwa thaniwa widawanaa
    dikkasada pembarida man ???????

    aiye mata me kawiya kiyawaddi aththatama mulu hithatama kawiya danuna.....harima wenabara arthanwitha kawiyak nisa wenna athi..pirimi hamotama wada gahanu udawiya iwasima athin ihala thanaka inne....hama dukakkma papuwe hira karan ayala thaniyama duk widinawa.....a hamotama me kawiya upahaarayakma wewa......
    aiyata jaya.

    eya esema wewa.. diriya mawwarunta meya haiyakma wewa!!

    nangitath bohoma sthuthi adahas dakweema gana
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ලස්සන නිර්මාණයක් රොන් අයියා , යුරෝපා රටවලනම් මේව බහුලයි ,ඒ සැබැවින්ම නීතිමය අතින් වෙන් වෙලා , නමුත් ලංකාව තුල මේ දේම මම දකිනවා , කිසිම නීතිමය වෙන්වීමක් නෑ , නිකන්ම හිතටත් හොරා සමුඅරන් ගිහින් ,ඒක මහ මූසල ඇත්තක් ,නමුත් එය අභියෝගයක් ලෙස ගෙන ඒ තුලින් ජීවිතය ජය කරා රැගෙන යාම තමයි ඉතාම ශ්‍රේෂ්ඨ

    ඔව් මල්ලි යුරෝපය..ඇමෙරිකාව වගේ රටවලට මේවා ඉතා සුලභ ඒ වගේම බහුතරයකගේ දිනපතා ජීවිතවලට නැතුවම බැරි කොටසක්..ඒ තරමට එක්වෙන ප්‍රමාණයට වඩා වෙන්වෙන්න ඉන්න ප්‍රතිශතය ඉහලයි...

    මම මේක ලිව්වේ අපේ ආසියාකරයේ ගැහැනිය හිතේ තියාගෙන...ඔවුන් අතර ඉන්නා දිරිය ගැහැනුන් ගැන ඉපැදුනු අප්‍රමාණ සෙනෙහසින්....

    මල්ලිට බොහොම ස්තුතියි අදහස් දැක්වීම ගැන....
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මම දැන් කියන්නෙත් ඔය අදහසම තමයි.....
    ''දවසකට හරි ඔබ දුන්න ආදරයට බොහොම පින්''


    ලස්සන නිර්මාණයක්...
    සුභ පැතුම්....

    බොහොම ස්තුතියි සහෝදරයා...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ලස්සනයි රොන් අයියේ...බොහෝ අය මේ ව්ගේ දෙයක් සිද්ධ වුනාම හඬමින් තැවෙමින් ජීව්ත් වෙනවා...
    නමුත් ඒ සිදුවීම පන්නරයක් කරගෙන ජීවත් වීම තමයි කළ යුත්තේ...
    අයියා ඒක හරිම ලස්සන වචන භාවිතා කරලා අපේ හිතට දැනෙන විදිහට ලියලා තියෙනවා....
    අයියට මගෙන් සුභ පැතුම්...


    කවදත් වගේ මල්ලිගේ අදහස් දැක්වීම මම බොහෝ අගය කරනවා....
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    Harima Lassanai Ron Ayya....man Anthima tikata godak kamathi...hamadema abiyogayak widiyata baragena jeevath wena minissu kochchara aduda ada dawase..

    Sarthaka Nirmanayak Ayye........

    AYYATA JAYA!

    බොහොම ස්තුතියි මල්ලියා ඔයාගේ අදහස්වලට...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    Harima lassanai Ron aiya Harima lassanai.......................
    Thawath hithata denena nirmanayak

    "mal purawapu yaathrawaka paavi awath
    Visha pirawapu bandunaka bahaa thibunath
    hadunami sathya adaraya dan"

    දීලක මල්ලියා කවදත් මගේ කවි කියවන්න කැමති කෙනානෙ..ඔන්න මල්ලිට බොහොම ස්තුතියි කිව්වා...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ගොඩක් ලස්සන නිමාණයක් !
    ඔහොම දෙයක් උනාම ඉතින් හැමදාම අඬ අඬ ඉඳල වැඩක් නැහැ තමයි. අමාරුවෙන් උනත් හිත හදාගෙන ජීවත් වෙන්න එපැයි.. හ්ම්ම්

    තිල්ස් නංගියාටත් බොහොම ස්තුතියි ....
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මම හිතන්නෙ අයියා කතා කරන්නේ ආසියානු කාන්තාවකගේ හදවත ගැන...
    මොකද ආසියානු කාන්තාව තමන්නේ පවුල් ජීවිතය ඉතාම උසස් ලෙස සලකන නිසා

    යුරෝමා කාන්තාවෝ එහෙම හිතන්නේ නෑ කියනවා නෙමේ
    ඒත් බහුතරයක් ඒ ගැන එතරම් තැකීමක් නෑ

    දික්කසාදයක් කියන්නේ කාන්තාවකගේ ඔළුවට වදින හෙන පහරක්.
    සමාජ රටාව ඇතුලේ ඇයට ඉදිරිය අපහැදිලිව යන කාලයක්...


    ඒත් මේ ශක්තිමත් කාන්තාව දික්කසාදය අභියෝගයක් හැටියට බාර අරගෙන හැඩයි

    හුගාක් ස0වේදි නිර්මාණයක් අයියේ


    නංගී හරි....මම මේ කවිය ලිව්වේ ආසියාකරයේ කාන්තාව හිතේ තියාගෙන...දිරිය කාන්තාවට උපහාරයක් වශයෙන්....

    නංගියගෙ අදහස්වලට බොහොම ස්තුතියි....
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    :yes::yes::)

    Ron ayya.. attatama nirmana karuwekgen wenna ona yutukama eka.. manasikawa watuna kenek nagittawana eka misak a yage duka gana kiywa kiyawa inna eka nemi.. Ron ayyage uthshaya sarthakai.. obata subapatum!!

    බොහොම ස්තුතියි අශෝක මල්ලියා...ඔයාගේ අදහස හරි.ඒක තමයි මං මුල් වස්තු බීජය කර ගත්තේ මෙය ලියන්න...

    මල්ලියට බොහොම ස්තුතියි අදහස් දැක්වුවාට....

    මල්ලිගෙන් කවියක් දැක්කේ නැහැ හුඟ කාලෙකින්..ලඟදිම එකක් අපට බලන්නට සලස්වයි කියල හිතනවා...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සංවේදීව ලියවුනු ගොඩක් ආදර්ශමත් නිර්මාණයක් අයියා...
    මේක තමයි වෙන්න ඕන...

    බොහොම ස්තුතියි මල්ලියා..
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    hithata harima snwedi lesin gala gena giath meke thiyena arthaya harima watinawa....
    aththatama nethiyata yatawii samudun pemakata .....eha gosin eke dawasakata ho deu pemakata lengathu geheniyak dakina ayuru etha siyumma ape sith thulata kawadda.,apitath hithannata yamak deema gena ayyata behewinna sthuthui..:D

    bohoma sthuthi malliya..hunga dawasakin mallige nirmanayak dakinna labune naha..vigahata ekak karannako honde..